ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න
Reply
 
Thread Tools
(#31)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,125
Join Date: Mar 2013
Location: EK Automobile
01-23-2014, 12:37 PM

Quote:
Originally Posted by blue_in_rio View Post
උබේ කතාව වැරදි නැහැ බන්.සබ්බ පාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා කියනවනේ.ඒ කියන්නෙ සියලු පව් වලින් වැලකීමත්, කුසල් දියුණු කිරීමත් කරන්න ඕනා කියලා.ඉතිං කරපු පිං ගැන නැවත නැවත මෙනෙහි කිරීමත්, ඒවයේ ප්‍රතිපල ගැන මතක් කිරීමෙනුත් වෙන්නේ, තව තවත් පිං කම් කරන්න ඇල්මක් ඇති වෙන එක.
ඒක ඇත්ත මචං කරන පිං මතක් කරන තරමට හිත පිරිසිදු වෙනවා. ඒ වගේම තව තව පින් කරන්න උනන්දුව ඇති වෙනවා. ඒ වගේම පවින් ඈත් වෙනවා.
Reply With Quote
(#32)
Old
Ereshaz77's Avatar
Ereshaz77 Ereshaz77 is offline
Senior Member
Ereshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud of
 
Posts: 56,823
Join Date: Apr 2010
Location: Sri Lanka
01-23-2014, 12:38 PM

Quote:
Originally Posted by CuteBaby View Post
දුෂ්කර ගමක ඉන්න අගහිගකම් තියන නංගි කෙනෙක්ට ඉස්කෝලේ යන්න ඕන කරන පොත් පත් ,බෑග් වගේ අවශ්‍යකරන දේවල් අරන් දුන්න. මගේ සල්ලි වලින් කියල මුලින්ම කලේ ඒ දේ. ඊටපස්සේ ඉතින් තව ඒක ඒක උදවු කරලා තියෙනවා..කන්න නැති අයට කන්න අරන් දීල තියෙනවා..ඒ වගේ උදවු.
CuteBaby කලින් මේ ගැන එලකිරියේ දැම්මා වගේ මතකයි...
Reply With Quote
(#33)
Old
praneeth.pj's Avatar
praneeth.pj praneeth.pj is offline
Senior Member
praneeth.pj is a jewel in the roughpraneeth.pj is a jewel in the roughpraneeth.pj is a jewel in the roughpraneeth.pj is a jewel in the roughpraneeth.pj is a jewel in the roughpraneeth.pj is a jewel in the rough
 
Posts: 988
Join Date: Mar 2013
01-23-2014, 12:43 PM

දන් දීම ද සිල් රැකීම ද මේවා උතුම් මගුල් කරුණුය

Reply With Quote
(#34)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,125
Join Date: Mar 2013
Location: EK Automobile
01-23-2014, 12:45 PM

Quote:
Originally Posted by ^Night Fury^ View Post
මාත් මේ ගැන නම් ගොඩක් විශ්වාස කරනවා. වැඩිය ඕනේ නෑ මම මට සිද්ධ වෙච්ච දෙයක් කියන්නම්. දවසක් මගේ ඇඟේ වහලා හිටිය මදුරුවෙක් පෙන්නලා එකෙක් කිව්වා ඔන්න මදුරුවෙක් ඇඟේ වහලා මරපන් කියලා. මම ඒ වෙලාවේ කටින් පිඹලා ඌව එලෙව්වා. අරුන් මට බනිනවා උඹ මදුරුවාව ඇති කරපන්, ඩෙන්ගු හැදුනාම උඹට තේරෙයි කියලා. මම ඒ වෙලේ කිසි දෙයක් කිව්වේ නෑ. කොහොම හරි මාසයක් වත් ගියේ නෑ අර මට බැන්න එකාට ඩෙංඟු හැදුනා වෙලාවට මුකුත් වුනේ නෑ. අනිත් එක තමා සත්තුන්ට හිරිහැර කරන්නේ නැත්තම් උන්ගෙන් හිරිහැරයක් නෑ. එහෙම වෙනවා නම් මම මේ වෙද්දි පොලොංඟු ගහලාම මැරිලා මමම පොලොං පැටව් කීප දෙනෙක් අල්ලලා බෑග් වල දාන් ගිහින් කැලේකට අතාරිනවා. අපේ පැත්තේ ගොඩක් අය කරන්නේ උන් දැක්ක තැන මරණවා. දවසක් අපේ අක්කා වතුර එකක් අදින්න පනිට්ටුව ගද්දි පනිට්ටුවේ අස්සේ හිටියා පොළඟෙක් පනිට්ටුව හරවන කොට ඌ බිම වැටුනත් ඌ පැන්නෙ වත් හැපුවේ වත් නෑ. ඌ එහෙමම හිටියා. පස්සේ ඌව අල්ලලා ගෙනිහින් දැම්මා වතුරට වැටිලා ඉන්න කූඹියෙක් හරි කමක් නෑ බේරගන්න. ඒකත් ජීවිතයක්නේ. අපි වගේම උනුත් ජීවිතේට ආසයිනේ
ඔව් මචං. මම මදුරුවෝ මරණ එක අතඇරියේ 7 වසරෙදි. දැන් මාව මදුරුවෝ වැඩිය කන්නෙ නෑ. නිදාගන්නකොට කොයිල් පත්තු කරගෙන දගලන්නෙ නැ. නෙට් එකක් දාගන්නවා. වෙන කොහෙ හරි ගියොත් කකුල් දෙකෙයි අත් දෙකයි සිද්ධාලේප පොඩ්ඩක් ගාගෙන නිදාගන්නවා. එතකොට කිසිම කරදරයක් නෑ.
Reply With Quote
(#35)
Old
^Night Fury^'s Avatar
^Night Fury^ ^Night Fury^ is offline
Senior Member
^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light
 
Posts: 7,673
Join Date: Jan 2011
Location: -In Darkness-
01-23-2014, 01:11 PM

Quote:
Originally Posted by blue_in_rio View Post
ඒක නම් ඇත්ත.අපේ ගෙදර කට්ටියට උනත් අපි මදුරුවෙක් හරි මරන් නැතුව එලවලා දැම්මහම ඒක එයාලට විහිලුවක්.මොනව උනත් අපේ මල්ලි නම් පොඩි කාලේ ඉඳන්ම මස් මාලුවත් කන්නේ නැහැ.මම ඉතින් සිල් ගන්න යන්නෙත් මල්ලි එක්ක.ඒකා නිසා තමයි කොටින්ම මමත් හැදුනේ බන්.ගෙදර අයට මේවා කිව්වට අහන් නෑනේ බන්.
අපෙත් තාත්තා තමා අහන්නේ නැත්තේ බං මදුරුවෝ මරන්න එපා කිව්වම දන් දෙන වැඩ, පින්කම් අත දිග ඇරලා කරනවා ඒ වුනාට මදුරුවෙක් ඇගේ වැහුවොත් ඉවරයි කොච්චර කිව්වත් අහන් නෑ. බැන්නට වැඩකුත් නෑ. ගෙදර අනිත් කවුරුවත් මදුරුවෙක්වත් මරන්නේ නෑ. අපේ උන්දැලා මරු මරු වැඩ කරලා තියෙනවා බං සර්ප කේස් තමා ගොඩක්ම තියෙන්නේ. මොකද අපේ ගාර්ඩ්න් එක සීතලයි, රස්නේ කාලේට සත්තු එන්න තියෙන ඉඩකඩ වැඩියි වතුර හොයන්. ලොකු අක්කා නයි පැටියෙක්ව කොරහාකින් වහලා ඇවිත්. පස්සේ ඌට හුස්ම ගන්න බෑ කියලා පස්සේ ගිහින් චුට්ටක් ඇරලා ඇවිත් අම්මෝ ඕක කිව්ව දවසේ අපි හිනා වුන තරමක්. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ නිති පන්සිල් පොහොය අට සිල් කියලා මාත් ඉස්සර පොඩි පොඩි පව් වැඩ කරලා තියෙනවා. ඒත් අක්කලා එහෙම කියලා දුන්නට පස්සේ, සිල් අරන් ධර්ම දේශනා ඇහුවට පස්සේ තමා හැදිලා ආවේ. ඒ තියන සැනසිල්ල නිකන් ඉඳලා ගන්න බෑ

Quote:
Originally Posted by CuteBaby View Post
apita puluwan hamawelawakama punchi sathekuge hari jeewithayak beraganna puluwan nam eka thama watinne.
සමහරු මදුරුවෙක් ඉතින් ඇහැට නොපෙනෙන ගාන නිසා ගනන් ගන් නෑ. ඒ වුනාට ඒක ඌගේ පැත්තෙන් බැලුවොත් උගේ ජීවිතේ. මදුරුවෝ මරනවට වඩා මදුරුවෝ බෝ වෙන එක නවත්තගන්න උත්සහ කරන එක තමා කරන්න ඕනේ

Quote:
Originally Posted by Mr.Tom View Post
ඔව් මචං. මම මදුරුවෝ මරණ එක අතඇරියේ 7 වසරෙදි. දැන් මාව මදුරුවෝ වැඩිය කන්නෙ නෑ. නිදාගන්නකොට කොයිල් පත්තු කරගෙන දගලන්නෙ නැ. නෙට් එකක් දාගන්නවා. වෙන කොහෙ හරි ගියොත් කකුල් දෙකෙයි අත් දෙකයි සිද්ධාලේප පොඩ්ඩක් ගාගෙන නිදාගන්නවා. එතකොට කිසිම කරදරයක් නෑ.
මදුරුවෝ ගොඩක් වෙලාවට වහන්නේ ශරීර උෂ්ණත්වය වැඩි කෙනෙක්ගේ ඇඟේ. ඒ නිසා ඒ වගේ කෙනෙක් කොච්චර මදුරුවෝ මරන් නැතුව හිටියත් කන්න පුලුවන්. එහෙමයි කියලා මල පැනලා උන්ව මරන්න හොඳ නෑ
Reply With Quote
(#36)
Old
CuteBaby's Avatar
CuteBaby CuteBaby is offline
Senior Member
CuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of light
 
Posts: 6,222
Join Date: Jan 2013
Location: Rashee's Heart
01-23-2014, 01:18 PM

Quote:
Originally Posted by Ereshaz77 View Post
CuteBaby කලින් මේ ගැන එලකිරියේ දැම්මා වගේ මතකයි...
ah ow ow..mama damma a gana a dawaswala..
Reply With Quote
(#37)
Old
Mr:Virus's Avatar
Mr:Virus Mr:Virus is offline
Senior Member
Mr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to all
 
Posts: 7,299
Join Date: May 2011
Location: Colombo
01-23-2014, 01:20 PM

මම ගිය අවුරුද්දෙ අප්‍රියෙල් මාසෙ සෝමාවතියෙ ගිය. සතියක් මස් මාලු නොකා කිරි ආහාර පූජාව හා කප්රුක් පුජාවට ගියෙ. මගෙ යාලුවෙකුගෙ ගෙදරින් ගියෙ. හැබැයි එදා මට තව දෙයක් මගඇරුනා. එදාම අපේ බාප්පලගෙ ගෙදර හාමුදුරු පිරිතක් හා පහුවදා දානයක් තිබුනා. මගෙ උපන් දිනෙ දවසෙ. ඒත් මට ඒකට ඉන්න බැරිවුනා. සෝමවතියෙ ගිය නිසා. ඒ ගැන කිසිම දුකක් නෑ. මොකද මගෙ උපන්දිනේ දවසෙ සෝමාවතී වෛත්‍යයට මගේ වියදමින් මගෙ අතින්ම අටපිරිකරක් පූජාකලා.

ජුනි මාසේ පොසොන් පෝය දවසෙ අපි යාලුවො 10 ක්විතර එකතුවෙලා ගෙවල්වල අයයි මුදල් දාල කිරි එලදෙනකුයි එලදෙනගේ පැටියයි මස්වලට විකුනන්න ඉන්නකොට අරගෙන ගමේ පංසලට පූජකලා. ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ.

දෙසැම්බර් 25 පාරෙ ඉබාගාතෙ යන බල්ලන්ට බලු කපුට දානයක් දුන්නා. තව යාලුවො 5ක් විටතර එකතුවුනා. අපි ගොඩක් ලොකු වපසරියක ඇවිද්ද හාල් කිලෝ 10ක් බත් දුන්නා.

ඊට පස්සෙ සතියෙ අනුරාධපුරේ ගියා. මේ අවුරුද්දට තුන්වෙනිපාර.

දැනට මාසයක් කලින් ඉදන් හැම ඉරිදා පාන්දරකම කැළණි යනවා. පාන්දර 3ට විතර යන්නෙ. කවුරත් නෑ. මුලු මලුවම අමදිනවා. මල් ආසන අස්කරල සුවද දුම් අල්ලලා මල් පහන්පුජකරල උදේ 6 වෙද්දි ගෙදර එනවා. මේ ගමනට තව යාලුවො 4ක් විතර එනවා. මේ ඉරිද කිරි ආහාර පුජාවක් කරනවා. අපේ අම්මගෙ 59 වෙනි උපන්දිනේ එදාට.

Last edited by Mr:Virus; 01-23-2014 at 01:23 PM.
Reply With Quote
(#38)
Old
counter dr's Avatar
counter dr counter dr is offline
Senior Member
counter dr is just really nicecounter dr is just really nicecounter dr is just really nicecounter dr is just really nicecounter dr is just really nicecounter dr is just really nicecounter dr is just really nice
 
Posts: 2,240
Join Date: Dec 2011
01-23-2014, 01:33 PM

මී කතුරට අහුවෙලා හිටපු මීයෙක් නිදහස් කරල යැව්ව. එදා ඉදන් අද වෙනකන් ගෙදර එක මීයෙක්වත් නැහැ.
Reply With Quote
(#39)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,125
Join Date: Mar 2013
Location: EK Automobile
01-23-2014, 02:03 PM

Quote:
Originally Posted by Mr:Virus View Post
මම ගිය අවුරුද්දෙ අප්‍රියෙල් මාසෙ සෝමාවතියෙ ගිය. සතියක් මස් මාලු නොකා කිරි ආහාර පූජාව හා කප්රුක් පුජාවට ගියෙ. මගෙ යාලුවෙකුගෙ ගෙදරින් ගියෙ. හැබැයි එදා මට තව දෙයක් මගඇරුනා. එදාම අපේ බාප්පලගෙ ගෙදර හාමුදුරු පිරිතක් හා පහුවදා දානයක් තිබුනා. මගෙ උපන් දිනෙ දවසෙ. ඒත් මට ඒකට ඉන්න බැරිවුනා. සෝමවතියෙ ගිය නිසා. ඒ ගැන කිසිම දුකක් නෑ. මොකද මගෙ උපන්දිනේ දවසෙ සෝමාවතී වෛත්‍යයට මගේ වියදමින් මගෙ අතින්ම අටපිරිකරක් පූජාකලා.

ජුනි මාසේ පොසොන් පෝය දවසෙ අපි යාලුවො 10 ක්විතර එකතුවෙලා ගෙවල්වල අයයි මුදල් දාල කිරි එලදෙනකුයි එලදෙනගේ පැටියයි මස්වලට විකුනන්න ඉන්නකොට අරගෙන ගමේ පංසලට පූජකලා. ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ.

දෙසැම්බර් 25 පාරෙ ඉබාගාතෙ යන බල්ලන්ට බලු කපුට දානයක් දුන්නා. තව යාලුවො 5ක් විටතර එකතුවුනා. අපි ගොඩක් ලොකු වපසරියක ඇවිද්ද හාල් කිලෝ 10ක් බත් දුන්නා.

ඊට පස්සෙ සතියෙ අනුරාධපුරේ ගියා. මේ අවුරුද්දට තුන්වෙනිපාර.

දැනට මාසයක් කලින් ඉදන් හැම ඉරිදා පාන්දරකම කැළණි යනවා. පාන්දර 3ට විතර යන්නෙ. කවුරත් නෑ. මුලු මලුවම අමදිනවා. මල් ආසන අස්කරල සුවද දුම් අල්ලලා මල් පහන්පුජකරල උදේ 6 වෙද්දි ගෙදර එනවා. මේ ගමනට තව යාලුවො 4ක් විතර එනවා. මේ ඉරිද කිරි ආහාර පුජාවක් කරනවා. අපේ අම්මගෙ 59 වෙනි උපන්දිනේ එදාට.
Reply With Quote
(#40)
Old
blue_in_rio's Avatar
blue_in_rio blue_in_rio is offline
Senior Member
blue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to behold
 
Posts: 13,044
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
Send a message via Skype™ to blue_in_rio
01-23-2014, 02:10 PM

Quote:
Originally Posted by Mr:Virus View Post
මම ගිය අවුරුද්දෙ අප්‍රියෙල් මාසෙ සෝමාවතියෙ ගිය. සතියක් මස් මාලු නොකා කිරි ආහාර පූජාව හා කප්රුක් පුජාවට ගියෙ. මගෙ යාලුවෙකුගෙ ගෙදරින් ගියෙ. හැබැයි එදා මට තව දෙයක් මගඇරුනා. එදාම අපේ බාප්පලගෙ ගෙදර හාමුදුරු පිරිතක් හා පහුවදා දානයක් තිබුනා. මගෙ උපන් දිනෙ දවසෙ. ඒත් මට ඒකට ඉන්න බැරිවුනා. සෝමවතියෙ ගිය නිසා. ඒ ගැන කිසිම දුකක් නෑ. මොකද මගෙ උපන්දිනේ දවසෙ සෝමාවතී වෛත්‍යයට මගේ වියදමින් මගෙ අතින්ම අටපිරිකරක් පූජාකලා.

ජුනි මාසේ පොසොන් පෝය දවසෙ අපි යාලුවො 10 ක්විතර එකතුවෙලා ගෙවල්වල අයයි මුදල් දාල කිරි එලදෙනකුයි එලදෙනගේ පැටියයි මස්වලට විකුනන්න ඉන්නකොට අරගෙන ගමේ පංසලට පූජකලා. ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ.

දෙසැම්බර් 25 පාරෙ ඉබාගාතෙ යන බල්ලන්ට බලු කපුට දානයක් දුන්නා. තව යාලුවො 5ක් විටතර එකතුවුනා. අපි ගොඩක් ලොකු වපසරියක ඇවිද්ද හාල් කිලෝ 10ක් බත් දුන්නා.

ඊට පස්සෙ සතියෙ අනුරාධපුරේ ගියා. මේ අවුරුද්දට තුන්වෙනිපාර.

දැනට මාසයක් කලින් ඉදන් හැම ඉරිදා පාන්දරකම කැළණි යනවා. පාන්දර 3ට විතර යන්නෙ. කවුරත් නෑ. මුලු මලුවම අමදිනවා. මල් ආසන අස්කරල සුවද දුම් අල්ලලා මල් පහන්පුජකරල උදේ 6 වෙද්දි ගෙදර එනවා. මේ ගමනට තව යාලුවො 4ක් විතර එනවා. මේ ඉරිද කිරි ආහාර පුජාවක් කරනවා. අපේ අම්මගෙ 59 වෙනි උපන්දිනේ එදාට.
බෝ මළුවක් ඇමදීම කියන්නේ, මහත් ඵල, මහානිසන්ස ලැබෙන පිනක්.හැමෝටම එහෙම වාසනාවක් ලැබෙන් නැහැ.විමාන වත්තු කථා වල තියෙනවා ඒකේ අගය.පුලුවන් නම් කවුරු හරි ඒවා ටික දාන්නකෝ.උබට මචන් වැඩි වැඩියෙන් මේ වගේ පිං කම් කරන්න ශක්තිය දහිරිය ලැබෙන්න කියලා පතනවා.
Reply With Quote
Reply

Bookmarks

Tags
තෙරුවන් සරණයි..!, වටිනා ත්‍රේඩ්...:), buddhism, buddhist, keep it up, nice thread, useful thread

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07385 seconds with 9 queries