Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
ට්‍රැවල් බෑන්
Thread Tools
(#
1
)
SadunGamage
Senior Member
Posts: 1,456
Join Date: Oct 2014
ට්‍රැවල් බෑන් -
10-31-2018, 09:49 AM
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කැඩූ ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ සහ හොර අගමැති ඇතුළුව අවනීතික කැබිනට් මණ්ඩලයට විදේශ රටවලට ඇතුළු වීම තහනම් කරන බව බලවත් රටවල් රැසක් නිවේදනය කර තිබේ.
පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යාණුකූල අගමැතිවරයෙකු හනික පත්කර නොගන්නේ නම් දැනටමත් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ඒ අයට ඉහත වාරණය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව දන්වා තිබේ.
මේ නිවේදනය කර ඇති රටවල් නම් බ්‍රිතාන්‍ය, ඇමරිකාව, යුරෝපා සං
ගමය ඔ්ස්ට්‍රේලියාව සහ ජපානයයි.
මේ අතර තවමත් ශ්‍රී ලංකාවේ නීත්‍යානූකූල අගමැති වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බව ඊයේ(30) දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී එරට විදේශ කටයුතු ලේකම් ජෙරමි හන්ට් ප්‍රකාශ කර තිබේ.
Last edited by SadunGamage; 10-31-2018 at
10:00 AM
.
SadunGamage
View Public Profile
Send a private message to SadunGamage
Find all posts by SadunGamage
(#
2
)
SadunGamage
Senior Member
Posts: 1,456
Join Date: Oct 2014
10-31-2018, 09:50 AM
වහල්ලුන්ට මේවා කියද්දි ගොඩාක් රිදෙයි
😂😂😂
Last edited by SadunGamage; 10-31-2018 at
10:01 AM
.
SadunGamage
View Public Profile
Send a private message to SadunGamage
Find all posts by SadunGamage
(#
3
)
Smartm
Senior Member
Posts: 6,479
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
10-31-2018, 10:04 AM
අපරාදේ data ටික... මහින්ද නෙවෙයි මොකා කිවත් 2025 නාමල් පිම්පියාට කව්ද බන් චන්දෙ දෙන්නේ...
ඌත් නිකන් චතුර සේනාරත්න වගේනේ... එකෙන්වත් කැමති නැති හොරිකඩයෙක්නේ...
Smartm
View Public Profile
Send a private message to Smartm
Find all posts by Smartm
(#
4
)
neyohk
Senior Member
Posts: 9,421
Join Date: Oct 2015
10-31-2018, 10:09 AM
Quote:
Originally Posted by
Smartm
අපරාදේ data ටික... මහින්ද නෙවෙයි මොකා කිවත් 2025 නාමල් පිම්පියාට කව්ද බන් චන්දෙ දෙන්නේ...
ඌත් නිකන් චතුර සේනාරත්න වගේනේ... එකෙන්වත් කැමති නැති හොරිකඩයෙක්නේ...
ඔය තට්ටයට පිස්සු බන්.
neyohk
View Public Profile
Send a private message to neyohk
Find all posts by neyohk
(#
5
)
AnGeLHuNteR
Senior Member
Posts: 14,853
Join Date: Oct 2013
10-31-2018, 10:16 AM
Quote:
Originally Posted by
Smartm
අපරාදේ data ටික... මහින්ද නෙවෙයි මොකා කිවත් 2025 නාමල් පිම්පියාට කව්ද බන් චන්දෙ දෙන්නේ...
ඌත් නිකන් චතුර සේනාරත්න වගේනේ... එකෙන්වත් කැමති නැති හොරිකඩයෙක්නේ...
oya yaka apu dawasata slfp iwarai
AnGeLHuNteR
View Public Profile
Send a private message to AnGeLHuNteR
Find all posts by AnGeLHuNteR
(#
6
)
Emoney_Help
Senior Member
Posts: 1,693
Join Date: May 2017
10-31-2018, 10:39 AM
bump
Emoney_Help
View Public Profile
Send a private message to Emoney_Help
Find all posts by Emoney_Help
(#
7
)
SadunGamage
Senior Member
Posts: 1,456
Join Date: Oct 2014
11-01-2018, 11:22 AM
SadunGamage
View Public Profile
Send a private message to SadunGamage
Find all posts by SadunGamage
(#
8
)
shameera89
Senior Member
Posts: 9,190
Join Date: Jun 2013
Location: Piliyandala
11-01-2018, 11:42 AM
බැසිල් ගෝටා පස්ස ගහන්නේ වැරදිලාවත් ඔය කෙස් එක ඇදිල අවොත් උන්ගේ ඇමරිකන් පුරවැසි කම අයින් කරනවා ඇති, එහෙම උනොත් උන්ගේ දේපොළ වැඩියෙන් තියෙන්නේ ඇමරිකාවේ නිසා වැඩේට අතගහන්න බයයි කියල තම කිව්වේ මම නෙමෙයි SLVLOG එකේ දර්ශන
shameera89
View Public Profile
Send a private message to shameera89
Find all posts by shameera89
(#
9
)
AnGeLHuNteR
Senior Member
Posts: 14,853
Join Date: Oct 2013
11-01-2018, 11:45 AM
bump
AnGeLHuNteR
View Public Profile
Send a private message to AnGeLHuNteR
Find all posts by AnGeLHuNteR
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
tramadol gani dala gihin
,
tramadol=amasin
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.02372
seconds with
11
queries