ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Talks
Reload this Page වාහන_ඇතුලෙ_සුවද
Reply
 
Thread Tools
(#31)
Old
podda malli's Avatar
podda malli podda malli is offline
Senior Member
podda malli is a jewel in the roughpodda malli is a jewel in the roughpodda malli is a jewel in the roughpodda malli is a jewel in the roughpodda malli is a jewel in the roughpodda malli is a jewel in the rough
 
Posts: 870
Join Date: Feb 2015
01-14-2020, 12:12 PM

Quote:
Originally Posted by Hyaenidae View Post
පරණ ජපන් කාර් වෑන් වල සුපිරි සුවඳක් තියෙනව අළුත් ඒවල නැති, පරණ ප්ලාස්ටික් දියවෙලා වෙන්නැති එන්නෙ ඒත් හෙන ආස හිතෙන සුවඳක්
මේක තමයි මාත් අහන්නේ. අලුත් ඒවල එහෙම නෑ තමයි. මම අලුත් වැගන් ආර්, හොන්ඩ සිවික් වගේ වාහන වලට නැගල තියෙනව ඒත් ඒවල එහෙම ගතියක් නෑ. ඒත් මම නැගපු හැම පරන වෑන්, පිකප් වගේ වාහනවල මාරම අමුතු සුවදක් තියෙනව. මම හිතන්නෑ එයාර් ෆ්‍රෙෂ්නර් ගහල කියල.
Reply With Quote
(#32)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 46,230
Join Date: Dec 2013
Location: ᙎᙍSᖶනාහිර
01-14-2020, 12:31 PM



Diax Gracemate Poppy Air Freshener
මෙන්න මේ ජාතිය ගන්න තැනක් දන්න එකෙක් කියහන්කො
Reply With Quote
(#33)
Old
Brandy2020's Avatar
Brandy2020 Brandy2020 is offline
Senior Member
Brandy2020 is a glorious beacon of lightBrandy2020 is a glorious beacon of lightBrandy2020 is a glorious beacon of lightBrandy2020 is a glorious beacon of lightBrandy2020 is a glorious beacon of lightBrandy2020 is a glorious beacon of lightBrandy2020 is a glorious beacon of lightBrandy2020 is a glorious beacon of lightBrandy2020 is a glorious beacon of lightBrandy2020 is a glorious beacon of lightBrandy2020 is a glorious beacon of light
 
Posts: 2,821
Join Date: May 2018
01-14-2020, 12:33 PM

Quote:
Originally Posted by 2osama View Post
පිළිකා කාරක කියලත් කියනවා .
එකේ ඇත්තක් තියෙනවා ද
Yes
Reply With Quote
(#34)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to behold
 
Posts: 20,680
Join Date: Apr 2015
01-14-2020, 12:49 PM

Quote:
Originally Posted by podda malli View Post
මේක තමයි මාත් අහන්නේ. අලුත් ඒවල එහෙම නෑ තමයි. මම අලුත් වැගන් ආර්, හොන්ඩ සිවික් වගේ වාහන වලට නැගල තියෙනව ඒත් ඒවල එහෙම ගතියක් නෑ. ඒත් මම නැගපු හැම පරන වෑන්, පිකප් වගේ වාහනවල මාරම අමුතු සුවදක් තියෙනව. මම හිතන්නෑ එයාර් ෆ්‍රෙෂ්නර් ගහල කියල.
එයා ෆ්‍රෙෂ්නර් නෙමෙයි වාහනේ ඩෑෂ්බෝඩ් ප්ලාස්ටික් කෑලිවලින් හරි කොහෙන්හරි ඒ සුවඳ එන්නේ අලුත් වාහනවල ඒ ප්ලාස්ටික් වර්ගෙ පාවිච්චි කරන්නෙ නැතුව ඇති
Reply With Quote
(#35)
Old
Hachiko15 Hachiko15 is offline
Senior Member
Hachiko15 has a spectacular aura aboutHachiko15 has a spectacular aura aboutHachiko15 has a spectacular aura aboutHachiko15 has a spectacular aura about
 
Posts: 311
Join Date: Jul 2018
01-14-2020, 01:42 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
ලික්ඩ් ලව්ජුස්, හුතු සුවඳ

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03064 seconds with 11 queries