ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ගලගොඩඅත්තේ හිමියන්ට වසර 6 ක සිරදඬුවම්
Reply
 
Thread Tools
(#81)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to behold
 
Posts: 21,180
Join Date: Apr 2011
08-08-2018, 03:18 PM

Quote:
Originally Posted by erozan View Post
මටත් තේරුම් ගන්ඩ බැ unp කාරයො ගැන...වෙන මොකුත්ම ඔනෙ නැ මුලු රටම දන්නව පොන්න රනිල මහ බැoකුවට කෙලල අපේ රටේ සල්ලි බිලියන 30ක් හොරාකෑව කියල..ඒ හොදටම ඇති පොන්නයගෙ පාලනයට එරෙහි වෙන්ඩ, ඒ හොදටම ඇති..ඒව දැන දැන මට නම් තේරෙන් නැ තාමත් පොන්නයට කඩේ යන සහ හැoගි හැoගි *ක දෙන උන් මොන ජාතියෙ ජීවිතයක්ද ගත කරන්නෙ කියල..
වෙනසක් කරන්න ආපු එවුන් ඒ වෙනස හොදට දැනෙන්න රට නැති බංගස්තාන කරලා දැම්ම. වික්කාමසින්හය පුදුම පලි ගැනීමක් ගන්නේ මිනිස්සුන්ගෙන්. කොහොමත් නපුංසකයෝ ඔහොමලු අනික් මිනිස්සු එක්ක පුදුම තරහකින් ඉන්නේලු. අන්තිම අවස්තාව කියල දැනගෙන කරන්න පුළුවන් සේරම බලු වැඩ ටික කරලා යන්නේ මුන්
Reply With Quote
(#82)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 47,418
Join Date: Mar 2011
Location: Malabe
08-08-2018, 03:22 PM

Quote:
Originally Posted by Silly point View Post
වෙනසක් කරන්න ආපු එවුන් ඒ වෙනස හොදට දැනෙන්න රට නැති බංගස්තාන කරලා දැම්ම. වික්කාමසින්හය පුදුම පලි ගැනීමක් ගන්නේ මිනිස්සුන්ගෙන්. කොහොමත් නපුංසකයෝ ඔහොමලු අනික් මිනිස්සු එක්ක පුදුම තරහකින් ඉන්නේලු. අන්තිම අවස්තාව කියල දැනගෙන කරන්න පුළුවන් සේරම බලු වැඩ ටික කරලා යන්නේ මුන්

පොන්නය කෙලිනව මුලු රටටම ඒක බොහොම පැහැදිලියි බදු පිට බදු ගහල මිනිස්සුන්ගෙ රීරිමාශ උරාබීල එකෙන් සතුටු වෙන එකයි පොන්න රනිල දැන් කරන්නෙ..උබ හරි නපුසකයො කියන්නෙ විකෘති මනසක් තියෙන උන්ට, උන්ට මේ රටක් ජාතියක් අගමක් දහමක් දරු පරපුරක් අනාගයක් කියල කිසිම දෙයක් නැ උන් එහෙම දෙයක් දන්නෙත් නැ..
Reply With Quote
(#83)
Old
$Gangster$'s Avatar
$Gangster$ $Gangster$ is offline
Senior Member
$Gangster$ is a name known to all$Gangster$ is a name known to all$Gangster$ is a name known to all$Gangster$ is a name known to all$Gangster$ is a name known to all$Gangster$ is a name known to all$Gangster$ is a name known to all$Gangster$ is a name known to all$Gangster$ is a name known to all$Gangster$ is a name known to all$Gangster$ is a name known to all
 
Posts: 3,029
Join Date: Jun 2013
08-08-2018, 03:23 PM

Quote:
Originally Posted by Silly point View Post
මටනම් තිත්ත වෙලා තියෙන්නේ බන් ඇත්තටම. මුන් කොහොමද මෙහෙම සක්කිලි වගේ හැසිරෙන්නේ. ඇස් පනාපිට වැරැද්ද පෙනෙද්දී වැරැද්දට වැරැද්ද කියන්න බැරි ඇයි මුන්ට? එකෙක් රෙදි නැතුව කඩේ යද්දී අනික් එකා සරම අස්සේ හැංගි හැංගි කඩේ යනවා. මම බය නෑ කියන්න 2015 මාත් චන්දෙ දුන්නේ සිරිසේනට. ඒ මහින්දගේ වැරදි දැකලා. අද ඒ තීරණේට දැනුත් පසු තැවෙනවා මන්.

මටත් ඔය කෙලියම තමා බන්. මහින්දට වඩා හොද වෙයි කියල හිතල චන්දෙ දුන්න මුන්ට. මේ පොන්නයෝ රටම කනව. පෙබරවාරි 10 චන්දෙ දුන්න පොහොට්ටුවට. අයෙත් මගේ ජීවිතේට යුඇන්පී එකට නම් චන්දයක් දෙන්නේ නෑ .. පොන්න හැතිකරේ
Reply With Quote
(#84)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to behold
 
Posts: 21,180
Join Date: Apr 2011
08-08-2018, 03:32 PM

Quote:
Originally Posted by erozan View Post

පොන්නය කෙලිනව මුලු රටටම ඒක බොහොම පැහැදිලියි බදු පිට බදු ගහල මිනිස්සුන්ගෙ රීරිමාශ උරාබීල එකෙන් සතුටු වෙන එකයි පොන්න රනිල දැන් කරන්නෙ..උබ හරි නපුසකයො කියන්නෙ විකෘති මනසක් තියෙන උන්ට, උන්ට මේ රටක් ජාතියක් අගමක් දහමක් දරු පරපුරක් අනාගයක් කියල කිසිම දෙයක් නැ උන් එහෙම දෙයක් දන්නෙත් නැ..
තව අවරුද්දකට වඩා මුන් ඉන්නවා කියල දැනෙද්දී රට ගැන පුදුම බයක් දැනෙන්නේ බන්. කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ. දැනටමත් රට විනාස වෙලා ඉවරයි
Reply With Quote
(#85)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to behold
 
Posts: 21,180
Join Date: Apr 2011
08-08-2018, 03:36 PM

Quote:
Originally Posted by $Gangster$ View Post

මටත් ඔය කෙලියම තමා බන්. මහින්දට වඩා හොද වෙයි කියල හිතල චන්දෙ දුන්න මුන්ට. මේ පොන්නයෝ රටම කනව. පෙබරවාරි 10 චන්දෙ දුන්න පොහොට්ටුවට. අයෙත් මගේ ජීවිතේට යුඇන්පී එකට නම් චන්දයක් දෙන්නේ නෑ .. පොන්න හැතිකරේ
සිරාවට බන් අපි වගේ ගොඩක් මිනිස්සු රැවටුනා. ගූ එන් පී එකයි වික්කාමසිංහ ගැනයි පැහැදීමක් තිබ්බේ නැති අයත් සිරිසේනව විශ්වාස කරලයි චන්දෙ දුන්නේ. අන්තිමට මිනිහා තනිකරම පබයා උනා. වික්කාමසිංහ කරන්න පුළුවන් උපරිම බලු වැඩ කළා ඒ බලයෙන්. දැන් ඉතින් ඉවසන්න වෙනවා. වෙන කරන්න දෙයක් නෑ
Reply With Quote
(#86)
Old
පොඩ්ඩා's Avatar
පොඩ්ඩා පොඩ්ඩා is offline
Senior Member
පොඩ්ඩා is just really niceපොඩ්ඩා is just really niceපොඩ්ඩා is just really niceපොඩ්ඩා is just really niceපොඩ්ඩා is just really niceපොඩ්ඩා is just really niceපොඩ්ඩා is just really niceපොඩ්ඩා is just really nice
 
Posts: 3,140
Join Date: Nov 2011
Location: ===() කියන්න බෑ () ===
08-08-2018, 03:43 PM

හරිම දුකයි . මේ සක්කිලි ආණ්ඩුව හැදී ගෑවිලා පල
Reply With Quote
(#87)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to beholdLINDA_ADERSON_22 is a splendid one to behold
 
Posts: 8,378
Join Date: Dec 2010
08-08-2018, 03:56 PM

ආණ්ඩුව ෆොන්නනන් නීතිගරුකව ගේම දෙන්න ඕන. ඒක නොතේරෙන උන් උසාවියක ජජ්ට ෆොන්නය කියන්න ඕන නෑ හයියෙන් කිඹීහුමක් ඇරලා බලපල්ලකො.
Reply With Quote
(#88)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 35,187
Join Date: Mar 2009
Location: Kurunegala
08-08-2018, 07:27 PM

Quote:
Originally Posted by erozan View Post
විමල්ට නෙමේ බන් විමල්ගෙ බාප්පට හරි කමක් නැ වරදක් කරල තියෙනවනම් දඩුවම් දෙන්ඩ ඔනෙ..මේක හරි කෙලියක්නෙ රටේ අගමැති උබ කියන විදිහට වැරදි කාරයොත් එක්ක ඩීල් දානවනම් ඉස්සල්ලාම පොන්න රනිලට නෙමේද ගල් ගහල එලවන්ඩ ඔනෙ..????????? වැරදි කාරයොත් එක්ක ඩීල් දාන පොන්න රනිලව අල්ලල මුලින් උල තියන්ඩ ඔනෙ නැතුව කොහොමද මේ රට හදන්නෙ???

උන්ට බේරිලා කොදු නමල අරක මේක අනික නෙමේ පිරිමියෙක් වෙයන් මුලින් ..වැරදි නම් වැරදියි ඒකට ඩීල් නැ එල්ලන්ඩ ඔනෙ වැරදි කාරයව...එලන්ඩ බැරිනම් වැරදි කාරයන්ව රට පාලනය කරන පොන්නයව මුලින් එල්ලන්ඩ ඔනෙ..


අන්නේකයි.. වෙන්නේ නැත්තේ ඒකයි.. විමල් ලා එක පැත්තකින් ඩීල්. විජයකලාලා රඟන්නේ උන් යූ.එන්.පියට චන්දේ අරන් දෙන නිසා. රනිල් ඩීල් වලින් කන්ට්‍රෝල් කරනවා කියලයි මටත් හිතෙන්නේ,.. විමල් කියන එකෙන් අදහස් කලේ විමල් විතරක් නෙවෙයි. පහුගිය කාලේ රට කෑව අපත ඇමැටි සෙට් එකම. රනිලා උගේ සීන් කන්ට්‍රෝල් කරගෙන තාම බේරිලා ඉන්නේ ඩීල් වලට ඩීල් වලින් කියලත් හිතෙනවා.. මේ වගේ දූෂිතයො විස්වාස දායී නොවන නීති පද්ධතියක් රන් වෙනකොට පොරවල් වෙනවා... සාමුහික ජනතා බලයකින් මිස මේවා නතර කරන්න බෑ...

දේශපාලන හෙංචයියො ලැබෙන පාන් කාලට ගල් භාගෙට මිනිස්සු කඩේ යවලා දූෂිතයව ආරක්ෂා කරනවා... ඉතින් මේ ආණ්ඩුවල අපතයො ඉදිරියට යනවා මිසක් වෙන දෙයක් නෑ... හෙංචයියොන්ට යාදෙන්නේ නෑ... දූෂිතයොන්ට හොඳක් වෙන්නේ නෑ දවසක සිහිවේවි
Reply With Quote
(#89)
Old
Dr.Amdan's Avatar
Dr.Amdan Dr.Amdan is offline
Senior Member
Dr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to behold
 
Posts: 12,616
Join Date: Sep 2015
08-08-2018, 07:42 PM

Quote:
Originally Posted by dath kimbula View Post
හාමුදුරුවන්ට මෙහෙම නම් වර්ඩික්ට් එක විජේකලාට, රන්ජන්ට මොනවා වෙනවා ද කියල අපි බලමු.....
උන් එලියට දැම්මොත් අන්න එදාට තමා ආණ්ඩුව ඇන ගන්නේ
මේ සමලිංගික පොන්න,අලුත් පරපුර,වද පොනිල් ප්‍රමුඛ සහජීවන පොන්නයෝ ටික ඇන ගත්තේ බොහොම කාලයකට කලින්
Reply With Quote
(#90)
Old
Dr.Amdan's Avatar
Dr.Amdan Dr.Amdan is offline
Senior Member
Dr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to behold
 
Posts: 12,616
Join Date: Sep 2015
08-08-2018, 07:46 PM

Quote:
Originally Posted by Sadun Buwa View Post
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! sinhalu හූ හූ අැද්ද, ! erozan mahindage lolla, ! erozan wesige putha, ගූ එන් පී පන්නමු, හොඳම වැඩේ, bai duka bedaganna thread, good judgments, ponilge පලිගැනීම්, ponna ranil, ranil+sirisena we love u, thank you government, unp elawamu

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03450 seconds with 11 queries