ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සෝමවංශ අමරසිංහ jvp ඉවත් වෙයි
Reply
 
Thread Tools
(#41)
Old
Gatapolos's Avatar
Gatapolos Gatapolos is offline
Senior Member
Gatapolos is an unknown quantity at this point
 
Posts: 2,746
Join Date: Apr 2014
Location: Troll-Land
04-16-2015, 07:21 PM

Quote:
Originally Posted by maxboysl View Post
එහම් කියන්න එපා මචං.
උබ හිතනවද විනාශ වෙච්ච පක්ෂයක් ගොඩනගන එක ලේසි දෙයක් කියල
60000 ජිවිත නැතිවෙච්ච
නම කියන්නත් මිනිස්සු බය උන

1993 පස්සේ ජේ වී පපි එකෙන් රටට හොදක් උනානම් ඒ හොද වලට වග කියන්න ඕනි පුද්ගලයෙක් තමයි සෝමවංශ කියන්නේ.
යමක් කරන්න ඇති, මෙලෝ වැඩක් නෑ කියලා මම අදහස් කළේ මිනිහා නායකයෙක් විදිහට දියාරු පුද්ගලයෙක් කියලා. අනුර කුමාර ආවට පස්සෙ තමයි jvp එක පනගහලා ආවෙ. අනික 88/89 ඉවරවෙලා සෑහෙන කාලයක් යනකන් මිනිහා රට ඉදලා ආතල් ගත්තා. රටට පක්ශෙට ආදරේ මිනිහෙක් නම් ජීවිත අවදානම නැතිවෙච්ච ගමන් ආයි රටට ඇවිල්ලා වැඩක් කරන්න එපැයි. මිනිහා කළේ බැසිලා වගේම දිනන්න යනකොට ඇවිල්ලා නායක පට්ටම බාරගත්ට එක. අවංකෙන්ම විමලා බෙරිහන් දීලා ඊට වඩා යමක් කළා බත් බැලයෙක් වෙන්න ඉස්සෙල්ලා
Reply With Quote
(#42)
Old
Deep Blue's Avatar
Deep Blue Deep Blue is offline
Senior Member
Deep Blue will become famous soon enough
 
Posts: 241
Join Date: Dec 2014
04-16-2015, 08:21 PM

mokada mu ayin wenna hetuwa??????
Reply With Quote
(#43)
Old
cedric1986's Avatar
cedric1986 cedric1986 is offline
Senior Member
cedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to behold
 
Posts: 31,183
Join Date: Apr 2012
Location: 192.168.1.1
Send a message via Skype™ to cedric1986
04-16-2015, 08:27 PM

appatasiri/අප්පටසිරි
Reply With Quote
(#44)
Old
mldarshana's Avatar
mldarshana mldarshana is offline
Senior Member
mldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to all
 
Posts: 34,918
Join Date: Apr 2007
Location: ආශ්චර්ය අභියස :nerd:
04-16-2015, 09:46 PM

Reply With Quote
(#45)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,189
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
04-16-2015, 11:48 PM

ජවිපෙ
පිඩිත පන්තියේ මිනිස්සුන්ගේ පක්ෂයක්
බැරිවුනාම යන්න පුළුවන් පක්ෂයක්
මිනිස්සුන්ට බැරිවුනාට සමාජ යථාර්තය වෙනස් වෙන්නේ නැති එකක්
සාධාරනත්වය් වෙනුවෙන් වනසටන සමාජයේම අරගලයක්
බැරි මිනිස්සු යනවානම් , ආයේ මිනිස්සු එන පක්ෂයක්
පක්ෂය කියන්නේ නිශ්චිත කණ්ඩායමක් නොවන පක්ෂයක්
පිදිතයන්ගේ සටන ධනේශ්වරය තියෙනකම් තියෙන එකක්. ..

මිනිස්සු ගියත් පක්ෂය අලුතෙන් නිර්මාණය වෙනවා
Reply With Quote
(#46)
Old
waligamaya's Avatar
waligamaya waligamaya is offline
Senior Member
waligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of light
 
Posts: 9,286
Join Date: Oct 2012
Location: සක්වල ගලේ ගල පල්ල
04-17-2015, 09:46 AM

Quote:
Originally Posted by maxboysl View Post
ජවිපෙ
පිඩිත පන්තියේ මිනිස්සුන්ගේ පක්ෂයක්
බැරිවුනාම යන්න පුළුවන් පක්ෂයක්
මිනිස්සුන්ට බැරිවුනාට සමාජ යථාර්තය වෙනස් වෙන්නේ නැති එකක්
සාධාරනත්වය් වෙනුවෙන් වනසටන සමාජයේම අරගලයක්
බැරි මිනිස්සු යනවානම් , ආයේ මිනිස්සු එන පක්ෂයක්
පක්ෂය කියන්නේ නිශ්චිත කණ්ඩායමක් නොවන පක්ෂයක්
පිදිතයන්ගේ සටන ධනේශ්වරය තියෙනකම් තියෙන එකක්. ..

මිනිස්සු ගියත් පක්ෂය අලුතෙන් නිර්මාණය වෙනවා
පක්ශයක් ශක්තිමත් සමාජ මතවදයක් මත ඇතිවුනොත් එවැනි පක්ශ පුද්ගලයන් මත රදාපවතින්නේනැ. එවැනි පක්ෂයක් වෙනශවෙන්නේ එ සමජ මතවදය විනාශ වුනොත් පමනයි. මනුත් පක්ශයක් පුදගලයෙක් වාටා නිර්මනය වුනොත් එම පක්ශය එම පුද්ගලයත් එක්කම නිශ්ක්‍රිය වෙලා යනවා. එවැනි පක්ශවලට නම් ලන්කවේ ඔනතරම් උදාහරන තියනවා.

මහජන පක්ශය/ ප්‍රජත්‍රන්ත්‍රවදි පක්ශය/ ශ්‍රි ලන්කා කොමියුනිස් පක්ශය/ සමසමාජ පක්ශය
මොවගේ අද තත්වය කියන්න දෙයක් නැනේ
Reply With Quote
(#47)
Old
u.saradiyel's Avatar
u.saradiyel u.saradiyel is offline
Senior Member
u.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of light
 
Posts: 3,746
Join Date: Jul 2011
Location: EARTH
04-17-2015, 09:48 AM

Quote:
Originally Posted by maxboysl View Post
ජවිපෙ
පිඩිත පන්තියේ මිනිස්සුන්ගේ පක්ෂයක්
බැරිවුනාම යන්න පුළුවන් පක්ෂයක්
මිනිස්සුන්ට බැරිවුනාට සමාජ යථාර්තය වෙනස් වෙන්නේ නැති එකක්
සාධාරනත්වය් වෙනුවෙන් වනසටන සමාජයේම අරගලයක්
බැරි මිනිස්සු යනවානම් , ආයේ මිනිස්සු එන පක්ෂයක්
පක්ෂය කියන්නේ නිශ්චිත කණ්ඩායමක් නොවන පක්ෂයක්
පිදිතයන්ගේ සටන ධනේශ්වරය තියෙනකම් තියෙන එකක්. ..

මිනිස්සු ගියත් පක්ෂය අලුතෙන් නිර්මාණය වෙනවා

පීඩිත පන්තියේ මිනිස්සුන්ගෙ පක්ශයක්නම් ඒ මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්නත් ඕනනෙ බන්. සන්දාන ගහල එක එකා දිනවල, ලැබුනු ඇමතිකම් අත්හැරල දැම්මෙ මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්න අකමැති නිසා කියලයි මට හිතෙන්නෙ. මම පලමු වතාවට jvp එකට ජන්දෙ දුන්නෙ ඒ මැතිවරනෙදි. ඒක අවසාන වතාව බවටත් පත්වුනා. දමල ගහලගිය විදිය දැක්ක නිසා. මන්ත්‍රීවරු තිස් ගානක් හිටිය ඒ වෙද්දිත්. ඒ තරම් ගානක් ආවෙ මිනිස්සු උන්ව විස්වාස කලනිසා කියලවත් තේරුම් ගන්න බැරි උන්ට @%@#$%^&*()[email protected]@##$$$
Reply With Quote
(#48)
Old
AnGeLHuNteR's Avatar
AnGeLHuNteR AnGeLHuNteR is offline
Senior Member
AnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to all
 
Posts: 15,583
Join Date: Oct 2013
04-17-2015, 09:54 AM

මේකෙ උන් දත කට මැදගෙන බලාගෙන හිටියට වැඩක් නෑ. සෝමවන්ශ ගියා කියල ජවිපෙ වැටෙන්නෙ නැහැ. කොටින්ම අනුර ගියත් වැටෙන්නෙ නැහැ. මොකද ජවිපෙ එකේ පුද්ගල කේන්ද්‍රවාදයට වඩා ප්‍රතිපත්ති වලට මුල් තැන දෙනව. ඒවගෙම ජනතා විමුක්ති පෙරමුණට පක්ෂයක් විදියට ප්‍රතිපත්තියක් තියෙනව. ඒත් ඒ ප්‍රතිපත්තියයි සෝමවංශගෙ ප්‍රතිපත්තියයි අතරෙ කාලයක් තිස්සෙ නොගැලපීමක් තිබුනා. වෙන පක්ෂ එක්ක සන්ධාන ගහල ගොඩයන්න දඟලන එක සෝමවංශගෙ තියරිය. ඒත් එක පක්ෂයෙ ප්‍රතිපත්තිය නෙමෙයි.හරියට හෙල උරුමය වගෙ. අන්න ඒ නොගැලපීම නිසා තමයි 2010 යූඇන්පීය එක්ක ජවිපෙ සන්ධාන ගහපු වෙලාවෙ පෙරටුගාමීන් විදියට පක්ෂෙ දෙකට කැඩුනෙ. මේ මනුස්සය ටිකක් විතර ජවිපෙ ඇත්ත ප්‍රතිපත්තිවලින් ඈතට ගිහින් වැඩ කලේ. පක්ෂෙ කැඩෙන්නත් ඒක හේතුවක් වුනා.අනිත් කාරනාව සෝමවංශ යම්කිසි විදියට ජාතිවාදෙටත් පෝර දැම්මා. දැන් කොහොමහරි අලුත් නායකයගෙ ප්‍රතිපත්ති වලින් ජවිපෙ ඇත්ත ප්‍රතිපත්ති නිරූපනය වෙනව.සෝමවංශගෙ සමුගැනීම ජවිපෙ එකෙන් ගිය පෙරටුගාමින් ආපහු එකතුවෙන්න ලොකු ඉඩක් තියෙනව. එහෙමවුනොත් ඒක ලොකු ජයග්‍රහනයක්! ඒක නිසා මේක සෝමවන්ශගෙයි අනුරගෙයි ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රතිපතිමය පුද්ගලික කාරනාවක්! මේ සිද්දිය නිසා ජෙවිපෙ ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසෙ ඇල්ම බැල්ම තව වැඩිකරගන්න හොඳ අවස්ථාවක්!

සෝමවංශගෙ කතාවෙ උපුටාගැනීමක්!
‘අද රටේ පවත්නා දේශපාලන වටපිටාවෙන් ජවිපෙ ප්‍රයෝජන ගන්නා බවක් පේන්නේ නෑ. නව රජයේත් විපක්ෂයේත් දුර්වලකම්වලින් ඉදිරියට යෑමට ජවිපෙ සූදානමක් නැති බවයි පේන්නේ. ජවිපයට ලැබී ඇත්තේ ස්වර්ණමය අවස්ථාවක් ඒ අවස්ථාවට මුහුණදීම සඳහා යථානුරූපිව ජවිපෙ ප්‍රතිපත්තිත් වෙනස්විය යුතුයි. අද අපට පන්සලකට ගිහින් පන්සිල් ගන්න බැහැ. පිරිත් නූලක් බන්දවාගන්න බැහැ. අප රටේ වටපිටාව අනුව අප වෙනස්විය යුතුයි.
Reply With Quote
(#49)

04-17-2015, 10:01 AM

Quote:
Originally Posted by waligamaya View Post
පක්ශයක් ශක්තිමත් සමාජ මතවදයක් මත ඇතිවුනොත් එවැනි පක්ශ පුද්ගලයන් මත රදාපවතින්නේනැ. එවැනි පක්ෂයක් වෙනශවෙන්නේ එ සමජ මතවදය විනාශ වුනොත් පමනයි. මනුත් පක්ශයක් පුදගලයෙක් වාටා නිර්මනය වුනොත් එම පක්ශය එම පුද්ගලයත් එක්කම නිශ්ක්‍රිය වෙලා යනවා. එවැනි පක්ශවලට නම් ලන්කවේ ඔනතරම් උදාහරන තියනවා.

මහජන පක්ශය/ ප්‍රජත්‍රන්ත්‍රවදි පක්ශය/ ශ්‍රි ලන්කා කොමියුනිස් පක්ශය/ සමසමාජ පක්ශය
මොවගේ අද තත්වය කියන්න දෙයක් නැනේ
හෙල උරුමෙටයි ප්‍රජාතන්‍රවාදි පක්ෂෙටයි වෙන්නෙත් ඔයටිකමයි
Reply With Quote
(#50)
Old
kandy 100 kandy 100 is offline
Banned
kandy 100 is on a distinguished road
 
Posts: 671
Join Date: Nov 2014
04-17-2015, 10:06 AM

Quote:
Originally Posted by AnGeLHuNteR View Post
මේකෙ උන් දත කට මැදගෙන බලාගෙන හිටියට වැඩක් නෑ. සෝමවන්ශ ගියා කියල ජවිපෙ වැටෙන්නෙ නැහැ. කොටින්ම අනුර ගියත් වැටෙන්නෙ නැහැ. මොකද ජවිපෙ එකේ පුද්ගල කේන්ද්‍රවාදයට වඩා ප්‍රතිපත්ති වලට මුල් තැන දෙනව. ඒවගෙම ජනතා විමුක්ති පෙරමුණට පක්ෂයක් විදියට ප්‍රතිපත්තියක් තියෙනව. ඒත් ඒ ප්‍රතිපත්තියයි සෝමවංශගෙ ප්‍රතිපත්තියයි අතරෙ කාලයක් තිස්සෙ නොගැලපීමක් තිබුනා. වෙන පක්ෂ එක්ක සන්ධාන ගහල ගොඩයන්න දඟලන එක සෝමවංශගෙ තියරිය. ඒත් එක පක්ෂයෙ ප්‍රතිපත්තිය නෙමෙයි.හරියට හෙල උරුමය වගෙ. අන්න ඒ නොගැලපීම නිසා තමයි 2010 යූඇන්පීය එක්ක ජවිපෙ සන්ධාන ගහපු වෙලාවෙ පෙරටුගාමීන් විදියට පක්ෂෙ දෙකට කැඩුනෙ. මේ මනුස්සය ටිකක් විතර ජවිපෙ ඇත්ත ප්‍රතිපත්තිවලින් ඈතට ගිහින් වැඩ කලේ. පක්ෂෙ කැඩෙන්නත් ඒක හේතුවක් වුනා.අනිත් කාරනාව සෝමවංශ යම්කිසි විදියට ජාතිවාදෙටත් පෝර දැම්මා. දැන් කොහොමහරි අලුත් නායකයගෙ ප්‍රතිපත්ති වලින් ජවිපෙ ඇත්ත ප්‍රතිපත්ති නිරූපනය වෙනව.සෝමවංශගෙ සමුගැනීම ජවිපෙ එකෙන් ගිය පෙරටුගාමින් ආපහු එකතුවෙන්න ලොකු ඉඩක් තියෙනව. එහෙමවුනොත් ඒක ලොකු ජයග්‍රහනයක්! ඒක නිසා මේක සෝමවන්ශගෙයි අනුරගෙයි ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රතිපතිමය පුද්ගලික කාරනාවක්! මේ සිද්දිය නිසා ජෙවිපෙ ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසෙ ඇල්ම බැල්ම තව වැඩිකරගන්න හොඳ අවස්ථාවක්!

සෝමවංශගෙ කතාවෙ උපුටාගැනීමක්!
‘අද රටේ පවත්නා දේශපාලන වටපිටාවෙන් ජවිපෙ ප්‍රයෝජන ගන්නා බවක් පේන්නේ නෑ. නව රජයේත් විපක්ෂයේත් දුර්වලකම්වලින් ඉදිරියට යෑමට ජවිපෙ සූදානමක් නැති බවයි පේන්නේ. ජවිපයට ලැබී ඇත්තේ ස්වර්ණමය අවස්ථාවක් ඒ අවස්ථාවට මුහුණදීම සඳහා යථානුරූපිව ජවිපෙ ප්‍රතිපත්තිත් වෙනස්විය යුතුයි. අද අපට පන්සලකට ගිහින් පන්සිල් ගන්න බැහැ. පිරිත් නූලක් බන්දවාගන්න බැහැ. අප රටේ වටපිටාව අනුව අප වෙනස්විය යුතුයි.

ඔතන තියෙන්නේ බල අරගලය .
පරණ jvp උන් ලේ ,ජිවිත පුජ කරලා ඕක හැදුවේ .දැන් ඔකේ ඉන්න උන් ඕක පවල දාල පැනල දැන් ඇවිත් රජ වෙලා ඉන්නේ .
නියම jvp උන් ඕකට කැමති නැ .

එත් jvp නියම උන් දැන් ඕක දාල යනවා .

අවසානයට සමාජවාදී පක්ෂය දනවාදී පක්ෂය වෙනවා .
Reply With Quote
Reply

Bookmarks

Tags
ග්‍රාමය පල, පොන්න ටෝයියෝ, රනිල් පොන්නයා ., jvp ranil my3=ponkings, mahinda ponna hukanna, manna sora, mara goo hora, toi paalane

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04918 seconds with 9 queries