ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සෝමවංශ අමරසිංහ jvp ඉවත් වෙයි
Reply
 
Thread Tools
(#51)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,201
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
04-17-2015, 10:06 AM

Quote:
Originally Posted by u.saradiyel View Post

පීඩිත පන්තියේ මිනිස්සුන්ගෙ පක්ශයක්නම් ඒ මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්නත් ඕනනෙ බන්. සන්දාන ගහල එක එකා දිනවල, ලැබුනු ඇමතිකම් අත්හැරල දැම්මෙ මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්න අකමැති නිසා කියලයි මට හිතෙන්නෙ. මම පලමු වතාවට jvp එකට ජන්දෙ දුන්නෙ ඒ මැතිවරනෙදි. ඒක අවසාන වතාව බවටත් පත්වුනා. දමල ගහලගිය විදිය දැක්ක නිසා. මන්ත්‍රීවරු තිස් ගානක් හිටිය ඒ වෙද්දිත්. ඒ තරම් ගානක් ආවෙ මිනිස්සු උන්ව විස්වාස කලනිසා කියලවත් තේරුම් ගන්න බැරි උන්ට @%@#$%^&*()[email protected]@##$$$
අනේ පලයන් බන් බොරු නොකිය. මම නම් දකින්නේ ඔය සන්දනේ ගහපු එකත් වැරැද්දක් විදියට. වැඩක් කරන්න තියෙද්දී පැනල ගිය කියන එක පුහු තර්කයක් ඕකට උත්තර දිඅල ඇති ඕනි තරම්
Reply With Quote
(#52)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,201
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
04-17-2015, 10:08 AM

Quote:
Originally Posted by waligamaya View Post
පක්ශයක් ශක්තිමත් සමාජ මතවදයක් මත ඇතිවුනොත් එවැනි පක්ශ පුද්ගලයන් මත රදාපවතින්නේනැ. එවැනි පක්ෂයක් වෙනශවෙන්නේ එ සමජ මතවදය විනාශ වුනොත් පමනයි. මනුත් පක්ශයක් පුදගලයෙක් වාටා නිර්මනය වුනොත් එම පක්ශය එම පුද්ගලයත් එක්කම නිශ්ක්‍රිය වෙලා යනවා. එවැනි පක්ශවලට නම් ලන්කවේ ඔනතරම් උදාහරන තියනවා.

මහජන පක්ශය/ ප්‍රජත්‍රන්ත්‍රවදි පක්ශය/ ශ්‍රි ලන්කා කොමියුනිස් පක්ශය/ සමසමාජ පක්ශය
මොවගේ අද තත්වය කියන්න දෙයක් නැනේ
ජබිපේ දැන් යන පාර ගැන විවේචන මටත් තියනවා. තව ගොඩක් අයට තියනවා. එහෙම කියල එලියට බැහැල මාද්‍ය සාකච්චා තියන එක නම් අනුමැත කරන්න බහ
Reply With Quote
(#53)
Old
jayanathek's Avatar
jayanathek jayanathek is offline
Senior Member
jayanathek has much to be proud ofjayanathek has much to be proud ofjayanathek has much to be proud ofjayanathek has much to be proud ofjayanathek has much to be proud ofjayanathek has much to be proud ofjayanathek has much to be proud ofjayanathek has much to be proud ofjayanathek has much to be proud ofjayanathek has much to be proud ofjayanathek has much to be proud of
 
Posts: 9,446
Join Date: Dec 2008
04-17-2015, 10:08 AM

සැබැ විමුක්තිකාමියෙකුට ජේවීපී යේ වර්තමාන ක්‍රියා පිලිවෙත අනුමත කල නොහැකියි.....
Reply With Quote
(#54)
Old
AnGeLHuNteR's Avatar
AnGeLHuNteR AnGeLHuNteR is offline
Senior Member
AnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to all
 
Posts: 15,668
Join Date: Oct 2013
04-17-2015, 10:11 AM

Quote:
Originally Posted by jayanathek View Post
සැබැ විමුක්තිකාමියෙකුට ජේවීපී යේ වර්තමාන ක්‍රියා පිලිවෙත අනුමත කල නොහැකියි.....
එතකොට සැබෑ විමුක්තිකාමිය උඹද?
Reply With Quote
(#55)
Old
Jolly_Roger's Avatar
Jolly_Roger Jolly_Roger is offline
Senior Member
Jolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to all
 
Posts: 11,085
Join Date: May 2009
Location: Colombo XOR Matara
04-17-2015, 10:23 AM

Quote:
Originally Posted by jayanathek View Post
සැබැ විමුක්තිකාමියෙකුට ජේවීපී යේ වර්තමාන ක්‍රියා පිලිවෙත අනුමත කල නොහැකියි.....
ha
Reply With Quote
(#56)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,201
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
04-17-2015, 10:28 AM

Quote:
Originally Posted by jayanathek View Post
සැබැ විමුක්තිකාමියෙකුට ජේවීපී යේ වර්තමාන ක්‍රියා පිලිවෙත අනුමත කල නොහැකියි.....


මහින්ද ආයිත් ගෙන්න හදන මිනිහෙක් කියන්නේ
Reply With Quote
(#57)
Old
waligamaya's Avatar
waligamaya waligamaya is offline
Senior Member
waligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of light
 
Posts: 9,286
Join Date: Oct 2012
Location: සක්වල ගලේ ගල පල්ල
04-17-2015, 10:29 AM

ලන්කවේ සැබැ විමුක්ති කමියො කියන්නේ කෙස් පැලෙන දර්ශනික නියයික තර්ක කිය කිය ඉන්න අය. කුඹුරක් කරන්න ඔනමනම් මඩට බහින්න ඔන. නැතුව ලෙනින්ගේ තොරාගත් කෘති ටිකයි, මාක්ස් එන්ගල් ගේ පොතුයි කියව කියව ගේදරය වෙලා ඉන්න එක නෙවේයි
Reply With Quote
(#58)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,201
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
04-17-2015, 10:31 AM

Quote:
Originally Posted by waligamaya View Post
ලන්කවේ සැබැ විමුක්ති කමියො කියන්නේ කෙස් පැලෙන දර්ශනික නියයික තර්ක කිය කිය ඉන්න අය. කුඹුරක් කරන්න ඔනමනම් මඩට බහින්න ඔන. නැතුව ලෙනින්ගේ තොරාගත් කෘති ටිකයි, මාක්ස් එන්ගල් ගේ පොතුයි කියව කියව ගේදරය වෙලා ඉන්න එක නෙවේයි
එහෙම අයට පුළුවන් දීප්ති කුමරලත් එකකේ සෙට් වෙලා අහසේ විප්ලව කරන්න. රයක් එළිවෙනකොට ඔක්කොම හරි
Reply With Quote
(#59)
Old
AnGeLHuNteR's Avatar
AnGeLHuNteR AnGeLHuNteR is offline
Senior Member
AnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to allAnGeLHuNteR is a name known to all
 
Posts: 15,668
Join Date: Oct 2013
04-17-2015, 10:34 AM

Quote:
Originally Posted by maxboysl View Post
එහෙම අයට පුළුවන් දීප්ති කුමරලත් එකකේ සෙට් වෙලා අහසේ විප්ලව කරන්න. රයක් එළිවෙනකොට ඔක්කොම හරි
Reply With Quote
(#60)
Old
u.saradiyel's Avatar
u.saradiyel u.saradiyel is offline
Senior Member
u.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of light
 
Posts: 3,746
Join Date: Jul 2011
Location: EARTH
04-17-2015, 12:50 PM

Quote:
Originally Posted by maxboysl View Post
අනේ පලයන් බන් බොරු නොකිය. මම නම් දකින්නේ ඔය සන්දනේ ගහපු එකත් වැරැද්දක් විදියට. වැඩක් කරන්න තියෙද්දී පැනල ගිය කියන එක පුහු තර්කයක් ඕකට උත්තර දිඅල ඇති ඕනි තරම්
අනේ සමාවෙයන්. අපි බොරුනේ කියන්නෙ නේද? @[email protected]#$%%^&&&&
සන්දාන බැරිනම් මොන ලබ්බ ගහල හරි ලැබුනු අවස්තාවෙන්වත් මිනිස්සු වෙනුවෙන් වැඩ නොකරපු උන් ගැන කියද්දි රිදුනද උඹට? වැඩක් නෑ බන් කතා කරල.bs
Reply With Quote
Reply

Bookmarks

Tags
ග්‍රාමය පල, පොන්න ටෝයියෝ, රනිල් පොන්නයා ., jvp ranil my3=ponkings, mahinda ponna hukanna, manna sora, mara goo hora, toi paalane

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02701 seconds with 9 queries