ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page උද්ඝෝෂණ_ස්ථානය
Reply
 
Thread Tools
(#1)
Old
ROCCO-X's Avatar
ROCCO-X ROCCO-X is online now
Senior Member
ROCCO-X is a name known to allROCCO-X is a name known to allROCCO-X is a name known to allROCCO-X is a name known to allROCCO-X is a name known to allROCCO-X is a name known to allROCCO-X is a name known to allROCCO-X is a name known to allROCCO-X is a name known to allROCCO-X is a name known to allROCCO-X is a name known to all
 
Posts: 7,606
Join Date: May 2017
Location: Pls wear a MASK
laugh උද්ඝෝෂණ_ස්ථානය - 02-05-2020, 05:59 PM

Reply With Quote
(#2)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 53,654
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
02-05-2020, 06:02 PM

වැඩක් නෑ හරක් පැටව් හදන්න බෑ නෙ

Reply With Quote
(#3)
Old
Dr.Rosheen's Avatar
Dr.Rosheen Dr.Rosheen is offline
Senior Member
Dr.Rosheen is a glorious beacon of lightDr.Rosheen is a glorious beacon of lightDr.Rosheen is a glorious beacon of lightDr.Rosheen is a glorious beacon of lightDr.Rosheen is a glorious beacon of lightDr.Rosheen is a glorious beacon of lightDr.Rosheen is a glorious beacon of lightDr.Rosheen is a glorious beacon of lightDr.Rosheen is a glorious beacon of lightDr.Rosheen is a glorious beacon of lightDr.Rosheen is a glorious beacon of light
 
Posts: 308
Join Date: Dec 2016
02-05-2020, 06:07 PM

Quote:
Originally Posted by LazyLizard View Post
වැඩක් නෑ හරක් පැටව් හදන්න බෑ නෙ


පනතකින් සම්මත කරානම් හරි. තැනක් දිලා නිසා උද්ගෝෂනය කිරිමේ අයිතියත් දිලානේ. 3% නම් තදින් විරුද්ද වෙයි
Reply With Quote
(#4)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to behold
 
Posts: 19,954
Join Date: Mar 2018
Location: 🌎
02-05-2020, 06:19 PM

පාලකයන්ට ඇස් පියාගෙන ඉන්න අවස්ථාව සලසල දීල. දැන් මෙතන නැතුව වෙන කොතන හරි උද්ඝෝශණය කලොත් තැනක් දීලනෙ තියෙන්නෙ කියල ගහල එලවන්න වුනත් පුලුවන්. මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙනුවෙන් උද්ඝෝශණය කරන්නත් දැන් නිදහස නෑ එතකොට. බලය රැකගන්න මිනිස්සුන්ට හොඳ කරන මුවාවෙන් කරන නරක වැඩ මේව
Reply With Quote
(#5)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 53,654
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
02-05-2020, 06:20 PM

Quote:
Originally Posted by Dr.Rosheen View Post
පනතකින් සම්මත කරානම් හරි. තැනක් දිලා නිසා උද්ගෝෂනය කිරිමේ අයිතියත් දිලානේ. 3% නම් තදින් විරුද්ද වෙයි
පාරවල් වහන එක ත්‍රස්තවාදී ක්‍රියා යටතට දාල සම්පුර්ණයෙන්ම තහනං කරන්න තියෙන්නෙ, යූඑන්පිය උනත් ඕකට විරුද්ද වෙන එකක් නෑ ලේසියෙන් සම්මත කරන්න පුළුවන් වෙයි.
Reply With Quote
(#6)
Old
hansamalli hansamalli is offline
Senior Member
hansamalli has a spectacular aura abouthansamalli has a spectacular aura abouthansamalli has a spectacular aura about
 
Posts: 1,013
Join Date: Apr 2016
02-05-2020, 06:21 PM

Oka moda wedak... Smoking area wage ekak wege nam ohoma karanna puluwan.

People or students do protests to force government where government is not actually willing to do something people demands. Protests are now suggesting to do the places of Agitatees choice 😂 place is decided by the Agitators. This is a foolish thinking.

For ex: If protestors are throwing stones towards Police. Can police to suggest pls don't throw stones but take these Soft balls and hit us. 🤣


Last edited by hansamalli; 02-05-2020 at 06:25 PM.
Reply With Quote
(#7)
Old
dhanuka1990 dhanuka1990 is offline
Senior Member
dhanuka1990 is infamous around these parts
 
Posts: 1,053
Join Date: Feb 2018
02-07-2020, 03:14 AM

කොළඹ උද්ඝෝෂණ කරන්නම වෙනම තැනක් ගැසට් කරයි.. තැන් තැන්වල තහනම්..

January 16, 2017 at 12:40 pm | lanka C news
කොළඹ උද්ඝෝෂණ කරන්නම වෙනම තැනක් ගැසට් කරයි.. තැන් තැන්වල තහනම්..
පිටකොටුව, කොටුව, පාර්ලිමේන්තුව අවට නිතර පවත්වන උද්ඝෝෂණ හා විරෝධතා හේතුවෙන් ජනතාවට සිදුවන පීඩාව මගහැරීම සදහා රජය විසින් නව වැඩපිලියෙක් සැමසුම් කර ඇත.

අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පොලිස් ප‍්‍රධානීන් ඇතුළු පිරිසකගේ හමුවකදී තීරණය වී ඇත්තේ විරෝධතා, උද්ඝෝෂණ පැවැත්වීමට කොළඹ නගර සීමාවේ හා පාර්ලිමේන්තුව අවටින් වෙනත් ස්ථාන දෙකක් ස්ථිරව ලබා දීමටයි.

මෙම ප‍්‍රදේශ නිසි ලෙස හදුනා ගත් පසු ගැසට් කිරීමටද සැලසුම් කර ඇති අතර ඉන් පසු පවත්වන සියළු උද්ඝෝෂණ විරෝධතා මෙම ස්ථානහන්හි පමණක් පැවැත්විය යුතුය.


https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9-%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B 7%82%E0%B6%AB-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B 6%B8-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8/
Reply With Quote
(#8)
Old
සොහොන's Avatar
සොහොන සොහොන is offline
Senior Member
සොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to all
 
Posts: 12,613
Join Date: Dec 2012
Location: revolυтιoɴαry
02-07-2020, 03:18 AM

Quote:
Originally Posted by LazyLizard View Post
පාරවල් වහන එක ත්‍රස්තවාදී ක්‍රියා යටතට දාල සම්පුර්ණයෙන්ම තහනං කරන්න තියෙන්නෙ, යූඑන්පිය උනත් ඕකට විරුද්ද වෙන එකක් නෑ ලේසියෙන් සම්මත කරන්න පුළුවන් වෙයි.


උබෙ පඩ්‍ අඩු කරලා ජොබ් එකෙ ටයිම් අඩු කරපු දවසට ඔතනට ගිහිල්ලා කරහාම සෙරම එවාට උත්තර දෙයි නෙ ඉබෙම

මොලයක් නෙමෙ මොල ගෙනාපු ශිප් එකක්
Reply With Quote
(#9)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 53,654
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
02-07-2020, 09:44 AM

Quote:
Originally Posted by සොහොන View Post


උබෙ පඩ්‍ අඩු කරලා ජොබ් එකෙ ටයිම් අඩු කරපු දවසට ඔතනට ගිහිල්ලා කරහාම සෙරම එවාට උත්තර දෙයි නෙ ඉබෙම

මොලයක් නෙමෙ මොල ගෙනාපු ශිප් එකක්
පඩි අඩුනං වෙන ජොබ් එකකට පලකො අපිට වද නොදී
Reply With Quote
(#10)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud of
 
Posts: 17,170
Join Date: Mar 2015
02-07-2020, 09:57 AM

Quote:
Originally Posted by Pessimist View Post
පාලකයන්ට ඇස් පියාගෙන ඉන්න අවස්ථාව සලසල දීල. දැන් මෙතන නැතුව වෙන කොතන හරි උද්ඝෝශණය කලොත් තැනක් දීලනෙ තියෙන්නෙ කියල ගහල එලවන්න වුනත් පුලුවන්. මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙනුවෙන් උද්ඝෝශණය කරන්නත් දැන් නිදහස නෑ එතකොට. බලය රැකගන්න මිනිස්සුන්ට හොඳ කරන මුවාවෙන් කරන නරක වැඩ මේව

නෑ... බන් සාමාන්‍ය මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට වෙනතැන්වලත් කලාට අවුලක් නැහැනේ... තමන්ගෙ ඉල්ලීම දිනාගන්න මහජනතාව පීඩාවට පත්කරන එක හොඳ නෑ. වගකිවයුත්තොන්ට කිසිම පීඩාවක් නෑ...

එහෙම නැත්නම් අර ඛණිජතෙල් සීන් එක වගේ වෙඩි තියන්න, 2x2 පොලු රැගත් මරික්කාර්ගෙ සෙට් බස්සල නෙලවන්න.. මංගලගෙ කුරුඳුපොලු බලකාය ගෙන්නන්න වෙන්නෙ...
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03699 seconds with 9 queries