ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page නoගි පෙන්නලා අක්ක බන්දලා දීලා යකෝ...
Reply
 
Thread Tools
(#1)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 6,097
Join Date: Sep 2014
Location: කලුසුද්දන්ගේ රට
Oh! නoගි පෙන්නලා අක්ක බන්දලා දීලා යකෝ... - 02-18-2020, 09:32 AM


2020 දීත්සිoහලු මෝඩ රැලක් කියලා කියන්නේ ඔකනේ .ප්‍රස්ථා පිරුලුත් ඇත්ත කරනවා .මේ සිද්දිය වාර්තා වෙන්නේ පොෂ් එවුන් ඉන්නවයි කියන කොලොම්පුරයෙන්












ගෝඨාට සන්ධානේ කිසිම තනතුරක් නෑ .එහෙමනම් ඇයි අපි පොහොට්ටුවට කතිරේ ගහන්නේ ?පාස්කු ප්‍රහාරෙට වගකිය යුතු හිටo and සයින්දමර්දු මුස්ලිම් රාජ්යය බිහි කරපු මහින්ද නම් ඕන්න පේන්න ඉන්නවා

කෝ ගෝඨාගේ වියත්මගේ සේනාව? උන්ගේ බැනර් දැන් ගලවලා මහින්දගේ හෙන්චයියන්ගේ බැනර් හැදෙනවා මම ඇස් දෙකටම දැක්කා. අඩුම තරමින් නාම යෝජනා වලින් 50%ක්වත් වියත්මගට දෙන්න ඔනේ සන්ධානෙන්.එහෙම නොවෙනවනම් සන්ධානේ බලයක් ගෝඨාට නෑ .

ඒ කියන්නේ ඉදිරි රජයක ගෝඨා කියන්නේ මහින්දගේ රූකඩයක් විතරයි .ලක්ෂ 69ක ජනතාව රැවටිලා තියෙන්නේ .

69ටම නoගි පෙන්නලා අක්කා බන්දන්නයි හදන්නේ ..රැවටෙන්නනම් එපා .ජන්දේ අමිත් වීරසිoහට දීපල්ලා. දෙන්න එකෙක් නැතිනම් වර්ජනය කරපල්ලා .

මුස්ලිම් ජාතිය වෙනුවෙන් තුනෙන් දෙකකුත් නැතිව මහින්දට පලාත්පාලන ආයතන හදන්න පුලුවන්නම් මෙයා තුනෙන් දෙකක් ගත්ත දවසට මොනවා කොරයිද ?

පක්ෂයක බලයක් නැති ජනාධිපතිවරයෙක් මේ පක්ෂ දේශපාලනය තුල රූකඩයක් විතරයි . වියත්මගෙන් කට්ටිය පාර්ලිමේන්තුවට ආවේ නැති උනොත් ලක්ෂ 69ක බලාපොරොත්තු සුන් ...

වෙනත් විදිහට කියනවනම් ,


ගෝඨාව පොහොට්ටුවෙන් පන්නලා.......................

Last edited by sj91; 02-18-2020 at 09:34 AM.
Reply With Quote
(#2)
Old
Identity's Avatar
Identity Identity is offline
Senior Member
Identity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of light
 
Posts: 14,085
Join Date: Aug 2016
Location: අදාල නෑනේ
02-18-2020, 09:38 AM

Reply With Quote
(#3)
Old
Boralugoda01's Avatar
Boralugoda01 Boralugoda01 is offline
Senior Member
Boralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to all
 
Posts: 2,143
Join Date: Apr 2017
Location: නගරසභාවේ
02-18-2020, 09:44 AM

up
Reply With Quote
(#4)
Old
hodakolla's Avatar
hodakolla hodakolla is offline
Senior Member
hodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to behold
 
Posts: 17,914
Join Date: Feb 2017
Send a message via AIM to hodakolla
02-18-2020, 10:47 AM

BUMP
Reply With Quote
(#5)
Old
thani ataya's Avatar
thani ataya thani ataya is offline
Senior Member
thani ataya is just really nicethani ataya is just really nicethani ataya is just really nicethani ataya is just really nicethani ataya is just really nicethani ataya is just really nicethani ataya is just really nicethani ataya is just really nice
 
Posts: 1,343
Join Date: Aug 2016
02-18-2020, 10:53 AM

ගෝටා පොහොට්ටු සාමාජිකයෙක්ද බන්..
Reply With Quote
(#6)
Old
chega995's Avatar
chega995 chega995 is offline
Senior Member
chega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of light
 
Posts: 1,312
Join Date: Apr 2018
Location: ලැට් එකේ
02-18-2020, 10:53 AM

Reply With Quote
(#7)
Old
nalin0001 nalin0001 is offline
Senior Member
nalin0001 has a spectacular aura aboutnalin0001 has a spectacular aura aboutnalin0001 has a spectacular aura aboutnalin0001 has a spectacular aura aboutnalin0001 has a spectacular aura about
 
Posts: 3,517
Join Date: Jun 2014
02-18-2020, 10:53 AM

අතිගරු අනුර කුමාර දිසානායක සහෝදර මැතිතුමා අගමැති කරමු. ගෝටාගේ දෑත් ශක්තිමත් කරමු!
Reply With Quote
(#8)
Old
Black_Horse's Avatar
Black_Horse Black_Horse is offline
Senior Member
Black_Horse is a glorious beacon of lightBlack_Horse is a glorious beacon of lightBlack_Horse is a glorious beacon of lightBlack_Horse is a glorious beacon of lightBlack_Horse is a glorious beacon of lightBlack_Horse is a glorious beacon of lightBlack_Horse is a glorious beacon of lightBlack_Horse is a glorious beacon of lightBlack_Horse is a glorious beacon of lightBlack_Horse is a glorious beacon of lightBlack_Horse is a glorious beacon of light
 
Posts: 306
Join Date: Aug 2017
02-18-2020, 10:57 AM

මගේ අදහස් කීපයක් ..................


ගෝඨා යනු මහින්දගේ රූකඩයකි ....................


අනිවා ... ඩෙෆා ........
මහින්ද නැතනම් ගෝඨා කියලා එකෙක් අපි දන්නෙවත් නෑ ..........
දශපාලන්යේ තියා ලොවත් නෑ ............
උඹ හිතන්නේ ඔය 69 ලක්ෂය ගොටගේ කියලද?
උඹ හිතන්නේ ලංකාවේ වොට් base එක කියන්නේ online community එක කියලද ?

මගේ අනුමානය 69න් 55ක් මහින්දගේ. 14 ක් 15 ක් pure ගොටගේ (ඒ වගේ ratio එකක් )

(හැබය් UNP එකෙන් පාටලී වගේ ඉල්ලුවානම් ඔය ලක්ෂ 15 නැතුව දිනන්ඩ බෑ. ඒක වෙනම කතාවක් )

-------------------------------

වියත් මග

50% ක් වියත්මගට .......... පිස්සුද බන්. උන් මොනාද දැනට prove කරලා තියෙන්නේ

උඹ කියන්නේ උගත්තු ඌ පමණින් guaranteed පොරවල් කියලද ?

Do not get exaggerated

එහෙනම් SB , Ranil , රාජිත , Ravi , කිරිඇල්ල වගේ උනුත් උගත්තුනේ ..........

මගේ යෙදුම නම් වැඩදායී පුද්ගලයින් කියන එක (CWW කන්නන්ගර , කදිරගාමර් වගේ උන් තමය් මටනම් පොරවල් )

(උඹ හිතන්ඩ එපා මම මිරිස්කුද්ඩෝ තෙඅරප්පෙරුම වගේ උන්ව මොඩයන්ව promote කරනවා කියලා )

හැබය් අමාරුවෙන් හ‍රි හොයන්ඩ ඕන වැඩදායී පුද්ගලයින් ...........

හැබය් වියත් මගට අනඉවර්යේන්ම චාන්ස් එකක් දෙන්ඩ ඕන. වැරදිලා හරි වැඩදායී පුද්ගලින් බිහිවෙන්ඩ තියන එකම chance එක ...

(1 candidate per district means we can have 23 ඔෆ් them in ද parliament. more than enough for me at the moment )

හැබය් මචන් දේශපාලනය කියන්නේ හෙන ලොකු යාන්ත්‍රණයක් රන් කිරීමක් .............

ඒක මාර අමාරු වැඩක් ......... මුන් ඇවිත් පොර ටෝක් දිදී ඉන්ඩ ගියොත් මේලෝකේ වැඩක් වෙන්නේ නැ ........

දෙෂ්පලනේදී වැඩක් වෙනඩ නම් අකමැත්තෙන් හරි එකම යාන්ත්‍රනය run කරන්ඩ වෙනවා හැමෝම එකට ..............

මුන් එහෙම mix වෙන්නේ නැති වෙඉද කියන එක තමා ගැටලුව. පොර ටෝක් දිදී ඉන්ඩ ගියොත් මේලෝකේ වැඩක් වෙන්නේ නැ .

ගොට්ට කොහොමත් එහෙම යාන්ත්‍රණයක් නෑ ......... obviously නෑ ............
යාන්ත්‍රනය තියෙන්නේ මහින්ද and basil ගාව ............................

උඹ ගෝටට චන්දෙ දෙදිදී ඔක්කොම දේවල් තමාගේ හිතුමතේට කරන්ඩ පුළුවන් / කරය් කියල හිතුවනම් ඒක උඹේ වැරැද්ද ........

(මය්ත්‍රී ජනාදිපති උනාට mechanism එක රනිල්ගේ හිතපන්කෝ )

මෙතන වැඩකරන්ඩ ඕන ගොටගේ policies and consents ආණ්ඩ plans මහින්දහේ ආණ්ඩ බැසිල්ගේ mechanisms, implementations etc ..

හිතපන් ගෝඨා තනියම මොනා කරන්ඩද ?


-----------------------------------------

ගෝඨා VS මහින්ද

let ගෝඨා to prove machan...
He is still only a hope (as a president)
Let him prove.


මහින්ද

the best president Sri Lanka has ever seen. (නිදහසින් පසු හිටපු හොඳම ජනදිපති )

එහෙම නෙමේනම් එකම දෙයය්.
මහින්දට වඩා හොඳ එකාගේ නමක් කියපන්. එච්චරය්.


හැබය් මහින්දගේ ගොඩක් අඩුපාඩු තියනවා .......
ඒ උනාට මචන් මේ කට්ටිය සෙට්වෙලා plan කරලා strategically මඩගහන්නේ ලංකාවේ නිදහසින් පසු හිටපු හොඳම පාලකයාට
(එහෙම නෙමේනම් එකම දෙයය්.
මහින්දට වඩා හොඳ එකාගේ නමක් කියපන්. එච්චරය්.)


ඒක වෙනම subject එකක් ...........
මිනිස්සු මෝඩයෝ කරන එක කලාවක් / වුර්තියක් වෙලා ............
සමහරු එකේ පිකාසොල වෙලා ..............



කොහොම හරි රට දියුණු වේවා .......වඩා හොඳ ජීවන තත්වයක් ඇතිවේව කියල අපි ප්‍රර්ථනා කරමු
Reply With Quote
(#9)
Old
snm1990 snm1990 is offline
Senior Member
snm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud of
 
Posts: 10,202
Join Date: Jun 2015
02-18-2020, 10:58 AM

එහෙම සීන් එකක් තම පෙන්න තියෙන්නේ...



තව ටික දවසකින් MY3 සමනල්ලු එක්ක ආණ්ඩු කරන්න උනේ කිව වගේ මට ඉන්න උනේ අමු කුපාඩි කැබිනට් මණ්ඩලේ ක කියල ගෝට කියයිද දන්නේ නෑ
Reply With Quote
(#10)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 47,523
Join Date: Mar 2011
Location: Malabe
02-18-2020, 11:08 AM

ලොල් ගෝඨාභය ජනාධිපතිතුමා කවද්ද පොල් බුරුවො පොහොට්ටුවෙ සාමාජිකයෙක් උනේ..????????

අනේ දෙයියනේ තඩි හෑලි ලියනව පුක ඉරාගෙන අඩුම ගානෙ මූලික දේශපාලන දැනුමවත් නැ..නොදක්න් බන් උබල වගේ පොන්නයො ඉල්ලන් බයිට් වෙන්නෙ ඉල්ලන්..
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03159 seconds with 9 queries