ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අවම කසාද වයස 16 කරමු.විවාහ කල් නොදමව්.
Reply
 
Thread Tools
(#51)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,333
Join Date: Sep 2014
Location: FBI
06-07-2019, 06:52 AM

Quote:
Originally Posted by marachoon View Post
//සිoහල උන් අවුරුදු 18 ට වැඩි අයට විතරක් කසාදය හොදයි කියන එකත් සිoහල අන්තවාදයක්//


පිස්සු හැදෙනවා උට්ටෝ කැරීම ලොජික් . දැන් අව්රුදු 28/30 වගේ පැනල බදින්න ඕනි කියල හිතන උං ත්‍රස්ත්වාදියෝද බන් ? අන්තවාදී වෙන්නේ අවුරුදු 2 න් 2 කටද බන් ? අවරුදු 2ක් එහෙට මෙහෙට උනොත් අන්තවාදී වෙනවද ? ලොල් යකෝ

-අන්තවාදය යනු මානසිකමය ස්වභාවයකි .අන්තවාදීන්ට අන්තවාදය ,අන්තවාදයක් නොවේ.අවුරුදු 16ක කෙල්ලෙක්ට බදින්න ඕන කම තියෙද්දී ඊට ඉඩ නොදීම අන්තවාදයක් නෙමේද ?

අවුරුදු 18 වෙනකං ලෝකේ මනුස්සයෙක් ළමයෙක් විදිහට තමයි සලකන්නේ ,අවුරුදු 16 න් ලිංගික ජීවිතය ගැන තීරණ ගැනීමේ අයිතිය අවුරුදු 18 න් විවාහ වීම / තනියෙන් වාහනයක් පැදවීමේ තීරණ ගැනීමේ අයිතිය අවුරුදු 21 දී මත් පැන් හෝ දුම්බීම ගැන තීරණ ගැනීමේ අයිතිය වගේ තමයි ලැබෙන්නේ
මටනං ඒකේ කිසි අව්ලක් නැ

]ලෝකේ සලකන දේවල් හරි කියලද හිතන් ඉන්නේ ? මේ ලෝකේ බලවතුන්බවට මැදපෙරදිග පත්වුනු දවසට බහුතර ආගම ඉස්ලාම් වුන දවසට ගෑනු බුර්කාව ඇදන් ඉන්න එක හරියි කියලා ලෝකයම පිලිගනියි .එතකොට ඒක උඹ පිලිගන්න ලෑස්තිද ? එතකොට අවුරුදු 40 වෙනකම් ඉගෙන ගෙන බදින එක හොදද ?මෙහෙ අධ්යාපන ක්‍රමය පට්ට නේ ..මරු මරු.නියම පටු චින්තනයක් සහිත ලිoමැඩි කලුසුද්දෙක්

ඉස්සර මිමුත්ත්ල කාලේ මිනිස්සුන්ගේ ජිවිත මෙච්චර සංකීරණ නෑ ,කුබුරයි ගෙදරයි ගමයි ඔච්චරයි ජීවිතේම කියන්නේ , දැන් උබට ඉපදුන දවසේ ඉදල ගොවිතැනක් හෝ කුලී වැඩක් කරගෙන ඉන්න එක අවුලක් නැත්තම් අවුලක් නැ ,එහෙම නැතුව හරි හමන් වුර්තිකයෙක් විදිහට සමාජයට එන්න තමන්ගේ ජීවිතයේ තමන්ට කියල හම්බ කරන්න පටන් ගන්න ඉගෙන ගන්න විතරක් අවුරුදු 24/25 වත් අඩුම යනවා

ඕක පට්ටම බොරු කතාවක්. ඔ ලෙවල් ඒ ලෙවල් ෆේල් වෙලත් අවුරුදු 20න් කොම්පැනි හිමිකාරයන් වුනු එවුන් මේ දූපතේ ඉන්නවා .කවුද කිව්වේ කුලියක් මලියක් කරගෙන ඉන්න කියලා .ඔය උපාධි වලට විකල්පයක් හැටියට තමයි වෘත්තිය අධ්යාපනයක් තියෙන්නේ .අද ඒකත් නූගතුන්ගේ දෙයක් කියලා මෙහෙ ඉන්න මාන්නක්කාර සිoහලු ලේබල් අලවලා ඉවරයි. මේ රටේ විනාශයට 90%ක් ම වගකියන්න ඔනේ තොපිලා..අද ලෝකයේ හැටියට සිoහල සමාජය ව්යාපාරික සමාජයක් නොකලොත් මහා විනාශයකින් කෙලවරවෙනවා සිකුරුයි .


18න බදින්න අවසර ලැබුනත් පුකේ ඉදං මෝල් අමාරුව තියෙන මෝඩ උකන්නේක්ටයි ආගමෙන් ඔලු කුරුවල් වෙලා එඩේර යුගයේ විදිහටම ඉන්න හදන ගොබ්බයෙක්ටයි ඇරෙන්න සාමාන්‍ය මනුස්සයෙක්ට අවුරුදු 18 නෙවෙයි 10 න අවසර ලැබුනත් තමන් ස්ටේබල් වෙනකං බදින්න කියල හිතන්නෙවත් නැ
පුකේ ඉදං පිස්සු කතා කියන්නේ මේවට තමයි ඉතිං නේද මෙයා ?

මුස්ලිම්වරුන්ටනම් එහෙම මාන්නයක් නෑ .ඒ දෙමව්පියන් ඉක්මනට දායාද පවරලා උගන්වලා ව්යාපාරත් පවරලා පුලුවන් තරම් ඉක්මනට ශරීරයේ හොදම ශක්තිය පවතින කාලේ විවාහ කරලා දීලා දූෂණ අපචාරත් නවත්වලා ශක්තිමත් දක්ෂ ජවසම්පන්න පරම්පරාවක් හදලා ගෑනුත් රැකගෙන සල්ලිත් හොයලා දේශපාලන බලයත් අල්ලලා ඉගෙන ගන්න ඔනේමයි කියන එකාට විතරක් වැඩිදුර ඉගෙනගන්න දීලා කෝටිපතියොත් වෙලා භෞතික දියුණුවේ හිමිපෙත්තටම යනවා ...මෙහෙ සිoහල නාකි වගේ දේපල තන්හාවේ දගලන්නේ නෑ.එකිනෙකාට උදව් කරගන්නවා (බලාගෙන ගියාම බුදුදහම පිලිපැදලා තියෙන්නේ මුස්ලිම්වරු ) අද රජයේ කාර්යාලවල PHD/MASTERS කාරයෝ කී දෙනෙක් බදියුදීන්ට හිස නමනවද ????

පිස්සු කතා කියන්නේ මේවට තමයි ඉතිං නේද මෙයා ?තව ඕනිද කොරවෙන්නම කතා ටිකක් marachoon?:r ofl:

Reply With Quote
(#52)
Old
inranasingha's Avatar
inranasingha inranasingha is offline
Senior Member
inranasingha is a glorious beacon of lightinranasingha is a glorious beacon of lightinranasingha is a glorious beacon of lightinranasingha is a glorious beacon of lightinranasingha is a glorious beacon of lightinranasingha is a glorious beacon of lightinranasingha is a glorious beacon of lightinranasingha is a glorious beacon of lightinranasingha is a glorious beacon of lightinranasingha is a glorious beacon of lightinranasingha is a glorious beacon of light
 
Posts: 5,509
Join Date: Jan 2008
Location: රජයේ රෝහල
06-07-2019, 07:02 AM

Quote:
Originally Posted by Captain Underpants View Post
හැංගි හැංගි නටන හමබයාගේ කතාවට කොහොම හිනාවෙන්නද මන්දා ?උබ ලියපු එක ආපහු කියවලා බැලුවාද උබලට හරියන්නෙම අර අවරුදු 8ළමයාව දුෂණය කරපු කුපාඩියා තමයි .

නරි නාවන්න වෙලාවක් නැති වුනත් මේ ටික කියන්නම්
අවරුදු 16 කියන්නේ පාසල් අධ්‍යාපනය ඉවර වෙන වයස නෙමේ, මුලික අධ්‍යාපනය ඉවර වෙන වයස දැන් ලංකාවේ නිතිය අනුව අනිවාරයෙන් a/l වෙනකම් අධ්‍යාපනය ගන්න ඕනේ කියලා නීති ගෙනාවා *අකිල

අඩු වයස් අයට අත්දැකීම් නැති නිසා මැතිවරණයට 18ක් තියෙන්න ඕනේ කියන උබම, ජිවිතේ ලොකුම තීන්දුව අවරුදු 16 ළමයෙක්ට බබෙක් බලාගන්න සම්පුර්න අත්දැකීම තියනවා , තමන්ගේ ජිවිත කාලෙම ජිවත් වෙන එකා තීරණය කරන්න අත්දැකීම් තියනවා කියලා කියන්නේ කොහොමද ?පුකෙනුත් හිනා ගල් යුගයේ ඔටු මානසිකත්වය දොර ගලනවා .

දුකයි උබලාගේ මොලේ හෝදලා තියේන තරමට අම්මා ගැහුණු කෙනා කියන්නේ sex වහලියක් විතරයි.

ගෑනු ලමයි දූෂණය වෙනවා වලක්වන්න නියම පිළිතුර අඩු වයසෙන් බන්දලා දීලා නාකියෙක්ට ළමයාව අපයෝජනය කිරීමට නිත්‍යානුකුල ඉඩක් සකසා දීමද ?? මෙන්න සාක්ෂි පිට උදාහරණය , උබ කියන අඩු වයසේ ළමයාට සැමියාගේන් ලැබුණු රැකවරණය



http://www.dailynews.lk/2017/05/23/f...child-marriage
මේ එකක් විතරයි ඔන්ලයින් සේර්ච් කරොත් මේ වගේ දහසක් හොයන්න පුළුවන්, පිටට නොයෙන මේ වගේ කතා කියක් නම් තියනවාද ??


ළමා අපයෝජනයට පිළිතුර ළමයින් අරක්ශාකිරිම හෝ දැඩි නීති ගෙනත් නිතිය හරියට ක්‍රියාත්මක කිරීම නෙවෙද ? අඩු වයසෙන් බන්දලා දීලා ගෘහාසිතවම අපයෝජනය කිරීමට නීති සැකසීමද ??

උබැලා ගෙවල් වල කොහොමද දන්නේ නැහැ හැබැයි අපේ ගෙවල් වල නම් අක්කල නංගිලාට හොද නරක කියලා දීලා, ගෙදරින්ම අම්මා තත්තා *න්නයෙක් නොවී මනුෂයෙක් විදියට ජිවත් වෙන්න ආරක්ෂාව දීලා තියෙන්නේ. තාත්තා නැති ගෙවල් වල ළමයිනුත් උබ කියන අපයෝජනයට වෙන්නේ නැතිව ඉගෙනගන්න කාලේ ඉගෙනගෙන රටට වැඩ කරනවා .


ස්බාවධර්මයේ ශුකකාර්නු දැගලු පමණින ඩිම්බ මෝචනය වුනු පමණින් ළමයි හදන්න සුදුසුයි කියලාද උබේ ඔටු මොලේට තේරෙන්නේ ? උබ හිතනවාද නිරෝගී ළමයි ලැබෙයි කියලා ?

වයස 15-19 ගැහුණු ළමයින්ගෙ වැඩියෙන්ම මරණයට හේතුව අඩු වයසෙන් ගැබ් ගැනීම කියලා උබ දන්නවාද ?
අඩු බර උපත් මොංගල් ළමයි ලැබීමට වැඩි සමබ්බවිතාවක් තියෙන්නේ 19 ට අඩු ගැබ් ගැනීම් කියලා දන්නවාද ?
ලෝකේ සෞකය දියුණුවත් එක්ක ගර්බනිකාලේ මියයාම් මුස්ලිම් නොවන රටවල %44කින් අඩු වුනු හේතුව මොකක් කියලාද හිතන්නේ ?
ඔන්න who වල ජීව විද්‍යාත්මක සන්බයාත්මක සාදක එක්ක
https://www.who.int/news-room/fact-s...cent-pregnancy

මේ වගේ අර යොදයෝ ඉපදුනු අම්මලාගේ වයස ගැනත් සෝර්ස් එකක් දාපන් බලන්න .

උබේ තර්කයට අනුව වැඩිවියට ආපු පමණින් ළමයිට බබාලා හදන්න පුළුවන් නම් අලුත ඉපදුනු ළමයින්ට මව් කිරි වෙනුවට තලප දෙන්න පුළුවන් මොකද අහාර ජීරණ පද්දතියක් තියනවනේ. අතුරු විපාක නැහැ .


උබ හිතෙන්නේ ලංකාව් කොල්ලෝ හෝ කෙල්ලෝ කිදෙනක් phd ගන්නවා කියලා ද ?දුප්පත් පවුලක එකම බලාපොරොත්තුව ඉගෙනනගැනීම. මුස්ලිම් අය ඕනේ එකෙක්ගේ කරේ ගැහුණු ළමයි කර ගැහුවට. ඉගනිමක් නැතිව හැමදාම දුප්පත් කමෙන් වෙලේන්නද කියන්නේ අඩු වයසෙන් බැදලා කි දෙනෙක් ජිවිතේ නාස්ති කරන් අපා දුක් විදිනවාද ?

phd ගන්න ඕනේ නැහැ 19 වෙද්දී හෝ 23 -24 උපාදිය අරන් හොද ජොබක් කරන් සැප ජිවිතයක් ගෙවනවා බොහෝ දෙනෙක් .
තෙල් නැති මුස්ලිම් රටවල් සංවර්ධනයට කෙලවිලාම ගිහින් තියෙන්නේ වුන්ගේ ගැහැනුන්ට ඉගෙනගන්න දෙන නැති කමෙන්.
මෙයාව මතකද උබ වගේ අන්තවාදී අදහස් තියෙන උන් ඉගෙනගන්නවාට මරන්න ගියේ ලැජ්ජයි .


ගැහැණු ඉන්නේ ළමයි හදන්න විතරක්නම්. අපෙයි තිරිසන් ඌරංගෙන් කිසිම වෙනසක් නැහැ . මනුෂ්‍යා ස්බාවධාරාමයේ ඉහලම පුරුකේ ඉන්න අනුවර්තනයට හේතුව , උදේ ඉඳන් *ka *ka ඉන්න නිසා නෙමේ . ඉගෙනගනිමෙන් දැනුමෙන් මෙචචර ජනගහනය වර්ධනයට හේතුවත් වුනේ ඒ ඉගෙනගත් දේ ප්‍රතිපලයෙන් .

ටියුසන් පන්තියේ අපයෝජනය වුනොත් ඒවාට නිත්යානුකුල දඩුවම් තියනවා ඒවා තවත් වර්ධනය වෙන්න ඕනේ .මිලියන 25ක් ජිවත් වෙන රටේ ඔය සිදුවීම් දෙකක් . රටටම හෙන ගහන්නේ නිත්යානුකුලව අඩු වයස් ළමයෙක්ව අපයෝජනය කිරීමට නීතියෙන් ඉඩ ලබාදීමට කටයුතු කරොත් . ජාතිවාදී අන්තවාදී තර්ස්ථවාදියෙක් නොවෙන ඕනෑම කෙනෙක් විරුද්ද වෙන්නේ මේකට .

උබගේ හැම තර්කයක්ම් සාක්ෂි පිට බිදලා තියෙන්නේ දැන් කියපන්කො බලන්න 18 වෙනකන් ඉවසන්නේ නැතිව 16න බන්දලා දස වැඩ දීලා අම්මගේ ජිවිතේ අනතුරට දාලා බබෙක් හදන්න යන්නේ ළමා අපයෝජනේ වලක්වන්නද ???? නැත්නම් උබලගේ වෙන කුපාඩි අන්තවාදී වැඩකටද ?

PHD UD Detected
Reply With Quote
(#53)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,333
Join Date: Sep 2014
Location: FBI
06-07-2019, 07:10 AM

Quote:
Originally Posted by Captain Underpants View Post
දැනට තියෙන 18 වයස් සීමාව ආගමික හේතු වලට අඩු කරන්න මුන්ට තියෙන තර්කය

1. 18 කලින් බැන්දේ නැත්නම් 16 කොල්ලා ස්ත්‍රී දුෂකයෙක් වෙනවා
2. 18 කලින් බැන්දේ නැත්නම් 18 කොල්ල බෙබෙක් වෙනවා , දුප්පත් වෙනවා
3. 18 කලින් බැන්දේ නැත්නම් 19 20 කෙල්ලට ලැබෙන්නේ මන්ද බුද්දික ළමයි
4. ගැහුණු කියන්නේ බබ්බු මැසිමක් විතරයි 16යෙන් බදින්න ඕනේ
5 ගැහුණු ඉගෙනගන්න හොද නැහැ 16යෙන් බදින්න ඕනේ
6 16 බැදලා බබ්බු බලන්න දැනුම තියනවා චන්දෙ දාන්න දැනුම නැහැ
6 who unicef වයිදවරු ඔක්කොම බොරු කියන්නේ මේවා පිළිගත්තොත් ඔබ කළු සුද්දෙක්
7 අව්රුදු 2000ක සමාජයයි දැන් සමාජයයි වෙනස තේරුමක් නැහැ
කිසිම පිළිගන්න පුළුවන් තැනක තොරතුරක් දාන්නේ නැහැ


8 වැදගත්ම දේ ළමා විවහා වලට මුළු ලෝකෙම බහුතරය වීරුද්ද වුනත් සිංහලු විතරයි අනත්වාදියෝ බටහිර විරුද්ද වුනොත් අන්තවාදියෝ නෙමේ

9 ළමා විවාහ අනුමත කරන ආගමික කණ්ඩයාම ජාතිවාදියෝ නෙමේ
1- එවන් දෙයක් කියා නොමැත . කියා ඇත්තේ බදින වයස 16වත් නොකලොත් 20දිවත් නොබදින බැවින් ඉක්මනට බැදීම උත්ප්‍රේරනය කල යුතු බවයි .

2- එවන් දෙයක් කියා නොමැත .

3 - එවන් දෙයක් කියා නොමැත .

4 - එවන් දෙයක් අගවා නොමැත .

5- එවන් දෙයක් අගවා නොමැත .

6 - එවන් දෙයක් කියා ඇත . මන්ද වර්තමාන අධ්යාපන ක්‍රමය සහ විෂය නිර්දේශය මත දේශපලන විද්යාව සහ නීතිය පිලිබද දැනුමක් ලබා නොදුන්නත් ලිoගික අද්යාපනයක් ලබා දේ.

6 -එවන් දෙයක් කියා නොමැත .කියා ඇත්තේ ආයුර්වේදයෙන් බිහි උන බටහිර වෙදකම ලදරුවෙක් බව පමනි. අනෙක් අතට තම ඖෂධ විකුණා ගෑනීමට දෙන බෙහෙත් වලින් ජනතාව නැවත ලෙඩ කිරිමේ ව්යාපාරයක් ගෝලීය මට්ටමෙන් බටහිර ඖෂධ සමාගම් ක්‍රියාත්මක කරන බව බුද්දිමතුන්ට රහසක් නොවේ .ඊයේ පොල්තෙල් කන්න එපා කිව්ව බටහිර ඩොකා අද පොල්තෙල් කන්නයි කියනවා.ඉතින් මේවට කොහෙන් හිනාවෙන්නද කියලා කලුසුද්දන්ගෙන්ම තමයි අහන්න වෙන්නේ .

7 - ඔනෑතරම් ඉතිහාස වාර්තා රටේ ඇත .උඹට කරුණු හොයලා දෙන්න මොකද මම උඹ යටතේ වැඩ කරනවද ? උඹේ මෝඩකමට මම පලිද ? ගිහින් හොයාගනින් .ඕනතරම් තියනවා.

8 - සුද්දන් විසින් ලමයා යන්නට දී ඇති වයස් පරතරය පිලිගත නොහැකියි .බහුතරය නිවැරදිද ? ලෝකයේ බහුතරය මුස්ලිම් වුවොත් ෂරියා නීතිය ලෝවම පිලිගනු ඇත .ඔබත් එය පිලිගැනීමට සූදානම්ද ? බහුතරය මෝඩයෝ උනාම උන්ගේ මතය පිලිගත යුතුද ? කොයි පොතේද එහෙම තියෙන්නේ ?

9 - එවන් දෙයක් කියා නොමැත .

Reply With Quote
(#54)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,333
Join Date: Sep 2014
Location: FBI
06-07-2019, 07:16 AM

Quote:
Originally Posted by Captain Underpants View Post


අඩු වයස් අයට අත්දැකීම් නැති නිසා මැතිවරණයට 18ක් තියෙන්න ඕනේ කියන උබම, ජිවිතේ ලොකුම තීන්දුව අවරුදු 16 ළමයෙක්ට බබෙක් බලාගන්න සම්පුර්න අත්දැකීම තියනවා , තමන්ගේ ජිවිත කාලෙම ජිවත් වෙන එකා තීරණය කරන්න අත්දැකීම් තියනවා කියලා කියන්නේ කොහොමද ?පුකෙනුත් හිනා ගල් යුගයේ ඔටු මානසිකත්වය දොර ගලනවා .

ලමයි හදන්න ඉගෙන ගත්තට බදින මිනිහා හොයාගත්තට රටක් හදන්නේ කොහොමද කලු සුද්දෝ? දේශපාලනය ගැන විශයක්වත් ඔ ලෙවල් වලට තිබ්බනම් ඔන්න පොඩ්ඩක් හරි සලකලා බැලුවහැකි....


ගෑනු ලමයි දූෂණය වෙනවා වලක්වන්න නියම පිළිතුර අඩු වයසෙන් බන්දලා දීලා නාකියෙක්ට ළමයාව අපයෝජනය කිරීමට නිත්‍යානුකුල ඉඩක් සකසා දීමද ??

කවුද කලුසුද්දෝ නාකින්ට බන්දන්න කිව්වේ ? බදින්න ඉන්න සිoහල පිරිමි නාකි උනාට මම පලිද කලුසුද්දෝ? පරාභවසුත්‍රයෙත් තියනවා මහල්ලෙක් වයසින් කුඩා ස්ත්‍රියක් බැදීම පිරිහීමට කාරනයක් කියලා . උඹලා මහ ලොකුවට බෞද්ධයෝ කියලා කොඩි දාන එකේ උබලගේ මහරජාට කියලා නීතියක් හදපන්කෝ නාකීන්ට මෙන්න මේ මේ වයස් වලට අඩු ස්ත්‍රින්ව කසාද බැදීම තහනම් කියලා .එච්චර දෙයක්වත් කරගන්න පුලුවන්ද ? බෑ . ඒකට පරිනත වයසක් වුනු අවුරුදු 16 උන්ට බදින්න නොදෙන එක සාධාරනද ?

ළමා අපයෝජනයට පිළිතුර ළමයින් අරක්ශාකිරිම හෝ දැඩි නීති ගෙනත් නිතිය හරියට ක්‍රියාත්මක කිරීම නෙවෙද ? අඩු වයසෙන් බන්දලා දීලා ගෘහාසිතවම අපයෝජනය කිරීමට නීති සැකසීමද ??

බදින එක කොහොමද අපයෝජනයක් වෙන්නේ ,එහෙනම් උඹේ තාත්තත් අපයෝජකයෙක්නේ බන් .උඹ අපයෝජකයෙක්ගේ පජාත දරුවෙක් .නීති වලින් හැගීම් පාලනය කරන්න බෑ කලුසුද්දො.අන්තිමට ඒවා පුපුරන්නේ භයානක ස්ත්‍රි දූෂණ වලින් .අනික ස්වභාවික මානව හැගීම්වලට තහන්චි දාන්නේ ඇ‍යි?

උබැලා ගෙවල් වල කොහොමද දන්නේ නැහැ හැබැයි අපේ ගෙවල් වල නම් අක්කල නංගිලාට හොද නරක කියලා දීලා, ගෙදරින්ම අම්මා තත්තා *න්නයෙක් නොවී මනුෂයෙක් විදියට ජිවත් වෙන්න ආරක්ෂාව දීලා තියෙන්නේ. තාත්තා නැති ගෙවල් වල ළමයිනුත් උබ කියන අපයෝජනයට වෙන්නේ නැතිව ඉගෙනගන්න කාලේ ඉගෙනගෙන රටට වැඩ කරනවා .

හීනෙන්ද ? ටිකක් පත්තරයක් අරන් බලපන්කෝ.ලෝකේ වැඩියෙන්ම සියදිවිනසාගන්න අනුපාතය තියන රට ලoකාව ..දකුනු ආසියාවේ මන්දපෝෂණය වැඩිම රටක් ලoකාව .ලොකේ වැඩිම බේබද්දෝ ඉන්න රට ලoකාව.මෙරට වැඩියෙන්ම ස්ත්‍රි දුෂණ අපචාර වෙන්නේ සිoහල අය අතින් . ඒක කොච්චර දරුණුද කියනවනම් සිoහල කොල්ලෙක් තමන්ගේ අම්මව දූෂණය කලා ලගදී ...කවුද මේවට වගකියන්න ඔනේ ..සිoහල කලුසුද්දෝ.............: rofl:

උබ හිතනවාද නිරෝගී ළමයි ලැබෙයි කියලා ?

වයස 15-19 ගැහුණු ළමයින්ගෙ වැඩියෙන්ම මරණයට හේතුව අඩු වයසෙන් ගැබ් ගැනීම කියලා උබ දන්නවාද ?
අඩු බර උපත් මොංගල් ළමයි ලැබීමට වැඩි සමබ්බවිතාවක් තියෙන්නේ 19 ට අඩු ගැබ් ගැනීම් කියලා දන්නවාද ?

ඕවා තනිකර සුද්දන්ගේ බොරු.ඇත්ත හේතු වෙනයි .ඒවා දැන දැනගන්න ඕනේනම් හොද සිoහල වෙදෙක් හොයාගනින්. තොට අකුරට කියලා දෙයි කලුසුද්දෝ ..එහෙනම් මෙරට උගත්තු ඔක්කොම මන්දබුද්දිකයෝ වෙලා ඉන්න ඔනේ .සිරිමාවෝගෙන් පස්සේ රට ගොඩදාපු හරි උගතෙක් නෑ මේ රටේ. ඒ පරම්පරාවල් ඔක්කොම වගේ ඉපදුනේ දෙමව්පියන් ඉතා අඩු වයසින් සිටියදී. ඔය සුද්දන්ගේ ගොන් තර්ක වල හැටියට අද මන්දබුද්දිකයෝ නැතිවෙලා ඉන්න ඔනේ ...අන්තිමට මන්දබුද්දිකයෝ තමයි විදේෂ ආක්‍රමනිකයන්ගෙන් රට බේරගත්තේ ..අනේ අපොයි


ලෝකේ සෞකය දියුණුවත් එක්ක ගර්බනිකාලේ මියයාම් මුස්ලිම් නොවන රටවල %44කින් අඩු වුනු හේතුව මොකක් කියලාද හිතන්නේ ?

අඩු වයස් උන්ට ලමයි ලැබුනම ඔහොම වෙනවා තමයි .මම කතාකරන්නේ 16න් ඉහල අය ගැන විතරයි . ඕවා තනිකර සුද්දන්ගේ බොරු.ඇත්ත හේතු වෙනයි .ඒවා දැන දැනගන්න ඕනේනම් හොද සිoහල වෙදෙක් හොයාගනින්


ගැහැණු ඉන්නේ ළමයි හදන්න විතරක්නම්. අපෙයි තිරිසන් ඌරංගෙන් කිසිම වෙනසක් නැහැ .


කවුද කිව්වේ එහෙම ..මමනම් එහෙම කියලා නෑ .මම කියලා තියෙන්නේ ලමයි හදන්න ප්‍රමුඛත්වය දෙන්න කියලයි .


ටියුසන් පන්තියේ අපයෝජනය වුනොත් ඒවාට නිත්යානුකුල දඩුවම් තියනවා ඒවා තවත් වර්ධනය වෙන්න ඕනේ .

දඩුවම් වලින් සමාජයක් හදන්න බෑ .අනික 16ට ඉහල ගෑහෑණු ලමයෙක් තමන්ගේ කැමැත්තෙන් ගුරා එක්ක හිටියම යුක්තිය අතින් ගත්තම කාටවත් විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන එක වැරදියි . ලිoගික හැගීම්වලට තහන්චි දාන එක අමනුස්ස තිරිසන් සිoහල අන්තවාදයක් .රට ගැන බැරි උනත් තමන් ගැන අවබෝධයක් 16 කෙනෙක්ට තියනවා .මේ රටේ කොච්චර රජවරු කුමාරවරු ඉන්නවද 16දී වගේ රට පාලනය කරපු ?


Reply With Quote
(#55)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,333
Join Date: Sep 2014
Location: FBI
06-07-2019, 08:40 AM

Quote:
Originally Posted by Captain Underpants View Post
අනේ ගොන් නාම්බෝ හත්පොලේ ගහගෙන මොනාද ලියලා තියෙන්නේ , අන්තවාදයට ගියාම පිස්සෙක් වගේ දොඩෝනවා මිසක් දෙයක් තේරුම් බේරුම් කරලා දකින්න මොලයක් නැහැනේ. මේවගේ එකෙක්ට උත්තර දෙන්න කාලේ නාස්ති කරන එකත් අපරාදයක් .

- එහෙනම් කාලේ නාස්ති නොකර හිටුකෝ..උත්තර දෙන එකෙන්ම ඔප්පුවෙනවා උබට කට උත්තර නැතිවී ඇති බව ....

මොන වගේ මානසික අසහන ගොන් තර්කද බන් මේ ලැජ්ජයි

අවරුදු 16 බැදීම නිත්‍යානුකුල කරලා තියෙන්නේ කියලා හිතමු

පලවෙනි සිදුවීම
කොල්ලත් 16 අසහනය පිරිච්ච බන්දලා දුන්නේ නැත්නම් අවරුදු දෙකක් යන්න කලින් ස්ත්‍රී දුෂකයෙක්. ස්ත්‍රී දුෂණය වලක්වන්න මුට 16 කෙල්ලෙක්ව බන්දලා දෙනවා . -(ඉගෙනීමක් නැහැ සල්ලි නැත්නම් වෙන ජොබක් කරන්න යන්න වෙන්නේ මේ වගේ %90වකගේම ජීවිතය ෆුල් අනාතයි රටටත් බරක් සදා 3වෙනි ලෝකේ රටක් )


දෙවැනි සිදුවීම
කොල්ලට 18ට වැඩියි 27කියමුකෝ ස්ත්‍රී දුෂකයෙක් වෙන්න ඔන්න මෙන්න මුට වුගේ වයසට වඩා අඩු 18 වැඩි කෙල්ලෙක් හොයාගන්න බැහැ 16 කෙලිච්චියෙක්ම ඕනේ . නැත්නම් ස්ත්‍රී දුෂකයෙක් වෙනවා මොනාද බන් මේ තර්ක ලංකාවේ ජනගහනයෙන් %55ක් වගේ ඉන්නේ ගැහුණු උට 18 වැඩි එකෙක් හොයාගන්න බැහැ ස්ත්‍රී දුෂකයෙක් වෙනවා



--මෙවන් දෙයක් කියා නැත

කොහෙන් හිනා වෙන්නද බන් අපි කතා කරන්නේ දත්තයන් එක්ක උබ දොම්බ පචයක් ගහලා තියෙන්නේ ඔන්න ඇත්ත දත්ත එක්ක .ලෝකෙන් මේ හැම ලිස්ට් එකම ශ්‍රී ලංකාව ඉන්නේ මැද නැත්නම් අග තවත් පච නොවී චුතවෙයන්



--බැලිය යුත්තේ ප්‍රතිශතය .එනම් මුස්ලිම් ජනගහනයට සාපේක්ෂව බේබද්දන් සිටින ප්‍රතිශතය.සිoහල ජනගහනයට සාපේක්ෂව ස්ත්‍රි දූෂණ ප්‍රතිශතය ./මන්දපෝෂණය

අනික උඹ දීලා තියන වාර්තා මහින්දගේ කාලේ වාර්තා.නිකන් මෙතන ඉන්න කලුසුද්දෝ රවට්ටන්න එපා ජාතීන් වශයෙන් ගත්තාම සීoහල එවුන් මේවයින් ඉදිරියෙන්ම ඉන්නවා.


k
මුට අනුව who unicef නුතන තාක්ෂනය විද්‍යාව සියල්ල බොරු අවරුදු 1500-2500-3000කට කලින් ලියවුනු පොත් පත් සියල්ල ඇත්ත (මුට අනුව එකයි )


---who unicef නුතන තාක්ෂනය විද්‍යාව බහුතරය තමා ලදරුයි
.

ළමයි 10-15 හදන්න ඕනේ නැහැ ලෝකෙටම හිතකර ළමයි 2-4 හොදටම ඇති මේක කොමත් වෙනවා ජාතිවාදී නොවෙන ලෝකෙම පිළිගන්න සත්‍ය


--හොදයි හොදයි කලුසුද්දෝ .. ගෑනු 4ක් බැදගෙන ලමයි 23ක් හදන සෆිසම් මුස්ලිම් අන්තවාදී පිරිමි එක්ක ඔහොම කොරලා බලමුකෝ එහෙනම්


sex කිරීම වෙනයි බලෙන් අඩු වයසෙන් කසාද බැදීම වෙනයි තමන් කැමති ඕනෙම කෙනෙක්ට දෙන්නාම කැමැත්තෙන් ආදරය කිරීම sex කිරීම වෙනයි, මුලික අයිතියක් .

--බලෙන් කසාද බන්දන්නයි කියා කොතැනකවත් කියා නැත .
Reply With Quote
(#56)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,333
Join Date: Sep 2014
Location: FBI
06-07-2019, 08:47 AM

පිරිමියකුගේ ලිංගික ආශාවන් අවුරුදු 14 සිට ක්රමයෙන් වැඩී ගෙන එයි. බුදුන්වහන්සේ ජීවත් වූ කාලයේ ලිංගික ජීවිතය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් පුද්ගලයන්ට තිබුණු බැව් එදා පැවති විවාහ ක්රමය අනුව අපට පැහැදිලිවේ.

එම කාලයේ තරුණ සිතැඟියාවලට මුල් තැනක් දීම නිසාම විවාහයක් සිදු වූ නිසා එදා අදට වඩා කාම අපරාධ, ලිංගික අතවර අඩුවීමට හේතුවේ. යම් පුද්ගලයකුගේ කාමාශාව වැඩීගෙන එන විට විවාහයන් සිදුකර දීමට එදා සමාජය උනන්දු වී ඇත. පිරිමියා වයස අවුරුදු 16 දී විවාහයට ඇතුළු වූ නිසා ඔවුන්ගේ විවාහ ජීවිතය ඉතා හොඳින් සාර්ථක වූ බවත් එකල අද මෙන් දික්කසාද නඩු අඩුව තිබුණු බවත් අද ලංකාවේ දික්කසාද නඩු සියයට 90 වකින්ම ඉහළ ගොස් ඇති බවත් පෙනේ.

ඈත අතීතයේදී පිරිමියා වයස අවුරුදු දහසයේදීත් ගැහැනිය අවුරුදු දාහතරේදීත් විවාහ ජීවිතයට ඇතුළත් වූ බව අපේ පැරැණි පතපොත දෙස්දෙති. සිදුහත් කුමාරයෝ යසෝදරා කුමරිය සමඟ සරණ බන්ධනයට ඇතුළත් වූයේද මෙම වයස් සීමාවේදී බැව් බෞද්ධ සාහිත්යයෙන් අපට පැහැදිලිව පෙනේ.

ව්යවස්ථා පැනවීම මඟින් ලංකාවේ සමාජ ප්රතිසංස්කරණ ඇති කිරිමට යුරෝපීයන් නිරන්තර උත්සහයක් දැරිය. ඇතැමුන් පවසන්නේ දේශීය නීති ක්රම වෙනස් කිරීමට බ්රිතාන්යයන්ට රට අල්ලා ගත්තාටත් වඩා වැඩි වෙහෙසක් දැරීමට සිදුවුණු බවයි. උඩරට පැවති සාම්ප්රදායික විවාහ ක්රමය වෙනස් කිරීමට බ්රිතාන්යයන් ගත් උත්සාහය ඉන් එක් වැදගත් අවස්ථාවක්.

( බලහල්ලකෝ කලුසුද්දන්ට තිබ්බ ආදරයක තරම ..මෙච්චර ආදරෙන් හිටපු කලුසුද්දන්ට එන්ගලන්තේ පුරවැසිභාවය දෙන් නැති එකනම් හරිම අසාධාරණයි .නැද්ද මම කියන්නේ ?)



සුද්දා අපේ ක්රමය අරන් අද ආතල් එකේ ඉන්නවා . අපි උන්ගේ වික්ටොරියානු සන්කල්ප ආරක්ශා කරන්න දගලන්නේ ..මුස්ලිම් වරු ඒ අතින් ශ්‍රේෂ්ඨයි .මොකද සිහල කලුසුද්දෝ වගේ තමන්ගේ දේවල් පාවලා දුන්නේ නෑ
[/I]
Reply With Quote
(#57)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,333
Join Date: Sep 2014
Location: FBI
06-10-2019, 09:43 AM

bp
Reply With Quote
(#58)
Old
awjas2621's Avatar
awjas2621 awjas2621 is offline
Senior Member
awjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to behold
 
Posts: 9,684
Join Date: Dec 2015
06-10-2019, 10:18 AM

Bump
Reply With Quote
(#59)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,333
Join Date: Sep 2014
Location: FBI
06-10-2019, 04:10 PM

bp
Reply With Quote
Reply

Bookmarks

Tags
අන්තවාදියෝ in action, තිත්ත ඇත්ත, මුස්ලිම් වරු™, foolish sinhalese, mydone, oluva idimunu unta ridila, sagawunu hambaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.09828 seconds with 11 queries