ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අවම කසාද වයස 16 කරමු.විවාහ කල් නොදමව්.
Reply
 
Thread Tools
(#21)
Old
devbp's Avatar
devbp devbp is offline
Junior Member
devbp is an unknown quantity at this point
 
Posts: 28
Join Date: Mar 2018
Location: Colombo
06-05-2019, 06:28 PM

Quote:
Originally Posted by dagayaa View Post
pitarata unta kfc wada karath hoda ganak hambaweanwa mehe economy eka echara diyunu naa eka nisa 16-18 ewunta job hoyagena thaiyama booin wela inna money hamba wenne naa.
ekko kudu wikunanna oni nath nam ganja
ඔව් බන් ඒ කතාව ඇත්ත. ඒකට හේතුව අපේ රටේ උන් වැඩට ගැන බැ අවුරුදු 16/18 වෙනකම් මට මතක විදියට. ඒකට හේතුව ළමයි ඒ වයසේ කරන්නේ ඉස්කෝලේ යන එක. පළමුව වෙනස් වෙන්න ඕනි මේ ගොන් අද්යාපන ක්‍රමය. බලපන් අද campus ගිහින් degree ගන්නකොට අවුරුදු 25/26/28 වෙනවා. ඊට පස්සේ මොනවද බන් කරන්න පුළුවන්. ඊට පස්සේ කසාදේ එකොරලා ජීවිතේ විදින්න කාලයක් තියෙනවද. මැරෙනකම් වදගකීම් යුතුකම් ඉෂ්ට කරන එකනේ කරන්නේ.

හොඳම උදාහරණයක් කියන්නද. මගේ හොඳම යාළුවා ඌ 0/L ඉවරු උන ගමන් සෙල්ෆ් ස්ටඩී කරලා freelancing කරන්න පටන් ගත්තා. එතකොට මම degree එක කරනවා. ඒක ඉවර වෙලා මම ජොබ් එකට යනකොට ඌ උගේම company එකක් පටන් ගෙන. මම ජොබ් කරලා අවුරුදු 3ක්, ජොබ් මනසික්ත්වෙන් අයින් වෙලා company එක පටන් ගන්නකොට ඌ company එක develop කරලා මට වඩා ගව ගානක් අතින්. මම අඩියක් ඉස්සරහට තියෙනකොට ඌ ආදී 10ක් ඉස්සරහට තියලා. ඔන්න ඕකයි බන් තත්වේ. මුලදීම ඌට මුලදීම තේරුණා මේ A/L, degree, ජොබ් ඔක්කොම බොරු වැඩ කියලා.
Reply With Quote
(#22)
Old
buddikagayan's Avatar
buddikagayan buddikagayan is offline
Senior Member
buddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to behold
 
Posts: 11,610
Join Date: Jan 2012
Location: Colombo
06-05-2019, 06:37 PM

bump
Reply With Quote
(#23)
Old
marachoon's Avatar
marachoon marachoon is offline
Senior Member
marachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to all
 
Posts: 4,919
Join Date: Feb 2013
06-05-2019, 07:11 PM

//සිoහල උන් අවුරුදු 18 ට වැඩි අයට විතරක් කසාදය හොදයි කියන එකත් සිoහල අන්තවාදයක්//


පිස්සු හැදෙනවා උට්ටෝ කැරීම ලොජික් . දැන් අව්රුදු 28/30 වගේ පැනල බදින්න ඕනි කියල හිතන උං ත්‍රස්ත්වාදියෝද බන් ? අන්තවාදී වෙන්නේ අවුරුදු 2 න් 2 කටද බන් ? අවරුදු 2ක් එහෙට මෙහෙට උනොත් අන්තවාදී වෙනවද ? ලොල් යකෝ
අවුරුදු 18 වෙනකං ලෝකේ මනුස්සයෙක් ළමයෙක් විදිහට තමයි සලකන්නේ ,අවුරුදු 16 න් ලිංගික ජීවිතය ගැන තීරණ ගැනීමේ අයිතිය අවුරුදු 18 න් විවාහ වීම / තනියෙන් වාහනයක් පැදවීමේ තීරණ ගැනීමේ අයිතිය අවුරුදු 21 දී මත් පැන් හෝ දුම්බීම ගැන තීරණ ගැනීමේ අයිතිය වගේ තමයි ලැබෙන්නේ
මටනං ඒකේ කිසි අව්ලක් නැ
ඉස්සර මිමුත්ත්ල කාලේ මිනිස්සුන්ගේ ජිවිත මෙච්චර සංකීරණ නෑ ,කුබුරයි ගෙදරයි ගමයි ඔච්චරයි ජීවිතේම කියන්නේ , දැන් උබට ඉපදුන දවසේ ඉදල ගොවිතැනක් හෝ කුලී වැඩක් කරගෙන ඉන්න එක අවුලක් නැත්තම් අවුලක් නැ ,එහෙම නැතුව හරි හමන් වුර්තිකයෙක් විදිහට සමාජයට එන්න තමන්ගේ ජීවිතයේ තමන්ට කියල හම්බ කරන්න පටන් ගන්න ඉගෙන ගන්න විතරක් අවුරුදු 24/25 වත් අඩුම යනවා 18න බදින්න අවසර ලැබුනත් පුකේ ඉදං මෝල් අමාරුව තියෙන මෝඩ උකන්නේක්ටයි ආගමෙන් ඔලු කුරුවල් වෙලා එඩේර යුගයේ විදිහටම ඉන්න හදන ගොබ්බයෙක්ටයි ඇරෙන්න සාමාන්‍ය මනුස්සයෙක්ට අවුරුදු 18 නෙවෙයි 10 න අවසර ලැබුනත් තමන් ස්ටේබල් වෙනකං බදින්න කියල හිතන්නෙවත් නැ
පුකේ ඉදං පිස්සු කතා කියන්නේ මේවට තමයි ඉතිං නේද මෙයා ?
Reply With Quote
(#24)
Old
marachoon's Avatar
marachoon marachoon is offline
Senior Member
marachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to all
 
Posts: 4,919
Join Date: Feb 2013
06-05-2019, 07:19 PM

Quote:
Originally Posted by devbp View Post
ඔව් බන් ඒ කතාව ඇත්ත. ඒකට හේතුව අපේ රටේ උන් වැඩට ගැන බැ අවුරුදු 16/18 වෙනකම් මට මතක විදියට. ඒකට හේතුව ළමයි ඒ වයසේ කරන්නේ ඉස්කෝලේ යන එක. පළමුව වෙනස් වෙන්න ඕනි මේ ගොන් අද්යාපන ක්‍රමය. බලපන් අද campus ගිහින් degree ගන්නකොට අවුරුදු 25/26/28 වෙනවා. ඊට පස්සේ මොනවද බන් කරන්න පුළුවන්. ඊට පස්සේ කසාදේ එකොරලා ජීවිතේ විදින්න කාලයක් තියෙනවද. මැරෙනකම් වදගකීම් යුතුකම් ඉෂ්ට කරන එකනේ කරන්නේ.

හොඳම උදාහරණයක් කියන්නද. මගේ හොඳම යාළුවා ඌ 0/L ඉවරු උන ගමන් සෙල්ෆ් ස්ටඩී කරලා freelancing කරන්න පටන් ගත්තා. එතකොට මම degree එක කරනවා. ඒක ඉවර වෙලා මම ජොබ් එකට යනකොට ඌ උගේම company එකක් පටන් ගෙන. මම ජොබ් කරලා අවුරුදු 3ක්, ජොබ් මනසික්ත්වෙන් අයින් වෙලා company එක පටන් ගන්නකොට ඌ company එක develop කරලා මට වඩා ගව ගානක් අතින්. මම අඩියක් ඉස්සරහට තියෙනකොට ඌ ආදී 10ක් ඉස්සරහට තියලා. ඔන්න ඕකයි බන් තත්වේ. මුලදීම ඌට මුලදීම තේරුණා මේ A/L, degree, ජොබ් ඔක්කොම බොරු වැඩ කියලා.

සල්ලි හොයන්නනම් බිස්නස් කරලත් පුළුවන් එකට අවුරුදු 8/10 වගේ ඉදලත් කරන්න පුළුවන්නේ , එහෙම එකක් කරගෙන කලින් බැදගෙන යුතුකම් ඉෂ්ට කර කර ඉන්න එකද බන් ජිවිතේ ? සමාජයකට ට දොස්තර වරු ආචාර්ය මහාචාර්ය වරු වෙන වෙන අත්‍යාවශය වුර්තිකයෝ බිහි වෙන්න ඕනි නැද්ද බන් ? වැඩවසම් යුගයේ වගේ ගොඩ වෙදකමක් කරන් මන්තරයක් මතුරන් ඉමුද බං ?
Reply With Quote
(#25)
Old
devbp's Avatar
devbp devbp is offline
Junior Member
devbp is an unknown quantity at this point
 
Posts: 28
Join Date: Mar 2018
Location: Colombo
06-05-2019, 07:30 PM

Quote:
Originally Posted by marachoon View Post

සල්ලි හොයන්නනම් බිස්නස් කරලත් පුළුවන් එකට අවුරුදු 8/10 වගේ ඉදලත් කරන්න පුළුවන්නේ , එහෙම එකක් කරගෙන කලින් බැදගෙන යුතුකම් ඉෂ්ට කර කර ඉන්න එකද බන් ජිවිතේ ? සමාජයකට ට දොස්තර වරු ආචාර්ය මහාචාර්ය වරු වෙන වෙන අත්‍යාවශය වුර්තිකයෝ බිහි වෙන්න ඕනි නැද්ද බන් ? වැඩවසම් යුගයේ වගේ ගොඩ වෙදකමක් කරන් මන්තරයක් මතුරන් ඉමුද බං ?
උඹ කියන කතාවත් ඇත්ත බන්.
Reply With Quote
(#26)
Old
nuwanranasinghe's Avatar
nuwanranasinghe nuwanranasinghe is offline
Senior Member
nuwanranasinghe will become famous soon enough
 
Posts: 372
Join Date: Jan 2008
Location: Kandy, Sri Lanka
Send a message via Yahoo to nuwanranasinghe Send a message via Skype™ to nuwanranasinghe
06-05-2019, 08:09 PM

Interesting
Reply With Quote
(#27)
Old
smakthat's Avatar
smakthat smakthat is offline
Senior Member
smakthat has a spectacular aura aboutsmakthat has a spectacular aura about
 
Posts: 556
Join Date: Dec 2008
06-05-2019, 08:19 PM

Quote:
Originally Posted by Emoney_Help View Post
Gon katha newei...




ගෑනුන්ටත් දැන් තියෙන්නේ PHD පිස්සුව..මාස්ටර් එක ගන්නකම් බදින්නේ නෑ .අන්තිමට හම්බෙන ලමයි දුර්වලයි .මේ ඉන්න ටික කාලේ බිස්නස් එකක් කරගෙන කාලා බිලා ඉන්නේ නැතුව පරතරේට ඉගෙනගන්නවා .අන්තිමට ජාතියම පිරිහෙනවා සල්ලි නැතුව .විදින්න තියන ජීවිතේ සම්මත ගොඩක් ඔලුවේ උඩ දාගෙන විදවනවා.


Meka hariyatama hari. Sinhala Genu jobs karanna igena ganna giyama lamai hadanna kemathi na. Neththan welawak na.


Thawa awrudu 100 yanakota Sinhala jathiya nethi welama yai.
Reply With Quote
(#28)
Old
Emoney_Help Emoney_Help is offline
Senior Member
Emoney_Help has a spectacular aura aboutEmoney_Help has a spectacular aura aboutEmoney_Help has a spectacular aura about
 
Posts: 1,530
Join Date: May 2017
06-05-2019, 08:39 PM

Quote:
Originally Posted by marachoon View Post

සල්ලි හොයන්නනම් බිස්නස් කරලත් පුළුවන් එකට අවුරුදු 8/10 වගේ ඉදලත් කරන්න පුළුවන්නේ , එහෙම එකක් කරගෙන කලින් බැදගෙන යුතුකම් ඉෂ්ට කර කර ඉන්න එකද බන් ජිවිතේ ? සමාජයකට ට දොස්තර වරු ආචාර්ය මහාචාර්ය වරු වෙන වෙන අත්‍යාවශය වුර්තිකයෝ බිහි වෙන්න ඕනි නැද්ද බන් ? වැඩවසම් යුගයේ වගේ ගොඩ වෙදකමක් කරන් මන්තරයක් මතුරන් ඉමුද බං ?

Umbe kathawa hariyata hari ape rate inna okkoma 1 ma jathiyaka 1 ma agamaka ewun nan. Japan,South Korea,...etc wala wage.



1 jathiyaka ewun witharak wayasa 35-40 wenakota hadala thienne 1 lamaya nan, thawa parampara 2-3 kin e jathiya nethima wela yanawa.
Reply With Quote
(#29)
Old
RandomGuy's Avatar
RandomGuy RandomGuy is offline
Senior Member
RandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of light
 
Posts: 5,460
Join Date: Oct 2014
06-05-2019, 08:57 PM

මුස්ලිම් වරු™
Reply With Quote
(#30)
Old
kalugirawa's Avatar
kalugirawa kalugirawa is offline
Senior Member
kalugirawa has a spectacular aura aboutkalugirawa has a spectacular aura aboutkalugirawa has a spectacular aura about
 
Posts: 1,587
Join Date: Jun 2011
06-05-2019, 09:01 PM

podi ewa nam
Reply With Quote
Reply

Bookmarks

Tags
අන්තවාදියෝ in action, තිත්ත ඇත්ත, මුස්ලිම් වරු™, foolish sinhalese, mydone, oluva idimunu unta ridila, sagawunu hambaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05111 seconds with 9 queries