ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page Walpola Rahula-සත්යෝදය
Reply
 
Thread Tools
(#71)
Old
Skylark Skylark is offline
Senior Member
Skylark can only hope to improve
 
Posts: 1,536
Join Date: Feb 2010
09-07-2017, 12:44 PM



නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!

http://www.elakiri.com/forum/showthread.php?t=1806228

Skylark
Reply With Quote
(#72)
Old
Superuser Superuser is offline
Senior Member
Superuser has a spectacular aura aboutSuperuser has a spectacular aura aboutSuperuser has a spectacular aura aboutSuperuser has a spectacular aura about
 
Posts: 296
Join Date: Aug 2015
09-07-2017, 12:48 PM

Quote:
Originally Posted by Skylark View Post
රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි.

රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි. කෙලෙසින් බාලයෙකු වේ ද යත්, නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවිනි. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රයේ[1] මෙනි. කවර නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවින් ද යත්, භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවිනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම නො කැප ද යත්, ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදයේ[2] පරිද්දෙනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවින් ද යත්, සිරස FM රේඩියෝවේ 2014.10.19 දින විකාශය වූ පන්සිල් මළුව 9 වන කොටසේ දී මුදල් දැමූ ලියුම් කවර සංඝයාට බෙදා දිය යුතු අයුරක් පවසන ලද පරිද්දෙනි. මෙපරිද්දෙන් රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි.

1. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp12/202 ]"
2. "ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදය [ http://thripitaka.org/view/bjts/vp1/606 ]"

නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1806228

Skylark
මේ තියෙන්නේ ඔයා මේගැන මුලින්ම දාපූ ත්‍රෙඩ් එක, සිංහල තේරෙනවනම් මුල ඉඳන් අගටම කියවගෙන යන්න.
අරියඥාණ හිමි භික්ෂූන්ට මුදල් දීම ගැන
http://www.elakiri.com/forum/showthread.php?t=1782913

Reply With Quote
(#73)
Old
Superuser Superuser is offline
Senior Member
Superuser has a spectacular aura aboutSuperuser has a spectacular aura aboutSuperuser has a spectacular aura aboutSuperuser has a spectacular aura about
 
Posts: 296
Join Date: Aug 2015
09-07-2017, 12:50 PM

මෙතුවක් කාලෙකට ස්කයිලාක් තමන් අපහාස කරන ස්වාමීන්වහන්සේ නමකගේ දේශනාවන් වැරදියි කියල තර්කානුකූලව හෝ ධර්මානුකූලව පැහැදිලි කරලා නෑ වගේම තමන්ගේ වැරදි කොන්ද පණ ඇතුව පිළිගෙනත් නැහැ.

"Skylark අනතුර හා නිරුවත" ත්‍රෙඩ් එකේදී හොඳටෝම පච වුන ස්කයිලාක් ඒ දවස් වලම "නික්ම යාම" කියල ත්‍රෙඩ් එකක් දාල ලැජ්ජාවෙන් බේරෙන්න එළකිරියෙන් පැනල ගියාට ජින්තක, හාවඩ්-බයෝ (දැන් ewijesekara) ඇතුළු ස්කයිලාක් අනුගාමිකයො ටික උතුම් ස්වාමීන්වහන්සේලාට අගෞරව කරලා ජයටම පවු පුරවගන්න එක දිගටම කරගෙන ගියා.

කාලයක් යද්දී "trekmentor.com වැරදවීම" සහ "Walpola Rahula-සත්යෝදය" වගේ ත්‍රෙඩ් වලදී තමන්ගේ හෙන්චයියො ටික පච වෙන එකෙන් බේරගන්න ස්කයිලාක් ආපහු එළකිරියට එනවා. "නික්ම යාම" ත්‍රෙඩ් එකෙන් 2016 සැප්තැම්බර් 10 වෙනිදා එලකිරියෙන් පැනලා යන ස්කයිලාක් ආපහු එලකිරියට එන්නේ 2017 ජනවාරි 12 වෙනිදා "trekmentor.com වැරදවීම" ත්‍රෙඩ් එකට උත්තර දෙන්න. ඒ දවස් වලම "Walpola Rahula-සත්යෝදය" ත්‍රෙඩ් එකටත් ස්කයිලාක් පිළිතුරු පෝස්ට් කරලා තියෙනවා.

නමුත් ස්කයිලාක්ගේ බොළඳ තර්ක, ළාමක කතන්දර වල බොරු පෙන්නලා දුන්නට පස්සේ ස්කයිලාක්ට මම දාන පෝස්ට් එකක් කෝට් කරලා උත්තරයක් දෙන්න තරම්වත් කොන්ද පණ නැතිව වටින් ගොඩින් වීඩියෝ එකක් දාල හිමීට මාරු වෙන්න පුරුදු වුනා. එළකිරි එකේ ස්කයිලාක්ගේ මුලාව පෙන්වල දීපු ගොඩක් අය හිටියත් ඒ කිසිම කෙනෙකුට ස්කයිලාක් කොන්ද පණ ඇතුව උත්තර දීල නැති බව එයාගේ පෝස්ට්, ත්‍රෙඩ් වලින් පැහැදිලිව පෙන්වල දීල තියෙනවා.

Skylark අනතුර හා නිරුවත
http://www.elakiri.com/forum/showthread.php?t=1760450

trekmentor.com වැරදවීම
http://www.elakiri.com/forum/showthread.php?t=1772882

Walpola Rahula-සත්යෝදය
http://www.elakiri.com/forum/showthread.php?t=1770024


Reply With Quote
(#74)
Old
Skylark Skylark is offline
Senior Member
Skylark can only hope to improve
 
Posts: 1,536
Join Date: Feb 2010
සොරි අදහම් ආශ්‍රමය - 09-08-2017, 03:51 PM



සොරි අදහම් ආශ්‍රමය
http://www.elakiri.com/forum/showthread.php?t=1810463

Skylark
Reply With Quote
Reply

Bookmarks

Tags
nb dia, truth

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05043 seconds with 10 queries