Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
සිරිසේනගේ_දේශද්‍රෝහී_බරපතල_පාවාදීම… සීපා
Page 7 of 7
«
First
<
5
6
7
Thread Tools
(#
61
)
ex-muslim Ahmed
Senior Member
Posts: 3,106
Join Date: Mar 2009
03-27-2015, 04:28 AM
මේ පල් වුණු දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය අවසන් කර රටට සෙතක් වන නව ක්‍රමයක් ගෙන ආ යුතුයි - ශ්‍රීලනිපයට ඇමැතිධූර දී ජාතික ආණ්ඩුවක් හැදීම ගැන රනිල් පැහැදිලි කරයි
ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ඇමැතිධූර ලබා දී ජාතික ආණ්ඩුවක් හැදීම රටට සෙතක් සිදුවන අලුත් ක්රමයක අත්හදා බැලීමකැයි ඒ සම්බන්ධයෙන් රට පුරා විවිධ මත පැන නගිද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් පළමු වරට තම අදහස් පළ කෙළේ පලාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් වෙනුවෙන් යතුරු පැදි ප්රදානය කිරීම නිමිත්තෙන් අද අරලියගහ මන්දිරයේ පැවැති උත්සවය අමතමිනි.
තෝරා ගත් එක කණ්ඩායමකට පමණක් රාජ්‍ය මුදල් සහ දේපොළ ආදියෙන් පහසුකම් සැලසීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. සියලු දෙනාටම එක සමානව සැලකීම සහ සියලූ දෙනාගේම අයිතීන් ආරක්ෂා කිරීම යහපාලනයේ කොටසක්. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ගෙවුණු වකවානුවේ දී සැලකුවේ ඒ අයට සහයෝගය දුන් තෝරා ගත් සුළු පිරිසකට පමණයි. නමුත් අප සියලූ දෙනාටම එක සමානව සලකමින් ඒ අයගේ අයිතීන් ද ආරක්ෂා කර ඉදිරියට ගමන් කරනවා.
මේ පල් වුණු දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය අවසන් කර මේ රටට අලූත් දේශපාලන සංස්කෘතියක් සහ ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරමින් සියලූ පාර්ශ්වයන් එකට එක්ව ඔහුට සහයෝගය ලබා දුන්නේ ඒ අලූත් දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය ඇති කිරීමේ පළමු පියවර ලෙසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාව රටේ ජනාධිපති කරවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහයෝගය ලබා දුන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීම සඳහා අප වගේම ජාතික හෙළ උරුමය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් සහ ද්‍රවිඩ දේශපාලන පක්ෂ ඇතුලූ දේශපාලන බලවේග සහ සංවිධාන ගණනාවක් සහයෝගය ලබා දුන්නා. මේ දේශපාලන පක්ෂ සහ සංවිධාන අතර කිනම් මතභේදයක් තිබුණත් රටේ ප්රජාතන්ත්රවාදය ඇති කර ජනතාවට සහන සලසා අලූත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ඒ සියලූ පාර්ශ්වයන් පොදු මතයකට සහ එකඟතාවකට පැමිණ, එකම වේදිකාවක සිටිමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ සහයෝගය ලබා දුන්නා.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වුණාට පසුව ඒ අතර සිටි සමහර දේශපාලන පක්ෂ ආණ්ඩුව සමග එක් වී කැබිනට් මණ්ඩලයට පැමිණ ඇමැති ධූර භාර ගත්තා. ඇතැම් දේශපාලන පක්ෂ ආණ්ඩුව සමග එක් වී ඇමැති ධූර භාර නොගත්තත් දින 100 වැඩසටහන වෙනුවෙන් සිය පූර්ණ සහයෝගය ලබාදුන්නා. අපේ යම් අඩුපාඩුවක් තිබුණොත් ඒ පිළිබඳව විවේචන පවා එල්ල කරන මේ කණ්ඩායම ප්රජාතන්ත්රවාදය යළි තහවුරු කිරීම සඳහා දින 100ට අදාළ වැඩකටයුතුවලට සහයෝගය ලබාදෙනවා.
මේ අතර, ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැබිනට් මණ්ඩලයට එක්වීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවට එක්වී ඇමතිධූර 10ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූරද භාර ගෙන වැඩ කරන්නැයි අප ඒ අයගෙන් ඉල්ලා සිටියේ ජනවාරි මාසයේදීයි.
එහෙත් මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න තිබූ නිසා ඒ අවස්ථාවේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සූදානම් වූයේ නැහැ. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අපත් එකට එක්ව යහපාලනයක් රටේ ක්‍රියාත්මක කරන බව තේරුම් ගත්තාට පසුව ඒ අයත් අප සමඟ එකට එක්වුණා. රටත් ජනතාවත් ඉල්ලා සිටින්නේ අලූත් දේශපාලන ක්‍රමයක් බව සියලූ දෙනාම මේ වන විට තේරුම් ගෙන සිටින බව මේ අනුව පැහැදිලි වනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් මෙසේ ආණ්ඩුව සමඟ එක්වීම ඉතාම හොඳ පියවරක් ලෙස මම දකිනවා. සමහර පුද්ගලයන් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කළත් ඒ ගැන මට කියන්න තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ ඒ ඇමති ධූර සඳහා පුද්ගලයින් තෝරා ගැනීමට සිදුවන්නේ පිටතින් නොව මේ පාර්ලිමේන්තුවෙන්ම වන බවයි.
ex-muslim Ahmed
View Public Profile
Send a private message to ex-muslim Ahmed
Find all posts by ex-muslim Ahmed
(#
62
)
නාකි ඉලන්දාරියා
Senior Member
Posts: 1,765
Join Date: Apr 2012
06-08-2015, 07:39 AM
bump
නාකි ඉලන්දාරියා
View Public Profile
Send a private message to නාකි ඉලන්දාරියා
Find all posts by නාකි ඉලන්දාරියා
(#
63
)
YoungWeezy
Senior Member
Posts: 4,182
Join Date: Apr 2012
06-08-2015, 08:06 AM
muta kondak nadda
YoungWeezy
View Public Profile
Send a private message to YoungWeezy
Find all posts by YoungWeezy
(#
64
)
thilinasb
Senior Member
Posts: 8,401
Join Date: May 2009
Location: මහනුවර
06-08-2015, 09:04 AM
මුන් ඔක්කොම හැදිගවිල පලයන්
thilinasb
View Public Profile
Send a private message to thilinasb
Find all posts by thilinasb
(#
65
)
Ultron
Senior Member
Posts: 5,968
Join Date: Feb 2015
Location: ලංකාවේ ටෙක්සාස්
06-08-2015, 09:19 AM
දේශපාලනේ බල්ලට පල මුන් එකෙක්වත් අපිට හොදකට නෙමේ එන්නේ ඔක්කොම හොරු
Ultron
View Public Profile
Send a private message to Ultron
Find all posts by Ultron
(#
66
)
ෂර්ලොක් holmes
Senior Member
Posts: 1,388
Join Date: Aug 2012
Location: 221B, බේකර් වීදිය...
06-08-2015, 09:22 AM
bump
ෂර්ලොක් holmes
View Public Profile
Send a private message to ෂර්ලොක් holmes
Find all posts by ෂර්ලොක් holmes
(#
67
)
jayanathek
Senior Member
Posts: 9,315
Join Date: Dec 2008
06-08-2015, 09:31 AM
බලය රැකගැනීම උදෙසා ජාතිය පාවාදෙන නරැම හැත්ත.
යහපාලන බලාපොරොත්තුව මහ දවාලේ දූෂණය කළ නඩය දැන් රටට කෙලවීම වේගවත් කර ඇත....
jayanathek
View Public Profile
Send a private message to jayanathek
Find all posts by jayanathek
(#
68
)
jayanathek
Senior Member
Posts: 9,315
Join Date: Dec 2008
06-08-2015, 10:13 AM
රටේ ප්‍රධානියා විදියට සාමාන්‍ය මිනිහෙක් වගේ කඩවල ඇවිදිමින් ගිහින් සපත්තු තෝරනවාට වඩා වැදගත් මෙ වගේ ප්‍රශ්ණ ජනතාවගේ පැත්තෙන් බලල සෘජු තීරණ ගන්න එක....
jayanathek
View Public Profile
Send a private message to jayanathek
Find all posts by jayanathek
Page 7 of 7
«
First
<
5
6
7
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
අයියෝ සිරිසේන
,
පයියෝ සිරිසේන
,
mahinda ponna hukanna
,
ponna sena
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.04321
seconds with
9
queries