04-16-2015, 05:06 PM
hari hari.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
පැලවත්ත ප්රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් තම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරියේදී පක්ෂයට බාරදීමට පියවර ගන්නා බවද සෝමවංශ අමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Last edited by kandy 100; 04-16-2015 at 05:08 PM.
|