ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Business & Marketing > Offline Business
Reload this Page .::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.
Reply
 
Thread Tools
(#1)
Old
K_ZONE's Avatar
K_ZONE K_ZONE is offline
Senior Member
K_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to behold
 
Posts: 4,684
Join Date: May 2009
Location: invoke db "Injected Memory"
Send a message via Skype™ to K_ZONE
Up .::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::. - 05-11-2014, 03:49 PM

බොහෝදෙනාගෙ ඉල්ලීම් සහා PM සලාකා බැලීමෙන් පසුව මෙන්න

Elakiri Silk Road 2

.:: හෙන ගැහුවත් සල්ලි තමයි ! අකුනු සන්නායක ::.






මුලින්ම කියන්න ඕන මට වැඩිය මේ සබ්ජෙක්ට් එක දන්න අය කිරියෙ ඇති, ඒ නිසා මම දාන දේවල් වැරදි නම් නිවැරදි කරන්න.

මම ඉතින් මොනා කැවත් බෙදාගෙන කන මිනිහා හින්දා ඔයාලත් එක්ක දන්න ටික බෙදාගන්නෙ හැම දාම.. අපේ ජොබ් ලස් අනාතයො ටික freelancing කර කර $5 ගානෙ එකතු කරනවා, ජොබ් කරන අපි මුලු මාසෙම හුස්මක් ගන්නෙ නැතුව වැඩ කරලා සොන්ටල් පඩියක් ගන්නවා,

ඉතින් උබලටත් ලස්සන ප්‍රාඩෝ එකක් ගන්න, සුපිරි ගේ පොඩ්ඩක් ගහගෙන ආතල් එකේ ඉන්න පාරක් අහු උනගමන් මමත් අරන් එන්නෙ ඒ නිසා, ඕනම එකෙක් කැමතිනෙ නිකං ඉදන් කොටි දෙකතුනක් හම්බ කරන්න

අකුනු සන්නායක ගැන ඔබ දැනගතයුතු සියලුඳේ,, , වෙන ප්‍රශ්න තියෙන්වා නම් ඒවත් අහන්න
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Q: දැන් මොකක්ද මේ හැමෝම කියන අකුනුසන්නායක ගන්නවා කියන කතාව ? මේක ඇත්තද බොරුද ?
A: ඇත්ත කතාවක්.

Q: ඇත්තටම අකුනු සන්නායකයක් ලක්ශයක් විතර වටිනවද ?
A: ඇත්තටම නම් කෝටි 100 ක් විතරත් වටිනවා සමහර ඒවා,

Q: දැන් මොකක්ද ඕකෙ ගන්නෙ ?
A: ඇත්තටම ඕන නම් අකුන භූගත කරන්න පොලොවෙ යට දාන Plate එක.

Q: ඒ Plate එකද අපි විකුනන්නෙ?
A: ඇත්තටම නම් ඒ Plate එකෙන් ගන්නෙ එක්තරා ආරෝපනයක් / කිරණයක් කිව්වොත් නිවැරදියි.

Q: ඉතින් ඒ Plate එක Buyer අරන් යනවද ?
A: ඒ තැන ආරක්ශිත නම් / පහසුකම් සලසනවා නම් ඒ අවශ්යදේවල් එතනම අරන් ආයේ Plate එක දීලා යනවා.

Q: Plate එක අරන් ගියොත් අපිට අලුත් එකක් දෙනවද ?
A: සමහරු නම් ඔව්, සමහරු නැ,

Q: හැම එකමා වටිනවද ? නැත්නම් පරන ඒවා විතරද? පරන වෙන්න වෙන්න මිල වැඩිද ?
A: නැ, හැම එකම වටින්නෙ නැ, කොච්චර පරන උනත් වටින්නෙ නැ,

Q: එහෙනම් මොනාද වටින්නෙ,
A: 1616-1816 අතර ආරම්භ උන Tea factories, Bungalows, Power Stations , Churches වල තමයි බොහෝදුරට තියෙන්නෙ,

Q: ඒ හැම එකකම තියෙනවද ?
A: නැ හැම එකකමත් නැ, මගේ අද්දැකීමෙ හැටියට ඒ අවුරුදු ඇතුලෙත් 5 ක් ගත්තොත් 1 ක වගේ තමයි තියෙන්නෙ.

Q: ඔකේ තියෙන්නෙ රත්තරංද ? නැත්නම් හැමෝම කියන්වා වගේ ප්ලැටිනම් ද ?
A: නැ, දෙකම නෙමෙයි.

Q: මොකක්ද දැන් ඔය Plate එකේ තියෙන විශේශත්වෙ ? ඇයි අනිත් ඒවගෙ ඔහොම නැත්තෙ ?
A: මේ හොයන Plate වල ඉරිඩියම් කියලා ලෝහයක් එකතු වෙලා තියෙනවා, ඒක තමයි හොයන්නෙ.

Q: ඉරිඩියම් ? ඒ මොනහුයන්නක්ද ?
A: මේකෙ තියෙන්නෙ කොපර් ඉරිඩියම් මිශ්‍රලේහයක් Sr3CuIrO6



Q: දැන් ඕකෙ තියෙන විශේශත්වෙ මොකක්ද ඔය කොපර් ඉරිඩියම් වල ?
A: Irridium තනියම ගත්තත් ගොඩාක් විශේශයි.
දැනට ලෝකෙ තියෙන මල කන්නෙම නැති ලෝහය ඉරිඩියම් කියලා තමයි කියන්නෙ, (most corrosion-resistant metal known)
මේකෙ
ද්‍රවාංකය (Melting point ) 2446 oC, 4434.8 oF, 2719.15 K
තාපාංකය (Boiling point) 4428 oC, 8002.4 oF, 4701.15 K



වැඩි විස්තර මෙතනින් :

http://en.wikipedia.org/wiki/Iridium

Q: දැන් ඕක ඇයි ලංකාවෙ හොයන්නෙ ? ඕක වෙන කොහෙවත් නැද්ද ?
A: මේක ගොඩාක් දුර්ලභ ලෝහයක්, හැම තැනම නැ, තඹ නිධිවල ඉතා දුර්ලභව තමයි තියෙන්නෙ.
කොටස් බිලියන දෙකකට එක කොටසක් විතරලු තියෙන්නෙ,
ඉන්දියාවෙ හදපු Plate set එකකට සුද්දා දන්නෙ නැතුව
Copper වලට iridium කවලම් වෙලා ලංකාවෙ අකුනු සන්නයක වලට එවලා, ඒටික තමයි ඔය ආයෙ හොයන්නෙ,

Q: ඒ කියන්නෙ මුල්ම කාලෙ Iridium කියලා දෙයක් හොයාගෙන තිබ්බෙ නැද්ද ?
A: නැ ඉරිඩියම් හොයාගත්තෙ 1803 දි Smithson Tennant කියලා කෙනෙක්. ඒකට ඉරිඩියම් කියලා නම තිබ්බෙ Iris කියන දේදුන්නට අදිපති ගොඩස් (දෙවියා ගෙ ගැනු සතා) ව මතක් වෙන්න මොකද මේ iridium ලවන ගොඩාක් වෙලාවට දේදුන්නෙ පාට තියෙනවලු

Q: දැන් ඉන්දියාවට කොහෙන්ද ඉරිඩියම් ? ඉන්දියාවෙ ඒ කාලෙ තිබ්බ නම් දැන් නැද්ද ? ඇයි එහේ හොයන්නෙ නැතුව මෙහේ හොයන්නෙ ?
A: ඉන්දියාවට ඇත්තටම ඒ ඉරිඩියම් ලැබිලා තියෙන්නෙ උල්කාපාතයකින්, ඒකේ තිබ්බ ලෝහය තමයි තඹ එක්ක ඔය කවලම් කරලා ඉන්දියාවෙ සමහර බඩු වලටයි අකුනු සන්නයක වලටයි දාලා තියෙන්නෙ,

Q: හරි, තව බඩු වලත් තියෙන්වා නම් ඇයි ඔය අකුනු සන්නායකම හොයන්නෙ ?
A: අකුනු සන්නායක විතරක් නෙමෙයි, අනිත් බඩුත් ගන්නවා, ඒත් අකුනු සන්නාකටම හොයන්නෙ ?

Q: දැන් මොකක්ද ඕකෙන් ගන්නවා කියන ආරෝපනය ?
A: ඒක නම් නම් මමත් විද්‍යත්මකව 100% ක් නිවැරදිව කියන්න දන්නෙ නැ, ඒත් ඒක පරන වෙනකොට ඒකෙන් විකිරනයක් වගේ දෙයක් නිකුත් වෙනවා, ඒක කවලම් කරලා තියෙන තඹ වල චාර්ජ් වෙනවා,
ඒත් එක්කම අකුනු වැදීමෙන් තඹ වලට එන අධික විදුලි බලය නිසා එක එක ප්‍රත්‍රීක්‍රියා වෙලා ඒකෙ අම්ල වර්ග හැදෙනවා,ඒ අම්ලත් ඉරිඩියම් වල ශක්තිය වැඩි කරනවා,
හොදට අකුනු වැදිච්ච එකක් කියන්නෙ හොද චාර්ජ් එකක් තියෙන්වා.
(මට වඩා විද්‍යාව දන එකෙක් මේක විස්තර කරන්න පුලුවන් නම් හොදයි )

Q: දැන් ඔය Plate එක හරි එකමද ? ඒකේ Iridium තියෙනවද කියලා බලාගන්නෙ කොහොමද ? මොකක් හරි Test එකක් තියෙනවද ?
A: ඕව්, Test කරන්න ක්‍රම හොඩක් තියෙනවා, විද්‍යාත්මක ක්‍රමත් තියෙනවා, Machine වලින් කරන ඒවත් තියෙනවා, ලොකූ වියදමක් යන Test එකකුත් තියෙන්වා,(ඒක කරන්න ලක්ශ 5 ක් විතර යනවා) අපිට ගෙදර කරන පුලුවන් ඒවත් තියෙනවා,

Q: කොහොමද ගෙදර Test කරගන්නෙ ?
A: ඒකට Test ගොඩක් තියෙන්වා, මට නම් ඒ ඕනම Test එකක් කරලා දෙන්න පුලුවන්, හොද අද්දැකීම් තියෙනවා දැන් නම්

මුලින්ම මොනා කරන්න කලිනුත් මේක ටිකක් හාරන්න පුලුවන් නම් හොදයි, මොක්ද ඔය Plate එක තියෙන්නෙ අඩි 6ක් විතර යට.
Test එක හරියටම වෙන්න නම් ඔය අඩි 4 ක් විතර හැරුවම කොන්ක්‍රීට් ප්ලේට් එකක් හම්බ වෙනවා, ඒක වෙනකල්ම හාරන්න ඕන.

1. TORCH TEST

මේක තමයි ලේසිම එක. කැලි තුනෙ පිලමන්ට් එක තියෙන බල්බ් එකක් දාපු ටෝච් එකක් (Not LED) ඉස්සරහ කවරෙ ගලවලා ඒ වල ඇතුලට දානකොට ඒ බල්බ් එක නිමෙනවා, හෝ ඩිම් වෙනවා, ඒ එක්කම බැට්‍රි ගොඩාක් ඉක්මනට බහිනවා, සමහර වෙලාවට බල්බ් එක පිච්චෙනවා, පුපුරන වෙලාවලුත් තියෙනවා එක පාර දැම්මොත්,

මේ Test එක නම් සමහර විට අඩි 5 විතර එහා පැත්තෙ ඉදන් උනත් Answer කරනවා, test කරන්න හදනකොටම බල්බ් එක පත්තු වෙන්නෙ නැති වෙලාවල් තියෙන්වා.

ඒ වගේම ඒ Torch එක විකක් වෙලා තියලා ආයෙ ඕන් කරාම සමහර විට බැට්‍රි ඔක්කොම බැහැලා.

2. Rice Pulling


කොපර් ඉරිඩියම් වලට පුලුවන් අලෝහමය දේවල් උනත් ඇදලා ගන්න, (ලෝහ බැ )
ඒ කියන්නෙ අපි සුදු හාල් / බාස්මති වගේ දෙයක් එක ලගින් තිබ්බම තත්පර 10 /12 කට වගේ පස්සෙ ඒ හාල් ටික ඒ පැත්තට ඇදල ගන්නවා, ඒ හාල් ටික නිකන් කාන්දමක් වගේ කෙලින්ම නෙමෙයි, ඒක වෙනස් විදියට ඇදෙන්නෙ.

3. Rice Browning test

කොපර් ඉරිඩියම් වලට පුලුවන් ඒ හාල් ටිකක් වෙලා තිබ්බම ඒ හාල් වල තියෙන හයිඩ්‍රජන් ටික ඇදලා ගන්න, අන්තිමට ගොඩක් දුරට ඉතිරිවෙන්න කාබන් ටික විතරයි, ඒතකොට හාල් ටික කලු හෝ, දුබුරු පාට වෙනවා

4. Crack Test

ඒ හාල් ඇටයක් අතින් අරන් ඇගිලි දෙකෙන් පොඩ්ඩක් තද කරාම පොඩ්ඩක් වත් තද නැතුව ක්‍රිස්පි විදියට කැඩෙනවා,

5. Rice Re Assembly Test

ඒ හාල් ඇටයක් දෙකට කඩලා වතුර එකකට දැම්මම ඒ හාල් ඇටේ ආයෙ කැලි දෙක එකතු වෙනවා.

තව ටෙස්ට් නම් බර ගානක් තියෙන්වා, අවශ්ය උනොත් පස්සෙ දාන්නම්.

තව මම අද්දැකීමෙන් දන්න දෙකක් තියෙන්වා ඒ තමයි හරිම Plate එක තියෙන තැන් වල තනකොල හැදෙන්නෙ නැ Plate එක තියෙන තැන උඩ, අනිත් එක ඒ හරියට යනකොට ආරෝපනයට අපේ අත පයේ මයිල් පොඩ්ඩක් දගලනවා


Q: අම්මටසිරි වෙන්න මාරයිනෙ අෆ්ෆා කොපර් ඉරිඩියම්, ඔච්චර දෙයක් කෝටි ගානක් දීලා අරන් ගිහින් මොනාද කරන්නෙ ?
A: ඒක නම් හැමෝටම ප්‍රශ්නයක්. අපි දන්නෙ Copper-Irridium වල පොඩි පොඩි Properties ටිකක් විතරයි.

ඕකෙ හරිම කතාව දන්නෙ Quantum Science දන්න අය තමයි, මේ ගන්න ශක්ති වර්ගය ගැන අපි දන්න විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැ කියලයි කියන්නෙ,

ඕකෙන් පුලුවන් ඕනම විදිලි උපකරනයක් එක වර අක්‍රීය කරන්න, ඇන්ජින් එකක් එක වර නතර කරන්න, mh370 වගේ ගේම් එකක් දෙන්න පුලුවන් Singnal ඕනම වර්ගයක් JAM වෙනවා,

මේ Plate එකක් / කොපර් ඉරිඩියම් ලග TV Signal වත් එන්නෙ නැ, පරන Tube TV එකකට ලං කරාම අමුතු අමුතු රූප පේන්නෙ, පොස්පරස් වලට e ඇවිල්ලා වදින්නෙ Plate එකට ඕන තැන් වල වගේ. ඉතින් කුමන කතාද ?

මමත් විශ්වාස කරන එක දෙයක් තියෙන්වා, ඒ මේක ගන්නෙ යුධ උපකරන නිපදවන කම්පැනි වලින්, සහ නාසා එකෙන්.

මේක අරන් යන්නෙ සුපිරිසොල්දාදුවෙක් හදන්න කියලා කතාවක් තියෙන්වා, Iridium මිශ්‍රලෝහයකින් මොකක්ද ඇදුමක් හදලා
ඒකට මේ Charge එක දුන්නම ඒ ඇදුමට බුලට් එකක් වදින්නෙ නැල්ලු.

බෝම්බයක් පිපිරුවත් එන ශක්තිය මේක ඉස්සරහ නතර වෙනවලු, මේකෙ Test කරන වෙලවට බලන්න පුලුවන් Paper Pin එකක් / ඉදිකටුවක් වගේ දෙයක් මේ Plate එක ලගට ලං කරාට ලං වෙන්නෙ නැ, ඒක දුරස් වෙනවා,
ඒක තව ලෝහත් එක්ක මිශ්‍ර කරලා බලය වැඩි කරගන්න පුලුවන් ඇති,

ඒ වගේම මේ ශක්තිය පාවිච්චි කරලා මිශයිලයක් උනත් හරවලා යවන්න පුලුවන්ලු,

වැදගත්ම දේ මේ ඇදුමට පුලුවන් ලු ආලෝක කිරන උනත් නමලා යවන්න, ඒ කියන්නෙ අපිට පස්සෙන් එන ආලොකය අපේ දෙපැත්තෙන් ගිහින් ඉස්සරහයින් ආයෙ එකතු වෙනවා, ඒත්කොට අපිව පේන්නෙ නැ,
මේ ඇදුම නම් දැනටමත් Youtube එකට ලීක් වෙලා තිබ්බා නේද ඇමරිකාවෙ ?



---------------Update 1----------------------
ගොඩක් අය PM කරලා අහලා තිබුනා මේක අරගෙන කොහොමද ගෙනල්ලා දෙන්න ඕන කියලා.

මෙහෙමයි. මේක කෝටි ගානකට දෙන්න ඕන නම් මේක අපි කරලා බැ, , මේකෙ Charge එක අවම වශයෙන් හානි වෙන විදියට මේක කරන්න දන්නෙ මේක ගන්න එන මහාචාර්යවරු / විද්‍ය#වරු
අපි මේක ගන්න ගිහින් අපි අතින් අලවංගු පාරක් හරි Plate එකේ වැදුනොත් මේකෙ අවුරුදු 100 ක Charge එක සම්පූර්නයෙන් එක තත්පරේකින් බහින්න පුලුවන්.

එහෙම උනොත් Charge එක නැතුව නිකන් ඉරිඩියම් ටික විතරයි විකුනන්න වෙන්නෙ එහම උනොත් ඉරිඩියම් කිලෝ එකක් ගන්නෙ ලක්ශ 25 කට විතර, ඉතින් ඔය ප්ලේට් එකේ එච්චර නැනෙ, ඒ නිසා ගොඩාක් අඩු ගානක් හම්බ වෙන්නෙ,

ඒ නිසා මේක අල්ලන්න එපා, ටිකක් හාරලා ටෙස්ට් කරලා Test එකේ Video එකක් අරන් දෙන්න එයාලට, ඒත්කොට එයාලා ඇවිත් වැඩේ කරලා ඔයාලට සාදාරන ගානක් දීලා යයි.

ඒ නිසා මේ වැඩේනම් හොරෙන් කරන්න බැ. පැය ගනනක් දවස් ගනනක් යන වැඩක්, ඒ නිසා එතන බලය ලත් නිලධාරියෙක් එක්ක වැඩේ කරන්න ඕන, වැඩි තන්හාවට ගිහින් හොරෙමන් කලොත් සමහර වෙලාවට සතයක් වත් කාටවත් නැති වෙනවා, අන්තිමට බයර්ට ගමන් ගාස්තුත් දෙන්න වෙනවා අතින්
(මටත් එක පාරක් උනා ඔය වැඩේ වෙන එකෙක්ගෙ සොන්ටල් වැඩක් නිසා මගෙ අතින් ගෙවවා වාහන තුනකට , තව පාරක් වැඩක් වැරදිලා ඉස්පිරිතාලෙත් හිටියා, )

මේක දැනට නීතියෙන් නම් තහනම් නැ ලංකාවෙ, ඉන්දියාවෙ නම් තහනම්. තහනම් වෙන්න කලින් ගොඩ දාගන්න එක වටිනවා නැත්නම් වල්ල පට්ට වලට උන වැඩේ තමයි වෙන්නෙ,


--------------------------------------------------------Update 2-----------------------------------------------------------


මෙම Video එක සොයාදුන් mldarshana සොයුරාට ස්තූතියි.


--------------------------------------------------------Update 3-----------------------------------------------------------
අකුනු සන්නායක වලට අමතරව සුද්දා කාලෙ ලංකාවට ආපු වෙනත් ඉරිඩියම් මිශ්‍රිත දේවල්.

සුද්දා කාලෙ මායිම් ගල් (මේකෙ Copper Iridium වලින් පොඩි Plate එකක අවුරුද්දයි මොන මොනාද අකුරු වගයක් ගහලා තියෙනවා)
Lebbo කාසි හෙවත් 1616 anna කාසි,
තරු තුනක් ගහලා තියෙන බෝතල්,
පැට්‍රල් මැක්ස්,
සහල් මැනීමට ගන්නා කුඩා බේසම් වැනි දෙවල්,
විවිද පිලිම වර්ග,
මේස පිහි,
කැම මේසයට තබන හැදි ගැරැප්පු,

මේ හැම එකක්ම Rice Test එකට Answer කරනවා, ගෙදර පරන 1616, 1614 වගේ අවුරුදු වල බඩු තියෙනවා නම් test කරලා බලන්න, මම දැකපු ගොඩක් ඒවගෙ අවුරුද්ද ගහලා තියෙන්වා,

-----------------------------------------Update 4-----------------------------------------------

තවත් ප්‍රශ්න හා පිලිතුරු වලට 7 පිටුව බලන්න

http://www.elakiri.com/forum/showthr...1614661&page=7


දැකලා නැති අයට මේ තියෙන්නෙ මම ගලවපු Plate එකක්, test කරන්න Carbon කොලවල ඔතලා තියෙන්නෙ. සහමහර වෙලාවට ගොඩාක් කාබන් ඕන වෙනවා, ඒ වෙලාවට පෙට්‍රල් වාහනයක සයිලන්සර් එකක් කඩලා කාබන් ටික ගන්නවා.



තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න දන්න හැටියට උත්තර දෙන්නම්

වැඩ මොනා හරි තියෙන්වා නම් PM කරන්න,

Silk Road පලවෙනි Thread එක බලපු නැති අය ඉන්නවා නම් මෙතනින් ගිහින් ඒක බලන්න
Slilk Road Part 1 >> http://www.elakiri.com/forum/showthread.php?t=1609849

මොනා හරි දෙයක් දැනගත්තා නම් රෙපක් දීලා යන්න පහල Button එක ඔබන්න








මගේ hacking ගැන Threads

..:::: Hacking tuts part 1 || Faceb00k Hack ::::............. http://www.elakiri.com/forum/showthread.php?t=1559863
..:::: Hacking tuts part 2 || Trojan horses ::::............... http://www.elakiri.com/forum/showthread.php?t=1563704
..:::: Hacking tuts part 3 || Passwords ::::................... http://www.elakiri.com/forum/showthread.php?t=1566722
..:::: Hacking tuts part 4 || Backdooring ::::................. http://www.elakiri.com/forum/showthread.php?t=1572061
..:::: Hacking tuts part 5 || WIFI Hacking ::::............... http://www.elakiri.com/forum/showthread.php?t=1580377
..:::: Software Reverse Engineers Club || Requests ::::.. http://www.elakiri.com/forum/showthread.php?t=1577392

Last edited by K_ZONE; 05-12-2014 at 12:59 AM.
Reply With Quote
(#2)
Old
krizta's Avatar
krizta krizta is offline
Senior Member
krizta is a glorious beacon of lightkrizta is a glorious beacon of lightkrizta is a glorious beacon of lightkrizta is a glorious beacon of lightkrizta is a glorious beacon of lightkrizta is a glorious beacon of lightkrizta is a glorious beacon of lightkrizta is a glorious beacon of lightkrizta is a glorious beacon of lightkrizta is a glorious beacon of lightkrizta is a glorious beacon of light
 
Posts: 14,915
Join Date: Nov 2007
Location: 400 : Bad Request
05-11-2014, 04:09 PM

thanks for the valuable information brother
Reply With Quote
(#3)
Old
DaRk RiDeR's Avatar
DaRk RiDeR DaRk RiDeR is offline
Senior Member
DaRk RiDeR is just really niceDaRk RiDeR is just really niceDaRk RiDeR is just really niceDaRk RiDeR is just really niceDaRk RiDeR is just really niceDaRk RiDeR is just really niceDaRk RiDeR is just really nice
 
Posts: 1,771
Join Date: Jun 2013
Location: HeLL
05-11-2014, 04:10 PM

අපේ පැත්තේ පල්ලියෙත් තියනවා මම හිතන විදියට. ඒක හාරන්න තමයි ක්‍රමයක් නැත්තේ!!! හැබැයි මට මතක විදියට එතන තණකොල නම් තිබුනා!!! හැබැයි ඒ හරියේ ෆෝන් වැඩ කරන්නේ නෑ. කොල්ලෝ කියන්නේ හොල්මන් ඉන්නවා කියලා
Reply With Quote
(#4)
Old
qualcomm qualcomm is offline
Senior Member
qualcomm has a spectacular aura aboutqualcomm has a spectacular aura about
 
Posts: 997
Join Date: Sep 2013
05-11-2014, 04:11 PM

bump
Reply With Quote
(#5)
Old
BlueBat's Avatar
BlueBat BlueBat is offline
Senior Member
BlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to behold
 
Posts: 16,046
Join Date: Aug 2011
05-11-2014, 04:18 PM

Ela good info
Reply With Quote
(#6)
Old
Robin Hood of Sherwood's Avatar
Robin Hood of Sherwood Robin Hood of Sherwood is offline
Senior Member
Robin Hood of Sherwood is a name known to allRobin Hood of Sherwood is a name known to allRobin Hood of Sherwood is a name known to allRobin Hood of Sherwood is a name known to allRobin Hood of Sherwood is a name known to allRobin Hood of Sherwood is a name known to allRobin Hood of Sherwood is a name known to allRobin Hood of Sherwood is a name known to allRobin Hood of Sherwood is a name known to allRobin Hood of Sherwood is a name known to allRobin Hood of Sherwood is a name known to all
 
Posts: 3,318
Join Date: Nov 2011
Location: Wennappuwa
05-11-2014, 04:31 PM

හෙන ගැහුවත් සල්ලි තමයි ! lol
Reply With Quote
(#7)
Old
Mirrors's Avatar
Mirrors Mirrors is offline
Senior Member
Mirrors is a glorious beacon of lightMirrors is a glorious beacon of lightMirrors is a glorious beacon of lightMirrors is a glorious beacon of lightMirrors is a glorious beacon of lightMirrors is a glorious beacon of lightMirrors is a glorious beacon of lightMirrors is a glorious beacon of lightMirrors is a glorious beacon of lightMirrors is a glorious beacon of lightMirrors is a glorious beacon of light
 
Posts: 3,185
Join Date: Feb 2012
Location: කෑගල්ලේ
Send a message via Skype™ to Mirrors
05-11-2014, 04:34 PM

උබ එල පොරක්නේ...
රෙප් 4+
Reply With Quote
(#8)
Old
1118lakmalkumara's Avatar
1118lakmalkumara 1118lakmalkumara is offline
Senior Member
1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold
 
Posts: 29,949
Join Date: May 2009
Location: 斯里蘭卡
Send a message via MSN to 1118lakmalkumara Send a message via Yahoo to 1118lakmalkumara Send a message via Skype™ to 1118lakmalkumara
05-11-2014, 04:34 PM

ado dubai peththe mewa nethida danne nae
Reply With Quote
(#9)
Old
nVIDIA's Avatar
nVIDIA nVIDIA is offline
Senior Member
nVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to allnVIDIA is a name known to all
 
Posts: 6,771
Join Date: Nov 2012
Location: 127.0.0.1
Send a message via Skype™ to nVIDIA
05-11-2014, 04:35 PM

Great Post machan
TFS
REP +
Reply With Quote
(#10)
Old
Nebuchadnezzer's Avatar
Nebuchadnezzer Nebuchadnezzer is offline
Senior Member
Nebuchadnezzer is a name known to allNebuchadnezzer is a name known to allNebuchadnezzer is a name known to allNebuchadnezzer is a name known to allNebuchadnezzer is a name known to allNebuchadnezzer is a name known to allNebuchadnezzer is a name known to allNebuchadnezzer is a name known to allNebuchadnezzer is a name known to allNebuchadnezzer is a name known to allNebuchadnezzer is a name known to all
 
Posts: 9,810
Join Date: Jun 2007
Location: 773H
Send a message via ICQ to Nebuchadnezzer Send a message via AIM to Nebuchadnezzer Send a message via MSN to Nebuchadnezzer Send a message via Yahoo to Nebuchadnezzer Send a message via Skype™ to Nebuchadnezzer
05-11-2014, 04:38 PM

good info
Reply With Quote
Reply

Bookmarks

Tags
!අකුණු නම්, !සල්ලි තමයි, අාදරෙයි අක්කේ, ඉරුණඩියම්, පච_zone, ලිදේඩියම්, blackp2, k_zone හොරා, tag1, tag2, tag3, tag4, tag5, tag6

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04973 seconds with 9 queries