ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ෴පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ෴
Reply
 
Thread Tools
(#11)
Old
RIDER89's Avatar
RIDER89 RIDER89 is offline
Senior Member
RIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of light
 
Posts: 11,437
Join Date: Feb 2015
Location: මෙහේ
10-27-2015, 11:55 AM

එළ එළ... අර උඩ පින්තූරෙන් සේරම පැහැදිලි වෙනවා
Reply With Quote
(#12)
Old
isuru_feat's Avatar
isuru_feat isuru_feat is offline
Senior Member
isuru_feat is a glorious beacon of lightisuru_feat is a glorious beacon of lightisuru_feat is a glorious beacon of lightisuru_feat is a glorious beacon of lightisuru_feat is a glorious beacon of lightisuru_feat is a glorious beacon of lightisuru_feat is a glorious beacon of lightisuru_feat is a glorious beacon of lightisuru_feat is a glorious beacon of lightisuru_feat is a glorious beacon of lightisuru_feat is a glorious beacon of light
 
Posts: 5,275
Join Date: Apr 2014
Location: www.xiaomilanka.blogspot.com
Send a message via ICQ to isuru_feat Send a message via AIM to isuru_feat Send a message via Yahoo to isuru_feat Send a message via Skype™ to isuru_feat
10-27-2015, 11:58 AM

Quote:
Originally Posted by ruchira55 View Post
තර්කෙට ගත්තු උදාහරනෙන්ම තර්කය කඩන්න පුලුවන් බන්.
බොන එකට අබ්බැහි වෙන එක වරදක් නේ. දැන් බලපන් o/l කරන්නත් කලින් පොඩි කොල්ලෝ බොන්න පුරුදු වෙලා තියෙන්නේ නීති ගත වෙලා තියෙන නිසාමයි. නීති ගත වීම ඇබ්බැහිවීමට රුකුලක් වෙලා. මම දන්න යාළුවෝ ඉන්නවා අරක්කු සිගරට් කටේ වත් නොතිබ්බ උන්, බොන අයට බැනපු එවුන්. අනිත් උන් බොන නිසාත්, නීතියෙන් ප්‍රශ්නයක් නැති නිසාත් උන් අද ඩේලි ගහන මට්ටම වැටිලා. බොන එකා ලොවෙත් බොනවා. නීතිගත කරොත් නොබොන එකාත් ලේසියෙන් බොන මට්ටමට වැටෙනවා. අපි කරන්න ඕන ඒකට පෙලබීමට ඇති සම්භාවිතාව අඩු කරන එක. නීති ගත කිරීම වැරැද්දක් කරන්න අත දීමක්.
ඔය ටිකම තමයි ගණිකාවන්ට අත හිත දෙන්න ගියොත් වෙන්නේ. හොඳ ගෑනු නරක් වෙයි.
Ow bn
Reply With Quote
(#13)
Old
sudokuu's Avatar
sudokuu sudokuu is offline
Senior Member
sudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of light
 
Posts: 1,945
Join Date: Jun 2012
Location: hada giya thana
10-27-2015, 12:01 PM

Quote:
Originally Posted by ruchira55 View Post
තර්කෙට ගත්තු උදාහරනෙන්ම තර්කය කඩන්න පුලුවන් බන්.
බොන එකට අබ්බැහි වෙන එක වරදක් නේ. දැන් බලපන් o/l කරන්නත් කලින් පොඩි කොල්ලෝ බොන්න පුරුදු වෙලා තියෙන්නේ නීති ගත වෙලා තියෙන නිසාමයි. නීති ගත වීම ඇබ්බැහිවීමට රුකුලක් වෙලා. මම දන්න යාළුවෝ ඉන්නවා අරක්කු සිගරට් කටේ වත් නොතිබ්බ උන්, බොන අයට බැනපු එවුන්. අනිත් උන් බොන නිසාත්, නීතියෙන් ප්‍රශ්නයක් නැති නිසාත් උන් අද ඩේලි ගහන මට්ටම වැටිලා. බොන එකා ලොවෙත් බොනවා. නීතිගත කරොත් නොබොන එකාත් ලේසියෙන් බොන මට්ටමට වැටෙනවා. අපි කරන්න ඕන ඒකට පෙලබීමට ඇති සම්භාවිතාව අඩු කරන එක. නීති ගත කිරීම වැරැද්දක් කරන්න අත දීමක්.
ඔය ටිකම තමයි ගණිකාවන්ට අත හිත දෙන්න ගියොත් වෙන්නේ. හොඳ ගෑනු නරක් වෙයි.

ගණිකාවන්ට අත හිත දෙන්න ගියොත් වෙන්නේ. හොඳ ගෑනු නරක් වෙයි oka therenne nathi evun ne inne ban mokadda ban ape evunta vela thiyenne
Reply With Quote
(#14)
Old
මම බෙනා's Avatar
මම බෙනා මම බෙනා is offline
Senior Member
මම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to all
 
Posts: 5,859
Join Date: Sep 2012
Location: ලංකාවේ
10-27-2015, 12:04 PM

Reply With Quote
(#15)
Old
dasanayake dmas's Avatar
dasanayake dmas dasanayake dmas is offline
Senior Member
dasanayake dmas is just really nicedasanayake dmas is just really nicedasanayake dmas is just really nicedasanayake dmas is just really nicedasanayake dmas is just really nicedasanayake dmas is just really nicedasanayake dmas is just really nice
 
Posts: 584
Join Date: May 2012
10-27-2015, 12:32 PM

bump
Reply With Quote
(#16)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 22,066
Join Date: Mar 2012
10-27-2015, 12:36 PM

Quote:
Originally Posted by crazybuddy View Post
කොහොමද මචං අරක්කු නීතිගත කල එකෙන් නොබොන උන් බොන්න ඇබ්බැහි වෙන්නෙ..? අනික ඕක මෑතක නීතිගත වෙච්චි එකක් නෙමේනේ..
බොනවා කියන වචනේ පැත්තකට තියලා වරදකට නැඹූරු වීම කියන වචනේ ගත්තොත් මචන්, නීතියේ ශක්තිමත් බවට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා වරදකට නැඹූරු වීම.
ඒ කියන්නේ නීතියෙන් බාදා වැඩි නම්, වැරදි වැඩ වලට යොමු වීම අඩු වෙලා තියෙන බව සමාජයෙන්ම ඔප්පු වෙලා තියෙනවා.

දැන් බලපන් බීඩිය, කටේ කිරි සුවඳ යන්නත් කලින් ටෙස්ට් කරනවා
සිගරට්. නීතිගතයි. 5 වසරේ එවුනුත් ගහනවා.
මත් වෙන සිරප්, ටැබ්ලට්ස් වගේ දේවල්. බෙහෙත් නිසා නීති ගතයි. ol කරන්නත් කලින් පාවිච්චි කරනවා.
ගුලි, ගංජා වගේ දේවල් නීතියෙන් තහනම් උනාට හෙරෝයින් වගේ දේවල් වලට වඩා ශේප්මන්ට් එකක් තියෙන නිසා. පොලීසියට අහූවුනත් මොනා හරි කරලා ශේප් කරගන්න පුලුවන් නිසා. බය නැති අය පාවිච්චි කරනවා.
කුඩු නීතියෙන් තහනම් උනත්, නීතියටත් බය නැතුව පාවිච්චි කරන අය මේ රටේ ඉන්නවනේ බන්.

සිග ගහන ඒත් ගංජා ගහලා පොලීසි ගානේ චාටර් කන්න බය නිසා ගංජා නොගහන එවුන් මේ රටේ නැද්ද? මේ හැම දෙයක්ම නීති ගත උනොත් මොකද වෙන්නේ? කිසිම බයක් නැතුව පාලනයක් නැතුව අපේ රටේ අනාගතයම තමයි විනාශ වෙන්නේ. හිතපන් උබේ සහෝදරයෙක් ඉන්න්වා සිග ගහන. ඌට නීතියෙන් රැකවරනය ලැබිලා කුඩු ගහන්න පුරුදු උනොත් කාටද ප්‍රශ්නේ?
නීති විරෝදි දෙයකින්, සමාජවිරොදී දෙයකින් ජීවිකාව කරගෙන ජීවත් වෙන මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදයයි සාධාරණයයි ලබාදෙන්න ගියොත් අවසානෙදි කෙල වෙන්නේ අපේම පුංචි පවුලටයි බන්. අපේ කියලා අදහස් කරේ උබේ මගේ සියලු දෙනාගෙම.


Quote:
Originally Posted by isuru_feat View Post
Ow bn


Quote:
Originally Posted by sudokuu View Post
ගණිකාවන්ට අත හිත දෙන්න ගියොත් වෙන්නේ. හොඳ ගෑනු නරක් වෙයි oka therenne nathi evun ne inne ban mokadda ban ape evunta vela thiyenne
අපේ සීයලා කියන්න ඇති,
කොල්ලෙක්ව අතින් අල්ලපු කෙල්ලෙක්ව බෙහෙතකට හොයලා දීපන් කියලා.
අපේ තාත්තලා කියන්න ඇති,
කොල්ලෙක්ට ඇහැක් ගහපු නැති කෙල්ලෙක්ව බෙහෙතකට හොයලා දෙන්න කියලා.
අපිට කියනන් වෙලා තියෙන්නේ,
කඩාගත්තු නැති කෙල්ලෙක්ව බෙහෙතකට හොයලා දීපන් කියලා.

මේ වගේ දෙයකට නීති හැදිලා තව පරම්පරා දෙකකින් වගේ..
අපේම පුත්තු fb පොස්ටර් හදයි, ගණිකාවක් නොවෙන කෙල්ලෙක්ව බෙහෙතකට හොයලා දීපන්කෝ කියලා.

සමහරුන්ට ඕක තේරුම් යන්නේ නෑ. ඒක අවබෝධය එක්ක තියෙන ප්‍රශ්නයක්. ඒකට කමක් නෑ කියන්න පුලුවන්.
සමහරු ඕක තේරුම් ගන්නේ නෑ. මේ අයට සමාවක් දෙන්න බෑ, හිතාමතා කරන අය.
Reply With Quote
(#17)
Old
PB_rat's Avatar
PB_rat PB_rat is offline
Senior Member
PB_rat is a jewel in the roughPB_rat is a jewel in the roughPB_rat is a jewel in the roughPB_rat is a jewel in the roughPB_rat is a jewel in the roughPB_rat is a jewel in the rough
 
Posts: 596
Join Date: Oct 2015
Location: මහ පොළොවේ....
10-27-2015, 12:43 PM

bump
Reply With Quote
(#18)
Old
KasunKDP's Avatar
KasunKDP KasunKDP is offline
Senior Member
KasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to behold
 
Posts: 31,294
Join Date: Oct 2013
Location: hell
10-27-2015, 12:47 PM

මචං අර මරණීය දණ්ඩනය නීතිගත කිරිමට සාපෙක්ෂයි ගනිකා වුර්තිය නතිගත විම( ලංකාවේ ).

ලංකාවේ නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඔය දෙකම නීතිගත කරන්න ඕනේ.

එත් ප්‍රශ්නේ ලංකාවේ නිතිය කිසිසේත්ම හරියට ක්‍රියාත්මක නොවෙන එක. එක නිසා පේන්න තියෙන්නේ ඕව නීතිගත උනොත් තියන තත්වයටත් වඩා භයානක තත්වයක් උදාවෙයි කියල.
Reply With Quote
(#19)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 18,772
Join Date: Sep 2015
Location: North
10-27-2015, 12:47 PM

Quote:
Originally Posted by Pink panther View Post
පට්ට gif එක තව මේ වගේ ඒව තියේ නම් දාපං
Reply With Quote
(#20)
Old
ryandok's Avatar
ryandok ryandok is offline
Senior Member
ryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud of
 
Posts: 15,490
Join Date: Oct 2011
Location: වලපල්ලේ
10-27-2015, 12:52 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
෴crazybuddy෴

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03797 seconds with 9 queries