ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ගුරුවරියන්ගේ බුරිය වසනු..
Reply
 
Thread Tools
(#101)
Old
kivi2007's Avatar
kivi2007 kivi2007 is offline
Senior Member
kivi2007 has a spectacular aura aboutkivi2007 has a spectacular aura aboutkivi2007 has a spectacular aura about
 
Posts: 110
Join Date: Jun 2007
11-10-2015, 12:10 PM

ටිචගේ බුරිය
Reply With Quote
(#102)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 21,234
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
11-10-2015, 12:16 PM

Quote:
Originally Posted by labu gediya View Post
ඉස්කෝලේ කියන්නේ රාජ්‍ය ආයතනයක් නෙවිද බං... අනික මෙච්චර කල් ඇයි ඉතින් ඔය නිතිය ගෙනාවේ නැත්තේ... කොච්චර ආණ්ඩු තිබුනද... කොච්චර ළමයි ඉගෙන ගත්තද... කොහොමත් සාරිය ඇන්දම බුරිය පේනවා කියල දන්නේ නැත්නම් දන්නා කෙනෙක්ගෙන් අහගනින්කෝ...

උඹලා වගේ උන් නම් අනේමන්ද ඉතින්....

මම දන්නා කෙනෙක් ගෙන් අහල බලන්නම්කෝ ...උබ බඩ වැහෙන්න සාරිය ඇදගෙන ඉන්න ගැහැණු දැකලම නැද්ද? හින්දි, දෙමල ෆිල්ම් බලන්නේ නැතුව පාරට බැහැල බලපන්..ඕනේ තරම් එහෙම ඇඳගෙන යන ගැහැණු අය ඉන්නවා..

වාසි අතට දිව හැරවෙන උබලත් එක්ක මොන කතාද...දේශපාලනයක් බදාගෙන හැමදේම වැරදි දකින උන්ට ඉතින් බුරියක් ම වෙන්න ඕනේ නැහැ..මැරිච්ච හාමුදුරුවොත් කොටියා උනේ...තව මොන කතාද...?
Reply With Quote
(#103)
Old
EVC EVC is online now
Senior Member
EVC is a glorious beacon of lightEVC is a glorious beacon of lightEVC is a glorious beacon of lightEVC is a glorious beacon of lightEVC is a glorious beacon of lightEVC is a glorious beacon of lightEVC is a glorious beacon of lightEVC is a glorious beacon of lightEVC is a glorious beacon of lightEVC is a glorious beacon of lightEVC is a glorious beacon of light
 
Posts: 5,672
Join Date: Sep 2008
11-10-2015, 12:17 PM

munta pissu ban owa maha parasha dan lanakawe thiyena
ashana karayo thama ithin oken penumem kerren

yako pita ratakata gigihilla ballana kiyapa kocharra kotatada adinne kiyala
nikan wadak nathi topic mewa
lankawa giya kalak
issrahata kiyaya hateth wahagena enna kiyala
Reply With Quote
(#104)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 21,234
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
11-10-2015, 12:26 PM

Quote:
Originally Posted by labu gediya View Post
ළමයි ඉස්කෝලේ යන්නේ බුරි බලන්න නෙවිනේ බං.... අනික මෙච්චර කල් ඒ වගේ අවශ්‍යතාවයක් තිබුනේ නැහැනේ... ඇයි ඉතින් දැන් විතරක් ඕන උනේ හදිසියේ... සිංහල ක්‍රමයට සාරිය ඇන්දම බුරිය පේනවා තමයි... එක අසහනේ නෙවි... එහෙනම් හිතල බලපන්කො බාලිකා පාසල් වල ගුරුවරු උගන්වන්නේ.... උන්ගේ කලිසම දිහා බලල එහෙනම් කෙල්ලෝ කුලප්පු වේවිනෙ... කාට උනත් කිවුවෝතින් තමයි ඕන දෙයක දිහා ඕන කමින් බලන්නේ...

ඉගෙන ගන්න එන එකාට වටේ හෙන ගැහුවත් ඉගෙන ගන්නවා... අසහනෙට එන එකා කුෂන් කරපු මෙට්ට වල ඉන්දවල ඉගැන්නුවත් ඉගෙන ගන්නේ නැහැ යන්නේ වලටමයි.... ඒකට බුරි හේතුවක් නෙවි බං... නවත්වනවා නම් ඔයිට වඩා ගොඩක් දේවල් තියෙනවා නවත්වන්න.... පපුව බාගෙට පේන්න පාරේ බස් වල යන එවුවටත් මේ වගේ තහනමක් ගේනවා නම් තමයි හොඳ.... කොහෙද ඉතින් ඉස්කෝලේ එන එකා බස් එකේදී ඒවා දැක්කට ඌට අසහනේ හැදෙන්න නැහැනේ.....

මචං මට හිතුන දේ කොමෙන්ට් කලේ... මයි ඩේට, මයිට් කරන්ට් බිල්
හදිස්සියේ ඕනේ උනේ ඇයි කියල උබවත් මමවත් දන්නේ නැති නිසා තමා බන් ඕකට දොස් කියන්න බැරි..දෙමව්පියෝ පැමිණිලි කරා වෙන්නත් පුළුවන්..එහෙම වුනාම ඒවාට ඇක්ෂන් ගන්නවනේ...

අනික බස් එකකුයි පන්ති කාමරේකුයි සමාන වෙන්නේ කොහොමද? පන්ති කාමරය ඇතුලේ ළමයි අවදානයෙන් ඉගෙන ගන්න එක කරන්නේ..එක බිදෙන්නේ නැති වෙන විදිහට තමන්ගේ ඇදුම් පැළදුම් හරිගස්සගන්න ගුරුවරු දැනගන්න ඕනේ...

කලිසමක් දැක්කම ගැහැණු ළමයින්ට අහවල් එක වෙනවා කියල ඇහුවමයි..එහෙනම් සාරියක් දැක්කත් එහෙම වෙන්න ඕනේ..

ඇඟ පෙන එකයි, ඇදුම පෙන එකයි දෙකක්..පිරිමි ගුරුවරයෙක් ඔන්න උඩ බොත්තම් ඇරගෙන පපුවේ මවිල් පෙන්නන් උගන්නනව නම් වැරදියි...

එහෙම නැතුව කලිසමක් දැක්ක කියල තෙමාගන්නව නම් එක වෙන අවුලක්...උබල වගේ උන් තමා ගෑනු මොකක් කරත් හොදයි, පිරිමි කොයි දේ කරත් වැරදියි කියන්නේ...

නැත්තම් කලිසම් අදින එක බුරිය පෙන්නන එකට සමාන කරයිද

බුරිය වැහෙන්න ඇන්ද කියල එක ෂරියා නීතිය වෙන්නේ නැහැ..ඕනෙම ආයතනයකට අයිතියක් තියෙනවා සේවකයන්ගේ රාජකාරි ඇදුම ගැන නීතියක් පනවන්න
Reply With Quote
(#105)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 21,234
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
11-10-2015, 12:28 PM

Quote:
Originally Posted by miyuru4u View Post
මමත් හිතනවා අපිට හරියට ඉගෙන ගන්න බැරි උනේ ඔය සීන් එක නිසා තම්යි.. මට එත් මෙච්චරකල් හිතාගන්න බැරිඋනා ඇයි අපිට ඉගෙන ගන්න බැරිඋනේ කියලා..

බුරි තහනම් නෙම්යි ඕව පෙන්නන එවුන්ගේ බුරි කපන්න ඔනේ
බුරි පෙන්නන එවුන්ගේ කපන්න ඔනේ
Reply With Quote
(#106)
Old
shenic's Avatar
shenic shenic is offline
Senior Member
shenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to behold
 
Posts: 13,722
Join Date: May 2013
Location: Bermuda ∆
Send a message via Skype™ to shenic
Up 11-10-2015, 12:32 PM

Quote:
Originally Posted by kolavari View Post
ඒක හොදයි බන්...රජයේ පාසල් වල නම් කොහොමද දන්නේ නැහැ..අපේ ඉස්කෝලේ නම් හිටිය පට්ටම සෙක්සි මිස්ලා ටිකක්...මුලින් මුලින් බුරිය පෙන්නන් තමා හිටියේ...පස්සේ පස්සේ පිට එහෙම නැහැ..හැට්ටෙත් එන්න එන්න කොට වේගෙන එන පාටක් තිබ්බේ...

අන්තිමේ විදුහල්පති පියතුමා කියලද මන්ද ඒ ගෑනි වහගෙන අදින්න ගත්ත...කොහොමත් ළමයින් නිකන් අවදානය නැති කරගන්නවනේ ඔහොම ඇන්දම..ඉගෙනීම කියන්නේ මනා සංවරයකින් යුතුව කරන්න ඕනේ දෙයක්..

මෙතන කෑගහන උන් නම් අනේමන්ද බන්...ෆුල් ඇමෙරිකන්, පොෂ් පොරවල් ඉන්නේ පට්ටම...උන්ට අනුව ටීචර් බඩ නෙමෙයි, පපුව එළියේ දාගෙන ඉගැන්නුවත් අවුලක් නැහැ කියන එක...අනේමන්ද මේකේ උනුත්..මම හිතන්නේ ගොඩක් උන් naughty america බලල ඒ මානසිකත්ව වලින් ඉන්නේ...එක්කෝ තාම මේ ඉස්කෝලේ යන උන් දුකට කෑගහන්නේ

එතන ඉන්නේ ළමයි කියන දේ වත් තේරුම් ගන්න බැහැ ගොඩක් උන්ට...මම නම් කියන්නේ නිසි තැනට නිසි ඇඳුම අදින්න ඕනේ...උගන්නන කොට ළමයින්ගේ අවදානය බිදෙනවා නම් එතන ළමයි කොහොමද ඉගෙන ගන්නේ...

ටීචර් ලා ට හිජාබ් ඇඳන් එන්න කියල නැහැ නේ..බුරිය වැහෙන්න සාරි අදින්න කියල තියෙන්නේ..සාරිය කියන්නේ කොහොමත් බුරිය වැහෙන්න අදින ඇදුමක්..ඒ අදින ඇඳුම පිළිවෙලට අන්දනම් නරකද...බුරියක් පෙනුන කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි තමා...අපිත් ඉස්කෝලේ යන කාලේ ඔහොම තමා...ඒ උනත් එහෙම අදින්න එපා කියන එකේ වරදක් නැහැ...

මිස්ලාට ඉස්කෝලේ වේලාවෙන් පස්සේ අදින්න ඕනේ ඇදුම් ගැන මෙතන නීති දාලත් නැහැනේ...තමන්ගේ රාජකාරි ඇඳුම ගැන නීතියක් දාල තියෙන්නේ..වරදක් මට නම් පෙන්නේ නැහැ...
Mage mathayath ookamai
(You must spread some Reputation around before giving it to kolavari again.)

Last edited by shenic; 11-10-2015 at 12:34 PM.
Reply With Quote
(#107)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 21,234
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
Up 11-10-2015, 12:37 PM

Quote:
Originally Posted by shenic View Post
Mage mathayath ookamai
(You must spread some Reputation around before giving it to kolavari again.)
You must spread some Reputation around before giving it to shenic again. Elazzz
Reply With Quote
(#108)
Old
slrohan's Avatar
slrohan slrohan is offline
Senior Member
slrohan has a spectacular aura aboutslrohan has a spectacular aura aboutslrohan has a spectacular aura about
 
Posts: 334
Join Date: Dec 2008
11-10-2015, 12:46 PM

9,10 කොල්ලෝ ඉන්නේ හරි අමරුවෙන්නේ බන්..... මිස්ගේ බුරිය හොදටම ඇති .......
Reply With Quote
(#109)
Old
harsha45's Avatar
harsha45 harsha45 is offline
Senior Member
harsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of light
 
Posts: 5,612
Join Date: Apr 2009
11-10-2015, 12:52 PM

Reply With Quote
(#110)
Old
KasunKDP's Avatar
KasunKDP KasunKDP is offline
Senior Member
KasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to behold
 
Posts: 31,195
Join Date: Oct 2013
Location: hell
11-10-2015, 01:20 PM

ගොඩක් උන්ට ගෑනූන්ගේ කකුල් දැක්කමත් මෝල් වෙනවා... එක නිසා ගුරුවරියන්ට කකුල් වලට මේස දාන්න ඕනේ කියල නීතියක් දාන්න ඕනේ... තොල් දැක්කමත් මෝල් වෙනවනේ ඉතින් කටත් වහගෙන එන්න කියන්න ඕනේ... ඔය විදියට බැලුවම මුස්ලිම් ලොගුවම දාන්න පුළුවන්...

ගුරුවරියන්ට (සහ ගුරුවරුන්ට) dress code එකක් තියෙන්නේ ඕනේ... එත් මේ වගේ ගොබ්බ විදියට ඔක්කොම වහගන්න වෙන dress code එකක් නෙමෙයි.. මිට වඩා කාලයට ගැලපෙන .. සුවපහසු එකක්...
Reply With Quote
Reply

Bookmarks

Tags
ඔසප් බීපන්, ඔසප් බීපන් ne, ඔසප් රසයි අහ්හ්, ඔසප් රසයි ne අහ්හ්, ඕවා මානසික රෝග, කැරි බුරි ඩො, දැවෙන ප්‍රශ්න, පට්ට බුරිය, බුරිය ආතල්, බුරිය හිලද?, මිස්ගේ බුරිය එල, elakiri asahanaya, slfp cm, tag booking, upfa chief minister

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04949 seconds with 10 queries