ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Business & Marketing > eMoney (Internet Marketing & Business)
Reload this Page YouTube Rank කරන්න ඕන අය එන්න. Last Chance!!
Closed Thread
 
Thread Tools
(#1)
Old
Tharuroxforjustice's Avatar
Tharuroxforjustice Tharuroxforjustice is offline
Senior Member
Tharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of light
 
Posts: 627
Join Date: Dec 2016
Location: Matara
Send a message via Skype™ to Tharuroxforjustice
check YouTube Rank කරන්න ඕන අය එන්න. Last Chance!! - 01-03-2017, 10:29 AM

කැමතිද ඔයාලගේ වීඩියෝ එක ඉතාමත් හොදින් රෑන්ක් වෙනවට Google Search Result එකේ..???

එහෙනම් ඔයාලටයි මේ අවස්තාව ලැබෙන්නේ.


YouTube Keyword Research Tool





අද උදේ පාන්දර මේ සොෆ්ට් එක මට ලැබුනේ මගේ හොද යාලුවෙක් වෙන Andrew Butler ( BHW Moderator) ගෙන්. ඔහුට උදවු කරන තරමට ඔහුත් මට උදවු කරනවා.


හොදයි. වැඩි කතා බහක් නැතුව බලමු මොනවාද මේකෙන් කරන්න පුලුවන් කියලා.

ඔයාලා දන්නවාද
ඔයාලා Google.com එකට ගිහින් වීඩියෝ එකක් Search කරද්දී එ Search Result එකේ කොහොමද වීඩියෝ එකක් ඉහලටම එන්නේ කියලා. ( First 10 Search results)

එහෙමත් නැත්නම් YouTube වල Video Title එකක් Search කරලා Search Result බලද්දී කොහොමද Video එකක් ඉහලටම එන්නේ කියල Search Result පලවෙනි 10 ඇතුලට.

ඒ Search Result අතරින් පලවෙනි එකට Video
එකක් එන්නේ ඇයි කියලා දන්නවද?
ඒකට එක හේතුවක් ගැනයි අද මම කියන්න යන්නේ සහ ඒකට ඕන කරන දෙයක් ගැන, ඒ ගැන නොදන්න අයටයි මම මේ කෙටි හැදින්වීම කරන්නේ.



ඔයාලා YouTube එකට වීඩියෝ එකක් Add කරද්දී ඒක අනිත් තරගකරුවන් සමග කරට කර තරග කරවන්න නම්... ඔවුන් ඔ
වුන්ගේ වීඩියෝ Description එකට Video Title එකට පාවිච්චි කරන හොදම කී වර්ඩ්ස් ( High Search Volume Keywords) අපිටත් පාවිච්චි කරන්න සිද්ද වෙනවා.

පුලුවනිද ඔයාලට ඒක ලෙසියෙන් හොයගන්න.?
එක ක්‍රමයක් තියනවා කී වර්ඩ් ටූල් එකක් පාවිච්චි කරලා.
ඒක ටිකක් වෙලා යන වැඩක්.
නරකද ඒ වැඩේම මේ විදි
ට වුනොත්???

ඔයාලා කරන වීඩියෝ එකේ Video Title
කට අදාල, එ කියන්නේ ඔයාලා පාවිච්චි කරන මාතෘකාවට අදාලව ඔයාලගේ වීඩියෝ එකේ ප්‍රධාන Keyword එක Search කරලා එතනට එන අනිත් අය කරපු හොදම Videos වල YouTube Search Result එකෙන්, ඔයාට පලවෙනි Videos 10 යෙම ඒ අය රෑන්ක් වෙන්න පාවිච්චි කරපු කී වර්ඩ්ස් ගන්න පුලුවන් නම් ???
එල නේ?

එහෙනම් මේ සොෆ්ට් එකෙන් ඒ වැඩේ කරගන්න පුලුවන්.




වැඩි කතා ඕන නැහැ තවත්. වැඩ දන්න අය වැඩේ කරගන්න. දන්නේ නැති අය PM එකක් දාන්න. කියල දෙන්නම්.
PM Box එක නම් Full වෙන්න ඔන්න මෙන්න. මම කැමතියි ඇත්තටම PM Box එක තව ටිකක් ලොකු වෙනවා නම්. එහෙම වුනා නම් තව ගොඩාක් දෙනෙක්ට උදවු කරන්න පුලුවන් නිසා.

හරි. වීඩියෝ එක බලල වැඩේ කරන විදිය ගැන අවබෝධයක් ලබගන්න.

පසුව ලියමි.
යාලුවනේ කීප දෙනෙක්ට මම මේ කරන දේ අල්ලන්නේ නැති වුන වග මට ඒ අය විසින් තේරුම් කරවලා දුන්න.
ඒත් ඇයි ඒ අය එහෙම කරන්නේ කියලා නම් මට තේරෙන්නේ නැහැ.? මම මේ දේවල් දාන්නේ මට වාසියක් ලබාගන්නවත්, මගේ පොර කම පෙන්නන්නවත් නෙවෙයි කියලා මම හැමදාම කියන දෙයක්. මම මෙතනට ආවෙ ගොඩාක් කැපකිරීම් කරලා. ඒ වගේම මම කැමතියි කවුරුහරි කෙනෙක් අද මම ඉන්න තැනට එනවානම්.

මට අභියෝගයක් විදියටවත් අඩුම තරමේ. එහෙම වත් හිතලා ඉහලට එන්න. මට ඕන එච්චරයි ඔයගොල්ලන්ගෙන්.

තව දෙයක් කියන්න ඕන හැමෝටම. මම සොෆ්ට්වෙයාර් එකක් දෙන්නෙ නෙට් එකෙන් අහුලගෙන නෙවෙයි කියන එක.
ඕන තරම් සොෆ්ට් තියනවා Nulled එවා, Crack කරපුවා, Spam වලට වත් අහුවෙන්නෙ නැති ට්‍රොජන් තියන සොෆ්ට්වෙයාර්.

ඒත් මම මේ දෙන ගොඩාක් සොෆ්ට්වෙයාර් මම Buy කරලා පාවිච්චි කරපුවා මිසක් වෙන වෙන මගුල් නෙවෙයි කියන එක මට කියන්න ඕන. මොකද මම එහෙම ශක්තියක් ඇති කරගත්ත නිසා මට ඒක මහ ලොකු දෙයක් නෙවෙයි.
ගේ Target එකට මම යන්න ඕන කරන හැමදේම මම ගොඩ නගාගත්තා. ඒ කරපු හොද දේවල් වල ප්‍රතිඵලයක් විදියටයි අද මම මෙතන ඉන්නේ.ඒ වගේම මට කාගෙන් හරි ලැබුන එකක් නම් මම ඒකත් කියනවා. මෙයාගෙන් ලැබුනේ කියලා.
ඒ වගේම මම කවමදාවත් යාලුවන්ට සෙතක් ලැබෙන දෙයක් මිස හානියක් වෙන දෙයක් මෙතන පල කරන්නේ නැහැ කියන එක මම වගකීමෙන් කියනවා.



හොදයි. කතාවෙන් කතාව මේක දිග වැඩි වෙනවා අප්පා.

මේ Software එක Pre-Activated එකක්. ඒ වගේම මමත් ටෙස්ට් කරා. එලකිරි වගේ වැඩ.

මේ සොෆ්ට් එකේ වටිනාකම 12$ක් වෙනවා.
ඒ වගේම මේ සොෆ්ට් එකේ Trail Version දවස් 14කට ලබගන්නත් පුලුවනි ඕන කරන කෙනෙක්ට.

මේ තියෙන්නේ Vendor සයිට් එක.
ගිහින් බලන්න ඕන නම්.
Link1

මුලින්ම සොෆ්ට් එක කරගන්න
මෙන්න මෙතනින්.
Link2

මෙන්න Virus Total Report එක
Link3

ඊලගට ඔයා Software ඒක install කරලා ඔයාගේ නමයි, E-Mail එකයි දෙන්න.
තප්පර 15ක් ඇතුලත එක ඔයාගේ Email එකට Activation Reply එක විදියට ඒවි. තප්පර 15ක් ඇතුලත ආවා කියලා බය වෙන්න එපා.

ඊලගට ඒ Serial Hash එක සොෆ්ට් එකට දීල Fully Activate කරගන්න.

මම කවදාවත් Crack/ Patch තියන සොෆ්ට් එකක් පාවිච්චි කරන්නේ නැහැ යාලුවනේ.
අඩුම තරමේ OS එක වත් එහෙම පාවිච්චි කරන්නේ නැහැ.

ඊලගට ඉතින් ගිනි වගේ සොෆ්ට් එකෙන් වැඩ ගන්නයි තියෙන්නේ.

සොෆ්ට්වෙයාර් එක Update කරන්න නම් එපා.!


Download Link Expire විය හැකි බැවින් ඉක්මනින් Download කරගන්න.


ඒ වගේම මේ දෙන Software's තමන්ගේ මහන්සියෙන් කැපවීමෙන්, අවන්කව ඉහලට එන්න වෙර දරන අය සදහා පමණක් බවත් ක්ෂණික මුදල් ඉපයීමට උත්සාහ කරන අයට නොවන බවත් කාරුණිකව සලකන්න.




බොහෝම ස්තූතියි හැමෝටම.

හොදයි කියලා හිතෙනවා නම් අනිත් අයටත් හොදයි වැදගත් වේවි කියලා හිතෙනවානම් Bump එකක් දාගෙන යන්න.


මොකද ඒක අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙන නිසා. අපි ඔක්කොම එලකිරි එකේ යාලුවන් වන නිසා.



Last edited by Tharuroxforjustice; 01-03-2017 at 10:36 AM.
(#2)
Old
idhasitha's Avatar
idhasitha idhasitha is offline
Senior Member
idhasitha is a glorious beacon of lightidhasitha is a glorious beacon of lightidhasitha is a glorious beacon of lightidhasitha is a glorious beacon of lightidhasitha is a glorious beacon of lightidhasitha is a glorious beacon of lightidhasitha is a glorious beacon of lightidhasitha is a glorious beacon of lightidhasitha is a glorious beacon of lightidhasitha is a glorious beacon of lightidhasitha is a glorious beacon of light
 
Posts: 3,418
Join Date: Nov 2008
Location: NaughtyAmerica
01-03-2017, 10:31 AM

link ekanam wada ne bannn

Last edited by idhasitha; 01-03-2017 at 10:33 AM.
(#3)
Old
Tharuroxforjustice's Avatar
Tharuroxforjustice Tharuroxforjustice is offline
Senior Member
Tharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of light
 
Posts: 627
Join Date: Dec 2016
Location: Matara
Send a message via Skype™ to Tharuroxforjustice
01-03-2017, 10:36 AM

Quote:
Originally Posted by idhasitha View Post
link ekanam wada ne bannn
දැන් හරි මචන් ගන්න.
(#4)
Old
Munkey's Avatar
Munkey Munkey is offline
Senior Member
Munkey has a spectacular aura aboutMunkey has a spectacular aura aboutMunkey has a spectacular aura about
 
Posts: 397
Join Date: Feb 2010
Location: Api Piliyandala
01-03-2017, 12:28 PM

Thanks Machan !! Patan ganna balaporoththuwak thiyenawa .. sthuthi udawwata ...
(#5)
Old
supunkavi supunkavi is offline
Banned
supunkavi has a little shameless behaviour in the past
 
Posts: 16
Join Date: Jan 2017
01-03-2017, 12:37 PM

මචන් UltimateSpinner එකට එවපු message එකට තාම reply නෑනේ. ඒක activate කරගන්න බැරි උනා
(#6)
Old
djluca54's Avatar
djluca54 djluca54 is offline
Senior Member
djluca54 is an unknown quantity at this point
 
Posts: 161
Join Date: Feb 2008
01-03-2017, 12:42 PM

ela machan
(#7)
Old
wccryanrox's Avatar
wccryanrox wccryanrox is offline
Senior Member
wccryanrox is just really nicewccryanrox is just really nicewccryanrox is just really nicewccryanrox is just really nicewccryanrox is just really nicewccryanrox is just really nicewccryanrox is just really nicewccryanrox is just really nice
 
Posts: 1,909
Join Date: Oct 2011
Location: Burbank, Ca
01-03-2017, 12:49 PM

machan meka mokakda kiyapanko ? man mage adds click kare naha ban.

Hello,
We recently detected invalid activity in your AdSense account. As a result, we’ve temporarily suspended your account for 30 days. During this time, no ads will be served on your sites.
Why was my account suspended?
We found that you were clicking on your own AdSense ads, which is prohibited by the AdSense Program Policies.
We understand that you may want to know more about the invalid activity we’ve detected. Because this information could be used to circumvent our proprietary detection system, we’re unable to provide our publishers with information about specific account activity, including any web pages or users that may have been involved.
This is a one-time, non-appealable suspension. After 30 days, we’ll automatically re-enable ad-serving on your account.
If you need more time to identify and stop the invalid activity, please remove your AdSense ad code from your sites to prevent ads from being displayed.
Please note that if any additional issues are found in your AdSense account in the interim period of suspension, your account may be permanently disabled even before the suspension period ends. Please review our list of top reasons for account closure to help you understand the possible reasons that publishers may have their accounts disabled.
If your account is found to have invalid activity in the future, it will be subject to additional penalties, and may be permanently disabled.

Last edited by wccryanrox; 01-03-2017 at 12:51 PM.
(#8)
Old
creed1's Avatar
creed1 creed1 is offline
Senior Member
creed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to beholdcreed1 is a splendid one to behold
 
Posts: 6,679
Join Date: Aug 2007
Location: Hakata-ku, Fukuoka
Send a message via Skype™ to creed1
01-03-2017, 12:50 PM

bump
(#9)
Old
keshannilanga's Avatar
keshannilanga keshannilanga is offline
Senior Member
keshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to allkeshannilanga is a name known to all
 
Posts: 7,446
Join Date: Aug 2009
Location: Sri Lanka
01-03-2017, 01:00 PM

bump
(#10)
Old
A_S_I.T_H_A's Avatar
A_S_I.T_H_A A_S_I.T_H_A is offline
Senior Member
A_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of light
 
Posts: 6,122
Join Date: Sep 2016
Location: .::🌳SRI LANKA🌳::.
01-03-2017, 01:02 PM

bump
Closed Thread

Bookmarks

Tags
sub0

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03473 seconds with 9 queries