ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Talks
Reload this Page Japan Alto ekak ganna පුංචි කාර් නිවස Hodaida
Reply
 
Thread Tools
(#1)
Old
HeshanMadusanka's Avatar
HeshanMadusanka HeshanMadusanka is offline
Senior Member
HeshanMadusanka is on a distinguished road
 
Posts: 207
Join Date: Dec 2018
Location: Ehaliyagoda
Send a message via ICQ to HeshanMadusanka Send a message via MSN to HeshanMadusanka Send a message via Yahoo to HeshanMadusanka Send a message via Skype™ to HeshanMadusanka
! Japan Alto ekak ganna පුංචි කාර් නිවස Hodaida - 05-27-2019, 12:38 PM

japan alto ekak baluwe aduwata less karannathuwa
Punchi car niwasa hodaida car eka ganna
Bump ekak hari dan yaman hode
Reply With Quote
(#2)
Old
kasungeenath kasungeenath is offline
Senior Member
kasungeenath will become famous soon enoughkasungeenath will become famous soon enough
 
Posts: 941
Join Date: May 2007
05-27-2019, 12:44 PM

man Galle - matara - hakmana - embilipitiya - wellawaya - Ella - haputale - nuwara eliya - kandy - colombo - galle yanne japan alto eke keeyaka fuel giya kiyalada uba hithanne
Reply With Quote
(#3)
Old
HeshanMadusanka's Avatar
HeshanMadusanka HeshanMadusanka is offline
Senior Member
HeshanMadusanka is on a distinguished road
 
Posts: 207
Join Date: Dec 2018
Location: Ehaliyagoda
Send a message via ICQ to HeshanMadusanka Send a message via MSN to HeshanMadusanka Send a message via Yahoo to HeshanMadusanka Send a message via Skype™ to HeshanMadusanka
05-27-2019, 01:01 PM

Quote:
Originally Posted by kasungeenath View Post
man Galle - matara - hakmana - embilipitiya - wellawaya - Ella - haputale - nuwara eliya - kandy - colombo - galle yanne japan alto eke keeyaka fuel giya kiyalada uba hithanne
18 kmpl neda
Ane manda kiyak giyada bn

Last edited by HeshanMadusanka; 05-27-2019 at 01:05 PM.
Reply With Quote
(#4)
Old
anuradhamapa's Avatar
anuradhamapa anuradhamapa is offline
Senior Member
anuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to all
 
Posts: 10,988
Join Date: Aug 2006
Location: Kandy,Kiribathkumbura
Send a message via MSN to anuradhamapa Send a message via Yahoo to anuradhamapa Send a message via Skype™ to anuradhamapa
05-27-2019, 01:20 PM

Quote:
Originally Posted by kasungeenath View Post
man Galle - matara - hakmana - embilipitiya - wellawaya - Ella - haputale - nuwara eliya - kandy - colombo - galle yanne japan alto eke keeyaka fuel giya kiyalada uba hithanne
oya distance ekata nam 23kmpl weda karanwa aniwarenma...

mage wagon r eke 24 ,, 25 wage kala oya wage dura trip gihilla
Reply With Quote
(#5)
Old
Kolama's Avatar
Kolama Kolama is online now
Senior Member
Kolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to behold
 
Posts: 7,506
Join Date: Sep 2008
05-27-2019, 01:22 PM

Bumpation
Reply With Quote
(#6)
Old
kasungeenath kasungeenath is offline
Senior Member
kasungeenath will become famous soon enoughkasungeenath will become famous soon enough
 
Posts: 941
Join Date: May 2007
05-27-2019, 01:26 PM

Quote:
Originally Posted by HeshanMadusanka View Post
18 kmpl neda
Ane manda kiyak giyada bn
man rs.3000 oya okkoma giya ban
Reply With Quote
(#7)
Old
Kolama's Avatar
Kolama Kolama is online now
Senior Member
Kolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to behold
 
Posts: 7,506
Join Date: Sep 2008
05-27-2019, 01:28 PM

Quote:
Originally Posted by kasungeenath View Post
man rs.3000 oya okkoma giya ban
ඔක්කොම කිලෝ මීටර් කීයක් විතරද බන්?
Reply With Quote
(#8)
Old
kasungeenath kasungeenath is offline
Senior Member
kasungeenath will become famous soon enoughkasungeenath will become famous soon enough
 
Posts: 941
Join Date: May 2007
05-27-2019, 01:35 PM

Quote:
Originally Posted by Kolama View Post
ඔක්කොම කිලෝ මීටර් කීයක් විතරද බන්?
560k withara ban. e kale petrol 150k withara

Last edited by kasungeenath; 05-27-2019 at 01:44 PM.
Reply With Quote
(#9)
Old
priyanka_hdp's Avatar
priyanka_hdp priyanka_hdp is offline
Senior Member
priyanka_hdp is a glorious beacon of lightpriyanka_hdp is a glorious beacon of lightpriyanka_hdp is a glorious beacon of lightpriyanka_hdp is a glorious beacon of lightpriyanka_hdp is a glorious beacon of lightpriyanka_hdp is a glorious beacon of lightpriyanka_hdp is a glorious beacon of lightpriyanka_hdp is a glorious beacon of lightpriyanka_hdp is a glorious beacon of lightpriyanka_hdp is a glorious beacon of lightpriyanka_hdp is a glorious beacon of light
 
Posts: 1,964
Join Date: Sep 2006
Location: kelaniya
Up My advise - 05-27-2019, 01:47 PM

මචන් මේ මගේ පුද්ගලික අත්දැකීම
මම මේ වෙනකොට නිසාන් Super Saloon/Blue Bird මැස්ඩා 323 මිට්සුබිෂි Lancer CS හැමජාතියකම ඒවා අරන් පැදලා තියෙනවා.
එපා වෙනකන් කොට්ටෝරුවො වගෙ ගන්න ගිය වාහන වලට තට්ටු දාලා තියෙනවා

මුලින්ම මම වාහනයකට ඇඩ්වාන්ස් දුන්නේ මාලබේ පුන්චි කාර් එකේ.25,000/- දුන්නා ආපහු නොගෙවන අත්තිකාරමක්.එතනම දෙනවා සුපිරි සර්විස් එකක් ලීසීන් එකයි ඉන්ෂුරන්ස් එකයි වැදගත්ම දේ වාහනේ එංජින් පරීක්ෂාවයි.

මම ඒ ගන්න ගියේ සුzසුකි Swift ඉන්දියන් එකක්.එංජිම බැලුවා එතනින්ම.විනාඩි දහයෙන් රිපොර්ට් එකත් ආවා.සුපිරිම කන්ඩිෂන් කියලා.මම දෙපාර බැලුවේ නෑ ඉතින් 25,000/- දුන්නා ආවා ඉතිරි සල්ලි අරන් යන්න.ඒකට මගෙ ජර්මන් ටෙක් එකේ මොටෝ මැකෑනික් ගොඩ දාලා දැන් යුනයිටඩ් මෝටර්ස් එකේ වැඩ කරන මල්ලිත් එක්ක ගියේ.පොර කොයි එකටත් ආයිත් බලමු කියලා බැලුවා.ස්ටාර්ට් කරලා එහෙම.එහෙන් මෙහෙන් රිංග රිංග එන්ජින් සද්ද අහ අහ බැලුවා.

අප්පද බොල..!

එනවා අමුතු හීන් සද්දයක් එන්ජිමේ.පස්සේ හොයල බලනකොට එන්ජිම කෙලවෙලා සීස් වෙන්න යන එකක්.යන්තම් අටෝලා තියල තියෙනවා පුන්චි කාර් එකේ.තව බූල් ගොඩක් අහු උනා.මේවා කියලා උන්ගෙන් මම 25,000/- ඉල්ලුවාම උන් දැනගත්තා බූල් මාට්ටු කියලා.හැබැයි 25,000/-තාම උන් ලග.

ගන්නවනම් සේල් නැතුව ගෙවල් වල ඒවම ගනින් බන්.මම පැද්ද ඔක්කොම එහෙම ඒවා.කිසිම ලෙඩක් ඇවිත් නෑ මේ වෙනකන්.මම උපරිම කරන්න ඇත්තේ එන්ජින් ටියුන්-අප් එකයි, සර්විස් එකයි, ටයර් මාරු කරන එකයි විතරයි.

Jaya..!

Refer Ikman.lk or Lankadeepa Newspaper
Reply With Quote
(#10)
Old
KandyMalli KandyMalli is offline
Senior Member
KandyMalli is a jewel in the roughKandyMalli is a jewel in the roughKandyMalli is a jewel in the roughKandyMalli is a jewel in the roughKandyMalli is a jewel in the roughKandyMalli is a jewel in the rough
 
Posts: 405
Join Date: Feb 2018
05-27-2019, 01:56 PM

Quote:
Originally Posted by priyanka_hdp View Post
මචන් මේ මගේ පුද්ගලික අත්දැකීම
මම මේ වෙනකොට නිසාන් Super Saloon/Blue Bird මැස්ඩා 323 මිට්සුබිෂි Lancer CS හැමජාතියකම ඒවා අරන් පැදලා තියෙනවා.
එපා වෙනකන් කොට්ටෝරුවො වගෙ ගන්න ගිය වාහන වලට තට්ටු දාලා තියෙනවා

මුලින්ම මම වාහනයකට ඇඩ්වාන්ස් දුන්නේ මාලබේ පුන්චි කාර් එකේ.25,000/- දුන්නා ආපහු නොගෙවන අත්තිකාරමක්.එතනම දෙනවා සුපිරි සර්විස් එකක් ලීසීන් එකයි ඉන්ෂුරන්ස් එකයි වැදගත්ම දේ වාහනේ එංජින් පරීක්ෂාවයි.

මම ඒ ගන්න ගියේ සුzසුකි Swift ඉන්දියන් එකක්.එංජිම බැලුවා එතනින්ම.විනාඩි දහයෙන් රිපොර්ට් එකත් ආවා.සුපිරිම කන්ඩිෂන් කියලා.මම දෙපාර බැලුවේ නෑ ඉතින් 25,000/- දුන්නා ආවා ඉතිරි සල්ලි අරන් යන්න.ඒකට මගෙ ජර්මන් ටෙක් එකේ මොටෝ මැකෑනික් ගොඩ දාලා දැන් යුනයිටඩ් මෝටර්ස් එකේ වැඩ කරන මල්ලිත් එක්ක ගියේ.පොර කොයි එකටත් ආයිත් බලමු කියලා බැලුවා.ස්ටාර්ට් කරලා එහෙම.එහෙන් මෙහෙන් රිංග රිංග එන්ජින් සද්ද අහ අහ බැලුවා.

අප්පද බොල..!

එනවා අමුතු හීන් සද්දයක් එන්ජිමේ.පස්සේ හොයල බලනකොට එන්ජිම කෙලවෙලා සීස් වෙන්න යන එකක්.යන්තම් අටෝලා තියල තියෙනවා පුන්චි කාර් එකේ.තව බූල් ගොඩක් අහු උනා.මේවා කියලා උන්ගෙන් මම 25,000/- ඉල්ලුවාම උන් දැනගත්තා බූල් මාට්ටු කියලා.හැබැයි 25,000/-තාම උන් ලග.

ගන්නවනම් සේල් නැතුව ගෙවල් වල ඒවම ගනින් බන්.මම පැද්ද ඔක්කොම එහෙම ඒවා.කිසිම ලෙඩක් ඇවිත් නෑ මේ වෙනකන්.මම උපරිම කරන්න ඇත්තේ එන්ජින් ටියුන්-අප් එකයි, සර්විස් එකයි, ටයර් මාරු කරන එකයි විතරයි.

Jaya..!

Refer Ikman.lk or Lankadeepa Newspaper
TFS
Reply With Quote
Reply

Bookmarks

Tags
car

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02917 seconds with 9 queries