ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Jokes
Reload this Page හඳුනා_ ගන්නා_ලකුණක්
Reply
 
Thread Tools
(#1)
Old
coollifestyle4u's Avatar
coollifestyle4u coollifestyle4u is offline
Senior Member
coollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to all
 
Posts: 39,863
Join Date: Jun 2008
Location: .:මහනුවර:.
Send a message via Skype™ to coollifestyle4u
laugh හඳුනා_ ගන්නා_ලකුණක් - 07-30-2010, 11:30 PM

හඳුනා ගන්නා ලකුණක්

සූරියා තම කාර්යාලය කිට්ටුව පිහිටි බැංකුවකට ගොඩවුණේ චෙක්පතක් මාරු කරගන්නා අදහසිනි. චෙක්පත පිරික්සා බැලු කවුන්ටරයේ සිටි නිලධාරියා සූරියා දෙස බලා මිස් ඔයා ගෙ අයිඩෙන්ටි කාඩ් එක දෙන්න. යනුවෙන් කීවේ හැඳුනුම්පත පරීක්ෂා කරන අදහසිනි.
අනේ මම අයිඩෙන්ටිය නං දාලා ආවෙ. සූරියා කීවේ ලැජ්ජාශීලී සිනාවක් මුවට නංවා ගනිමිනි.
හොඳයි එහෙනං, මිස්ව හඳුනාගන්න මොකවත් මිස් ළඟ තියෙනවද? නිලධාරියා කාරුණිකව ඇසීය.
මඳක් කල්පනා කළ සූරියා ලැජ්ජාවෙන් සිනාසී මෙසේ කීවාය.
මගෙ දකුණු කලවේ උපන් ලපයක් තියෙනවා.

Reply With Quote
(#2)
Old
coollifestyle4u's Avatar
coollifestyle4u coollifestyle4u is offline
Senior Member
coollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to all
 
Posts: 39,863
Join Date: Jun 2008
Location: .:මහනුවර:.
Send a message via Skype™ to coollifestyle4u
laugh ඒ විදිහට බැරි ද? - 07-30-2010, 11:31 PM

ඒ විදිහට බැරි ද?

විවාහ වී වසර දහයක් පිරීම නිමිත්තෙන් නිහාල් තම බිරිඳ වූ අනෝමා සමඟ චිත්‍රපටයක් බැලීමට ගියේය. එය අතිශය කාමභෝගී ජවනිකාවන් ගෙන් පිරුණු චිත්‍රපටයකි.
චිත්‍රපටය නරඹා විත් කාරයට ගොඩ වූ සැණෙන් නිහාල් ගේ මුහුණට එබුණු අනෝමා ආයාචනාත්මකව මෙසේ ඇසුවාය.
ඇයි අනේ ඔයා මට ඒ විදියට පේ‍්‍රම කරන්නෙ නැත්තෙ?
ඔයාට පිස්සු ද? ඔය විදියට කරනවට ඒ ගොල්ලන්ට කොච්චර ගෙවනවද කියල ඔයා දන්නව ද? නිහාල් වහා කීය.

Reply With Quote
(#3)
Old
Dileepa. Dileepa. is offline
Senior Member
Dileepa. is an unknown quantity at this point
 
Posts: 153
Join Date: Jul 2010
07-30-2010, 11:31 PM

... වෙලාවට අතේ තිබුණේ...
Reply With Quote
(#4)
Old
coollifestyle4u's Avatar
coollifestyle4u coollifestyle4u is offline
Senior Member
coollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to all
 
Posts: 39,863
Join Date: Jun 2008
Location: .:මහනුවර:.
Send a message via Skype™ to coollifestyle4u
laugh දෙකම එක ද? - 07-30-2010, 11:32 PM

දෙකම එක ද?

අනේ ඇත්තට අරුණ වගෙ මෝඩයෙක් මගෙ ජීවිතේටම දැකලා නැහැ. නිශාන්ති කීවේ තම කාර්යාලයීය මිතුරියක වූ වසන්තා සමඟය.
ඒ මොකෝ නිශාන්ති? වසන්තා ඇසුවේ සිනාසෙමිනි.
මම මිනිහගෙන් ඇහැව්වා, මගෙ ඉනයි එයාගෙ අතේ දිගයි දෙකම එකද කියල. ඒ ගොන් වහන්සෙ දුවලා ගියානෙ ලණු කෑල්ලක් ගේන්න. නිශාන්ති කීවේ තරහිනි.

Reply With Quote
(#5)

laugh එයා මගෙ ලෙඩෙක් - 07-30-2010, 11:33 PM

එයා මගෙ ලෙඩෙක්

එක් වෛද්‍ය විශේෂඥයකු ගේ නිවෙසේ දුරකථනය නොනැවතී නාද වන්නට විය. දොස්තර මහතා වහා ගොස් රිසීවරය ඔසවා කනේ තබා ගත්තේ ය.
ඔයා දැන්ම එනවද නැද්ද? නැත්තං මං මැරෙනවා. අනෙක් පැත්තෙන් කියනවා ඇසුණි.
ආවෙ නැත්තං මැරෙනවා...? තමුසෙ කවුද? මොකද්ද තියෙන අමාරුව? දොස්තර මහතා ප්‍රශ්න වැලක්ම නැඟුවේ කිසිවක් තෝරා බේරා ගත නොහැකි වූ බැවිනි.
එවිටම කඩිමුඩියේ එතැනට ආ වෛද්‍යවරයාගේ තරුණ දියණිය මෙසේ කීවාය.
ඕක මට දෙන්න තාත්තෙ. ඒ මට අහුවෙලා ඉන්න ලෙඩෙක්.

Reply With Quote
(#6)
Old
coollifestyle4u's Avatar
coollifestyle4u coollifestyle4u is offline
Senior Member
coollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to all
 
Posts: 39,863
Join Date: Jun 2008
Location: .:මහනුවර:.
Send a message via Skype™ to coollifestyle4u
laugh බය එකාටයි - 07-30-2010, 11:34 PM

බය එකාටයි

ඇයි තමුසෙ කසාඳ නොබඳින්නේ? සිල්වා බාර් එකේ දී තම මිතුරු පෙරේරා ගෙන් විමසීය.
මං ගෑනුන්ට හරි බයයි. පෙරේරා වටපිට බලා හෙමින් පිළිතුරු දුන්නේය.
බය නැතුව බඳිනවා අයිසෙ. බැන්දහම තමුසෙට බය හිතෙන්නෙ එක ගෑනියෙක් ගැන විතරයි. සිල්වා කීවේ වීදුරුව හිස් කරමිනි.

මේ සේරම උපුටා ගත්තේ
සිළුමිණ පුවත්පතින්
Reply With Quote
(#7)
Old
vidura99's Avatar
vidura99 vidura99 is offline
Senior Member
vidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of light
 
Posts: 14,248
Join Date: Oct 2009
Location: Colombo
07-30-2010, 11:35 PM

MaXXXA rep +
Reply With Quote
(#8)

laugh 07-30-2010, 11:36 PM

Quote:
Originally Posted by coollifestyle4u View Post
දෙකම එක ද?

අනේ ඇත්තට අරුණ වගෙ මෝඩයෙක් මගෙ ජීවිතේටම දැකලා නැහැ. නිශාන්ති කීවේ තම කාර්යාලයීය මිතුරියක වූ වසන්තා සමඟය.
ඒ මොකෝ නිශාන්ති? වසන්තා ඇසුවේ සිනාසෙමිනි.
මම මිනිහගෙන් ඇහැව්වා, මගෙ ඉනයි එයාගෙ අතේ දිගයි දෙකම එකද කියල. ඒ ගොන් වහන්සෙ දුවලා ගියානෙ ලණු කෑල්ලක් ගේන්න. නිශාන්ති කීවේ තරහිනි.

Moda yakek
Reply With Quote
(#9)
Old
mdrc111's Avatar
mdrc111 mdrc111 is offline
Senior Member
mdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of light
 
Posts: 5,072
Join Date: Oct 2009
Location: දක්ශින දේශය
Send a message via Skype™ to mdrc111
07-30-2010, 11:46 PM

maxxza machan
Reply With Quote
(#10)
Old
pubudu2008's Avatar
pubudu2008 pubudu2008 is offline
Senior Member
pubudu2008 is just really nicepubudu2008 is just really nicepubudu2008 is just really nicepubudu2008 is just really nicepubudu2008 is just really nicepubudu2008 is just really nicepubudu2008 is just really nice
 
Posts: 7,726
Join Date: Dec 2007
Location: Colombo 10.
Send a message via Yahoo to pubudu2008 Send a message via Skype™ to pubudu2008
07-30-2010, 11:49 PM

Quote:
Originally Posted by vidura99 View Post
Moda yakek

Moda ykek nennan apita kiuwa nam dani karana dee...
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04358 seconds with 9 queries