Quote:
Originally Posted by KALUSUDHA
wagon R එකේ හයිබ්රිඩ් බැටරිය පිච්චුනා
2014 FZ එකක්
ගෙදර නවත්තලා තිබුනේ උදේ බලන කොට ඇතුලේ දුම් පිරිලා
බැටරි එක දිය වෙලා ගිහින්
මොන උනාද කියල හිත ගන්න බැහැ
අලුත් එකක් දා ගන්නේ කොහෙන්ද ??
|
Mokak hari case ekak vage, tikak charging system eka chrck kara ganna