බල්ලව මරන්නද? ඌව දෙන්න තැනක් තියද? -
10-22-2019, 12:49 PM
හරි හුරතලේට හදපු බල්ල. ගෙදර එකෙක්ට වගේ සැලකුවේ. දැන් ඌ ගෙදර උන්ව කනව අද මගේ කකුල හිල් කරා ලේ බේරෙන්නම. ඌ ලග ඉද්දි අපි නිකන් කකුල වන වන හිටියොත් පැනපු ගමන් කනව. උට කන්න දෙද්දීත් පැනල කනව. දැන් ගෙදර හැමෝමව කාල ඉන්නෙ. මේ වගේ බල්ලොන්ව ඇවිත් අරන් යන උන් නැද්ද?
මූගේ ඔලුවට පොලු පාරක් ගහල මරන්න හැදුවේ. මොකද මුව එලෙව්වොත් පාර පුරාම ඉන්න මිනිස්සුන්ව කනව. තව දවසක් 2ක් බලල මරනව වෙන කරන්න දෙයක් නෑ. දුකයි ඒත් කරන්න වෙනව හැමෝම වෙනුවෙන්. මුව ඇවිත් අරන් යන උන් ඉන්නවා නම් විස්ටර දාපන්කො. ගෙනත් දෙන්න නම් බෑ අල්ලදීම කනව
|