Internet එකෙන් සල්ලි හොයන අයට - ම්ගේ PL 3 වෙනි Payout එක

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    Internet එකෙන් සල්ලි හොයන අයට - ම්ගේ PL 3 වෙනි Payout එක

    ඔන්න මට නත්තල් දවසේ හම්බුන PrizeLive තෑග්ග. මේක තමයි මගේ PrizeLive 3 වෙනි Payout එක. මේක තාම ලංකාවට අලුත්. ඒත් අනිත් කට්ටියටනම් මේක අලුත් දෙයක් නෙවෙයි.

    මේක Scam Site එකක් නම් නෙවෙයි. මොකද මේක PTC Investigation එකේ Elite List එකේ තියෙන Site එකක්.

    Prizelive3.jpg

    කැමති කට්ටිය Register වෙන්න.

    මේකෙන් සල්ලි හොයන හැටි දැනගන්න ඕන නම් මේ Tutorial ටික කියවන්න.

    http://wadakida.blogspot.com/search/label/PrizeLive

    මේකෙන් වැඩක් උනා නම් පොඩි Comment පාරකුත් දාගෙන යන්න.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ඔන්න මට නත්තල් දවසේ හම්බුන PrizeLive තෑග්ග. මේක තමයි මගේ PrizeLive 3 වෙනි Payout එක. මේක තාම ලංකාවට අලුත්. ඒත් අනිත් කට්ටියටනම් මේක අලුත් දෙයක් නෙවෙයි.

    මේක Scam Site එකක් නම් නෙවෙයි. මොකද මේක PTC Investigation එකේ Elite List එකේ තියෙන Site එකක්.

    Prizelive3.jpg

    කැමති කට්ටිය Register වෙන්න.

    මේකෙන් සල්ලි හොයන හැටි දැනගන්න ඕන නම් මේ Tutorial ටික කියවන්න.

    http://wadakida.blogspot.com/search/label/PrizeLive

    මේකෙන් වැඩක් උනා නම් පොඩි Comment පාරකුත් දාගෙන යන්න.
    meka hoyanna kochara kal giyada macho