සද්දේ දාන පොලිස් අයියල කවුද ??
පොලිසියෙන් ද සද්දේ දැම්මේ
බලමුද එය පොරක් ද කියල
හදුනා ගතහොත් ඔබ මා .........
අදුනගන්න හරිම ලේසි මෙන්න ඉන්නවා කොස්තාපල් මහත්තුරු
මෙයා පන්තිය - 04 උනාට ලොකු නැ පොඩියි
මෙයා අරයට වැඩිය ටිකක් ලොකුයි පන්තිය - 03
මෙයා ටිකක් විතාර සද්දේ වැඩියි 2 කේ පන්තියෙනේ
මෙන්න ඉන්නවා 01 පන්තියේ කොස්තාපල් මහත්යෙක්
*********************************
දැක්ක ගමන් අදුන ගන්න පුළුවන් මුණ බලල වයස හින්ද
ඔන්න ඉන්නවා සාජන් මහත්තුරු
2 කේ පන්තියේ සාජන් මහත්තයෙක්
මෙය ඇවිල්ල 01 පන්තියේ සාජන් මහත්තයෙක් ගොඩක් වෙලාවට උඩු රැවුල කරකවල ඉන්නේ මේ අය තමා
මේ ඉන්නේ සාජන් මේජර් , සාජන් මහතුරුන්ගේ ලොක්ක වගේ තමයි ඉතින්
**********************************
A/L පාස් නම් ඔන්න යන්න පුළුවන් මේ තනතුරට , කියන්නේ උප පොලිස් පරීක්ෂක කියල
Sub Inspector of Police - SI
***********************************
පොලිස් පරීක්ෂක - Inspector of Police - IP
************************************
ප්‍රධාන පොලිස් පරීක්ෂක - Chief Inspector of Police - CI
*************************************
උපාධියක් තියනවා නම් ඔන්න කෙලින්ම යන්න පුළුවන්
සහකාර පොලිස් අධිකාරී - Assistant Superintendent of Police - ASP
**************************************
පොලිස් අධිකාරී - Superintendent of Police - SP
***************************************
ජෙෂ්ඨ පොලිස් අධිකාරී - Senior Superintendent of Police - SSP
***************************************
නියෝජ්‍ය පොලිස්පති - Deputy Inspector General of Police - DIG
***************************************
ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - Senior Deputy Inspector General of Police - SDIG
****************************************
මෙය තමයි ඉතින් පොලිසියේ ලොකු අයියා
පොලිස්පති - Inspector General of Police - IG

RECOGNIZE THEM RESPECT THEM
කියවල ඉවර කට්ටිය comment එකක් දාලම යන්න ඉතින් නැත්නම් වැඩේ upset
REP
දුන්නට තරහ වෙන්නේ නෑ