උත්තරේ හොයන්න /||\ රී-ලෝඩ් දිනන්න

කදිරා

Active member
  • Dec 21, 2010
    135
    40
    28
    උත්තරේ හොයන්න /||\ රී-ලෝඩ් දිනන්න

    මම මෙතන විවිධ ප්‍රශ්න පළ කරනවා. හරි උත්තරේ මුලින්ම දෙන කෙනාට රී-ලෝඩ් එකක් දෙනවා.. ප්‍රශ්නෙ ගොඩාක් අමාරු එකක් නම් රු. 500 වගේ මුදලකුත් ප්‍රශ්නෙ ගොඩාක් පහසු නම් රු. 50ක් වගේ මුදලකුත් දෙනවා.



    මම දාන ඊ-ලෝඩ් ආපුවාම දුරකථනයට මැසේජ් එකක් එන්නෙ නැහැ. ඒක නිසා කරුණාකරලා බැලන්ස් එක චෙක් කරන්න
     

    කදිරා

    Active member
  • Dec 21, 2010
    135
    40
    28
    ප්‍රශ්න අංක 1



    මේ කවුද?

    ponnayaaaaaaa.jpg



    කදිරා;9207892 said:
    කවුරුවත් හරි උත්තරේ දීලා නැහැ... එහෙ නම් මෙන්න උත්තරේ..

    Sam Worthington

    entertainmentpictureswe.jpg

    :):)
     
    Last edited: