මචන් මම IIT එකේ Software Engineering (B.Eng ) එක කරනවා............ (WESTMINSTER INTERNAL DEGREE)
Degree එක 2 years + 1 year placement + Final year ........ (2011-2015)
අපිට IIT එකේදී කරන්නේ JAVA කියල කිව්වා.........
එත් මචන් degree එකේදී JAVA සම්පුර්ණයෙන්ම කරලා ඉවර කරන්න බැහැ නේද??
මම degree එකත් එක්ක parrell JAVA (OCJP ) කරන එකද හොඳ??
නැත්තම් C ++ කරන එකද හොඳ??