____ලොවි ගහෙන් වැටිලා ___
oops!
දැන් කස්ටිය බලනවා ඇති it කාරය මොකාටද එන්න හදන්නේ කියල
, හරි හරි එහෙනම් ඔය basket එක අරගෙන සෙට් එකම සෙට් වෙමු නාවන ගමන් නාන්න
එලකිරි එක පොඩි එකෙක් ඉන්නවා ඒක හිතාගෙන ඉන්නේ බුවා හෙන foot ball player කියල
තාම 10 මාස 72 යි උනාට මූ බුවා කියලා හිතන් ඉන්නේ
මූ ගැන කියන්න නම් කටට වචන එනවා ඉවරයක් නෑ..
මේ ඉන්නේ ඊ පොඩි එකා
කොහොම කොහොම හරි මෙයාට පොඩි කලේ birth day එකට හම්බ උනේ වාසනා cake එකක් ලු
,(දැන් කස්ටියට හිතාගන්න පුළුවන් නේ දැන් මෙහෙම ඇයි කියල
)
කොහොම කොහොම හරි මෙයාගේ foot ball පිස්සුව හොද උනෙම නැති නිසා ලංකාවෙන් පිටමන් කලා ලු team එක ඉන්න රටටම ,ගිහින් තියෙනේ සමන්ත ගේ pulsar එකෙන් ලු
ඔන්න ඔහොම ඔහොම වෙලා cup එකක් ලැබුන කියල ආරන්චි වෙලා තිබුන
මූ foot ball එකට කොටන ගමන්ම එලකිරියෙත් කොටලා 46,000වෙනි පෝස්ට් එකත් කොටන්න යන්නේ
එහෙවු එකේ නිකන් අත අරින්න හොද නෑනෙ..ඒකයි ලාවට මඩක් දුන්නේ..
ලොවිය /ලොවින්/ පැණිය /කොත්තුව ,එහෙනම් කොන්ග්‍රැට්ස් තවත් කොටන්න ලැබේවා

හරි හරි දැන් නාල ඉන්නේ ඔකොම අය
========================================================================
http://www.elakiri.com/forum/member.php?u=121927
උබ ඇත්ටම කියනවා නම් හොද යාලුවෙක් සහෝදරයෙක් සුබ පැතුම් මචන්

Last edited:

maru mada paara