ක්‍රිකට් වෙනුවෙන්..කොමෙන්ට් එකක් දාන්න ප&#
ක්‍රිකට් වෙනුවෙන්..කොමෙන්ට් එකක් දාන්න පුලුවන්නම්.
අපේ ටීම් එක පකිස්තානෙට පරාද වෙච්ච එක ගැන කාටත් දුකයි. මම ඒ මැච් එක බැලුව ground එකේදි. ඒත් මේක ලියන්නෙ කව‍්රුත් ටීම් එකට බනින නිසා, ඔය මහින්ද අබේසුන්දර කියන මනුස්සය කරල තියෙන්නෙත් ඔය ගොන් පාට් එක මුලු ලොකෙටම පෙන්නපු එක.
ක්‍රිකට් කියන්නෙ කවරු මොනව කිව්වත් හැකියාව වගේම වාසනාව උඩ තියෙන ගේම් එකක් එකයි මිනිස්සු මෙච්චර addict වෙලා තියෙන්නෙ, එදා අපිට දිනන්න තිබුන නම් හොදයි එත් එකට බලපාපු කරුනු ගැන නිවට මොඩ ගොන් කතා කියල playerslage මොරාල් කඩන එක මහ බලු වැඩක්. එදා ලන්කාව 4 6ක් ගහද්දි කැගහල උඩ පැනපු මිනිස්සු අෆ්‍රිඩිගෙ 300වෙනි විකට් එකට එවගේම අත්පුඩියකින් සුබ පැතුව. ඒ ක්‍රිකට් කියන දේ දන්න මිනිස්සු. මුලින්ම බලමු එදා අපේ openersla තරන්ග ඩිල්ශාන් ස්ලො ස්ටර්ට් එකක් ගත්තෙ අතපය පන නැති නිසා නෙවෙයිනෙ. 270+ ටර්ගට් එකකට යද්දි ප්‍රේමදාස ground එකේ විකට් තියාගන්න එක වටින නිසා. ඔය මොන බූතය මොනව කිව්වත් අලුත් විකට් හදපු එකෙන් අපෙ players ලට ලොකු බරක් දීල. ඔයාල දකින්න ඇති හම්බන්තොට ගහපු මැච් එකේ මහෙල සන්ග ඩිල්ශන් cross ශොට්ස් වැඩියෙන් ගහපු බව. ඒක එච්චර මීටර් නැත්තන් අයෙ highlights වල බලන්න. මහෙල සන්ග කියන්නෙ කෙලින් බැට් කරල වැඩියෙන් score කරන ප්ලෙයස්ල. එත් ඔය විකට් 2ම එහෙම ගහන්න බැහැ, un even bounce නිසා. එයාල හොදට එක දන්න නිසා කෙලින් ගහන්න බයයි. විකට් එකෙ ටික වෙලාවක් ඉන්න ට්‍රයි කරන්නෙ ඒකයි. මහේලගෙ සමරෙගෙ හදිසි out දෙකෙන් පස්සෙ score eka 93/4ක් උනා. 270+ එලවද්දි. සන්ගට රිස්ක් එකක් ගන්න බැහැ මොකද. චාමර කාලෙකින් team එකෙ ප්ලෙස් එකක් නැතුව ඉදල අපු එකෙක් චාමගෙ විකට් එකත් අඩු ගනට ගියොත් එක ලොකු පාඩුවක් වෙන නිසා සන්ගට extra presure එකකින් ගැහුවෙ. අනික ග්‍රවුන් out ෆීල්ඩ් එක පට්ට චාටර්. බොලෙ යන්නෙ නැහැ හය්යෙන් ගහන්නම ඔනෙ යන්න. අපෙ playerslage හය්යෙන් ගහන තත්වෙ ඔක්කොම දන්නවනෙ. අපෙ strength එක තියෙන්නෙ timing shots walata විතරයි. Pakistane cross බැට් කරන අය නිසා score එකක් අව. mishbah n yunis උනත් ගැහුවෙ හුගක් cross.
ඔය එක අයිය කෙනෙක්වත් මේ විදියෙ ග්‍රවුන්ඩ් අලුතින් හදද්දි මොකුත් කිව්වෙ නැහැ. සල්ලි පිල්ලි ගහන්න විදියක් නැතුව ඔව කරා.
playersla agreement එකකින් බැදිල ඉන්නව SLC එකට විරුද්දව කතා නොකරන්න එක නිසා දෙන ඔන විකට් එකක එයාල ගහනව. සෙනග 30000 35000 තමන් වෙනුවෙන් කැගහද්දි. අපේ playersla ගුණමකුවොද විකට් උවමනවෙන් දීල අවුට් වෙන්න. මහේලල ඩිල්ශන්ල සන්ගල හොද playersla neweyida.
අපට Quarter finals එන්න 3 වින්ස් හොදටම ඇති. අනික මැච් ගහන්නෙ ගේම් ප්ලැන්ස් වලට. මාලින්ග නොගහත් 270+ Pakistan නවත්ත ගත්ත එක ගැන කවරුත් කත කරන්නෙ නැහැ. ඇයි දිනන දාට කොල්ලො ශානියමයි එලකිරි කියන අය. පරාද වෙද්දි බලු කතා කියන්නෙ. ඒක තව එක මැච් එකක් විතරයි final වෙනකන් තව match 6ක් තියෙනව. ඉන්දියාව 338ක් ගහල England එක එලෙව්ව කවෘත් strauss ට බනිනවද power play අරගෙන විකට් කඩාගත්ත කියල, අර අන්තිමට කුලේ ගහපු පාර 6ක් ගිහිල්ල මැච් එක අපි දින්නනම්. කියයි අපි එහෙමයි අපි සිංහයො කියල, ඔය සිංහයොම මැච් එක පරද උණාම බලු කරල කතා කරන එක හරිද... ක්‍රිකට් කියන දේ නොදන්න එවුන් නිකන් curent පුච්චල කලෙ කන්නෙ නැතුව තමන්ගෙ වැඩක් බලාගන්නවනම් තමයි හොද.. 30 40 කින් පරදින්න ගිය මැච් එක 11ක් වගෙ ගානකින් පැරදිච්ච නිසා තමයි මෙ ඔක්කොම හෙණේ.
මහේලට 2.4M$ දීල IPL එකට ගත්තෙ ලොකෙ වෙන එවුන් නැතුව නෙවෙයිනෙ. මය්යව උන්ට වටින නිසා. under presure මහෙල කොහොමත් පොඩ්ඩක් ඇබරෙන ගතියක් තියෙනව එත් එක උපතින් එන දෙයක් මිසක් නොහැකියාව නෙවෙයි. පුලුවන්නම් මහේලට රෙප්ලcඑ කරන්න එකෙක් දාන්න තිබුනනෙ ඔකුන්ට.
නියම සිංහයො ඇන්ග ඇතුලෙ ඉන්නවනම් බලු කතා කියන්නෙ නැහැ. සිංහයො නැති රටේ අපි සිංහයො කියන ජාතියට නිග්‍රහ නොකර තමන්ගෙ වැඩක් බලාගන්න. ඔය මොඩ කුහක විදියට බනින ඔක්කොටම එච්චරයි කියන්න පුලුවන්.
අපි බලමු අපේ කොල්ලොන්ට මොනවද කරන්න පුලුවන් කියල. Cup අයෙ ගෙනෙමු කියන ඔක්කොම ක්‍රිකට් විකුනල තමන්ගෙ Business නග්ගන්න try කරන එවුන්. නැතුව team එකට අදරේට එහෙම කියන එවුන් නෙවෙයි.
මච් එකක් බලන්න ටිකට් විකුනන්න හරි හමන් සාධාරන ක්‍රමයක් නැහැ. යාලුවො නැයොන්ට දෙන්න ටිකට් නැති උනාම විකුනන්නෙ නැහැ. මුලු මැච් ඔක්කොගෙම ඉතුරු වෙල තියෙන්නෙ 50 ටිකට් විතරයි. online issue කරල තියෙන්නෙ ටිකට් වලින් 5%. ඉතුරු 95% ම උන්ගෙ යලුවො නැයො කාල order කරල ගන්න තිබුනලු. අපේ රටෙ වෙන දෙවල්වල හැටියට ටිකට් වලින් කන එක අහන්න දෙයක්ද, ක්‍රිකට් කියන්නෙ මොනවද දන්නෙ නැති එවුන් ground වලට ගියාම වෙන දෙවල් තමයි ඔය පහල වීඩියො එකේ තියෙන්නෙ.
මෙ වගේ කාළකන්නි විදියට හිතන රටකට ඔය Cup එක නොගේනවනම් තමයි ගොඩක් හොද මොකද ඔක ගෙනාවත් ඔකට එච්චර වටිනාකමක් නැහැ.
පරාජයේදිත් අපි අපෙ කොල්ලො එක්ක ඉන්නව... මොන බල්ල බිරුවත්... අපෙ එවුන්ට කරන්න පුලුවන් උපරිමදේ උන් කරල පෙන්නයි බැරි වෙනව කියන්නෙ එකෙ වගකීම බලදාරියො ගන්න ඔන,
Mewa ithin oya mahindagema wachana neweine.. owata maha oluth sambanda wenna onane.. nethuwa ITN eke inna pinguththarayonta molayak nedda mewage welawaka me wage ekak me gewalaya daddi danna erala uda balan inna.

Last edited:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජය වේවා!