PAK vs SL මැච් එකේ හොරකමක් මම ඇල්ලුවො.... 

හහ්.. හහ්.. අපේ අයියල කොහේ ගියත් කනෙන් රින්ගන එකනම් කරනව නොකර සද්ද...
ඔන්න මට මේක අහු වුනේ එදා මැච් එක වෙලාවෙ පස්සෙ ඒක පැරදුන නිසා අමතක වෙලා ගියා.. මෙකෙ ඉන්න කස්ටියට එක කියන්න මතක් උනෙ ඔන්න දැනුයි...
ඔය සීන් එක එවෙලාවෙ Comentry කාරයොන්ට අහු වුණාද කියලනම් මම දන්නෙ නැහැ.. මම හිටියෙ ග්රවුන්ඩ් එකේ නිසා.. මෙන්න මෙ විදියට තමයි අපේ අයියල නොකර සද්ද පොඩි කස්ට වැඩක් කරේ.. හිහි.. මෙක දාන්නෙ අපෙ කොල්ලොන්ට මඩ ගහන්න නෙවෙයි..
මාව දේෂද්රොහියෙක් වෙයිද දන්නෙත් නැහැ.....

එ වෙලාවෙ හැටියට මෙක අමතක වීමකින් උණාද මගේ ඇස් රැවටුණාද කියලත් මට ශුවර් නැහැ.

සීන් එක උනේ 43 වෙනි ඔවර් එකෙ last ball එකට මැතිව්ස් boundry එකක් ගහල cross වෙනව.. ඊට පස්සෙ over එක ඉවර උනා.. හැබැයි 44 වෙනි ඔවර් එකේ 1ස්ට් බොලෙට අයෙ මැතිව්ස් face කරන්නෙ...

අම්පයර් අන්කල්ල නාකිද නැත්තන් උන් ඇස් කටේ තියන් මැච් එක බැලුවද දන්නෙ නැහැ.. මම හිතන්නෙ TV කාරයොත් ඔක දැක්කෙ නැහැ..

42.6
Abdur Rehman to Mathews, FOUR, aha, is this game turning again? Three fours in that over. Mathews times the slog sweep powerfully as Rehman messes up his line and length big time. Short ball on the stumps, no bounce or turn. Sat up and asked to be hit, Mathews did the needful.
End of over 43 (14 runs) Sri Lanka 203/5 (75 runs required from 42 balls, RR: 4.72, RRR: 10.71)
43.1
Shahid Afridi to Mathews, 1 run, Mathews looks to steer Afridi backward of point, and gets a single away
ඔන්න cricinfo එකේ මම check කරපු source එක.. වැඩේ ඇත්ත බලද්දි...
source
අපේ කොල්ලො මැච් එක පැරදුණත් මතක හිටින දෙයක් ඉතුරු කරනව... .
GAME එක chenge කරන්න අපේ කොල්ලන්ට හදවතින් ම සුබ පතමු...

BUMP
BUMP
Plzzzzz

Last edited:
Api dakke nahanee.....!!