කෙල්ලොන්ගෙ ජොලි කතා

supzter

Member
Nov 20, 2010
1,136
481
0
කෙල්ලොන්ගෙ ජොලි කතා

කට්ටිය හිතාගෙන ඉන්නෙ කෙල්ලො කියන්නෙ මහම boring මහ ජාතියක් කියලනෙ......මට හිතුනා මේ මතය පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනෙ කියලා......ඒ නිසාමයි ඉස්කෝලෙදි වෙච්චි හොඳ හොඳ කතා වගයක් දාන්න හිතුනෙ.
:D:D:D
 
Last edited:

supzter

Member
Nov 20, 2010
1,136
481
0
පොඩි කාලෙ වෙච්චි එකකින් පටන් ගන්න හිතුවා. :rolleyes:

ඔන්න ඒ කාලෙ අපේ පන්තියේ හිටියා ළමයෙක්.....මෙයත් මගේ යාළුවෙක් නිසා නම නම් කියන්න බැහැ. කොහොම හරි, මෙයා උදේ එනව දවසක්,

"හලෝ මම රසම රස කෑමක් ගෙනාවා.....මේක හදල තියෙන්නෙ සීනියි පැණියි දාලා.......හරී ශෝක්.....":D

අපිත් ඉතින් අන්දුන් කුන්දුන්.....:oo::baffled:

"මොනාද හලෝ මේවට කියන්නෙ...??" මාත් ඇහුවා....අම්මට කියල ගන්න බැරියැ...
:shocked::shocked:
"හ්ම්ම්ම්.......අහ්හ්, මේ සෝමලතා...."

අපි සේරම අන්දුන් කුන්දුන්....සෝමලතා කියන්නෙ බේකරියෙ නමද.....නැත්තන් හදපු එක්කෙනාගෙ නමද......ඒත් නෑ.....ඒ කෑමෙ නම සෝමලතා ලු!!!!:oo:

දැන් මාත් ඉන්ටවල් වෙනකල් හිටියෙ, සෝමලතා කෑල්ලක් කාල බලන්න! මෙයා ටිකක් ලෝබයි....මටත් දුන්නෙ කුරුමිණි කකුලක් වගේ කෑල්ලක්.....:rolleyes:

දෙය්යනේ ඒ සෝමලතා නෙමේ,.......ඥානකතා!!!!!:D:D:D
 
Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය

:nerd::D
 
supzter

Member
Nov 20, 2010
1,136
481
0
අපේ ටීච කෙනෙක් හිටියා.....ඉගැන්වුවෙත් සිංහල මාධ්‍ය පන්ති වලට.....හැබැයි ඉංග්‍රීසි කෑලි දාන්න ගිහින් අනාගන්නවා......දවසක් ඉතින් ඔන්න උදෙන්ම මේ මිස් ගෙ පීරියඩ් එක ලු......ළමයි නිදිමතේ පුටු උඩ නිදි,.....

ටීචරුත් පන්තියට ආවා කළින්ම. දැන් පොත් ඔක්කොම ඇරගෙන කට්ටිය පාඩමට ලෑස්ති වෙනවා......

ටීචරුත් එක පාරටම ළමයිගෙන අහනවා,

"Girls, where did we stop last night???"

ඉගෙන ගත්තා කෝක වෙතත් ළමයිගෙ නිදිමත ගතිය නම් ගියා ලු!

:oo::baffled::shocked::shocked::lol::lol:
 
මම හිටිය නම් කියල දෙනව ටීච‍ර්ට කොහෙන්ද නතර කලේ කියල... :lol::P
 
supzter

Member
Nov 20, 2010
1,136
481
0
මේකත් අර ටීචර්ගෙම කතාවක් ද කොහෙද......හරියටම මතක නෑ. මොනවා වුණත් මේක වුනේ 2010යෙ මාර්තු වගේ මට නම් මතක. මේකත් කිව්වෙ අපි කට්ටිය සෙට් වෙලා ඉන්න වෙලාවෙ. :rolleyes:

ඒ කාලෙ කට්ටියට මතක ඇති ගිණි ගහන රස්නයක් තිබ්බ.....ඉතින් කට්ටියම පන්ති වල හිටියෙ තැම්බි තැම්බි......:(:(

ඔය අස්සෙ පාඩම් කරන්න ගියාම තවත් එපා වෙනව නෙ.....කොහොම හරි ටීචර් පන්තියට ආව....ඇවිත් කට්ටියට කියනව ලු,

Children, it's verrryyy hot here, open the windows and let the Air Force come in!!
:oo::baffled::lol:
 
supzter

Member
Nov 20, 2010
1,136
481
0
අපේ වාර්ශික ක්‍රීඩා උත්සවය කාලෙයි මේක වුණේ......අවාසනාවකට එදා බස් එක පරක්කුයි.......අනික නිවාස 4ක ළමයි ගෙනියන්න තිබ්බෙ එකම එක බස් එකයි......මුලින්ම එක නිවාසයක කට්ටිය නැගලා ගියා. දැන් අපි වේලි වේලි ඉන්නවා.....මගේ යාලුවෙක් හිටිය කැන්ගරූ කියලා දාල තිබ්බෙ, අපි දෙන්න දැන් ෆුල් වලි.....:angry::angry::angry:

"මේ වැඩේ හරියන්නෙ නෑ...." කැන්ගරූ කිව්ව.
"ඔව් අප්ප, අව්වෙ කර වෙවී ඉන්නත් එපැයි....." මාත් මූන දෙක කරගෙන කිව්ව.
"මොනව හරි කරන්න ඕනෙ මචෝ....නැත්තන් අද නිදාගන්න වෙන්නෙ මෙතන තමා!"
එකවරම අපි දෙන්නට ගණදෙවි නුවණ පහළ වුනා. ලඟ හිටපු අපේ නිවාසයේ නංගි කෙනෙක්ට කිව්ව,

"නංගි, අද ගෙදර යන්න ඕනෙ නම් බස් එක අර ඈත එනව දැක්ක ගමන් දුවගෙන ගිහින් නගින්න, මේ පණිවිඩය අපේ නිවාසයේ කට්ටියටම කියන්න" කියලා.
:D
මේ ළමයත් දැන් කිව්ව. කට්ටිය අතරෙ සුස් ගාල මේක දැන් යනවා. අවාසනාවකට, අනිත් නිවාස වල එවුන්ටත් පණිවිඩය ගිහින්, දැන් කට්ටියම යුද්දෙකට යන සේනාවක් වගේ ඉන්නෙ ඇටෑක් කරන්න.....:frown::frown::frown::growl::growl:

ඔන්න බස් එක ආවයි කියමු, ළමයි ටික පිඹගෙන දුවන්න ගත්තෙ නැතෑ!!!! පාරෙ මිනිස්සුවත් පෙරළගෙන ගිහින් මුන් ඔක්කොම නගින්න දඟලනවා......:oo::baffled:

මායි කැන්ගරුවයි ඉතින් ශේප් එකේ අස්සට රිංගගත්තෙ මොනවත් නොවුන ගානට....:P:P
 
sam_c

Member
Oct 21, 2010
475
104
0
අපේ ටීච කෙනෙක් හිටියා.....ඉගැන්වුවෙත් සිංහල මාධ්‍ය පන්ති වලට.....හැබැයි ඉංග්‍රීසි කෑලි දාන්න ගිහින් අනාගන්නවා......දවසක් ඉතින් ඔන්න උදෙන්ම මේ මිස් ගෙ පීරියඩ් එක ලු......ළමයි නිදිමතේ පුටු උඩ නිදි,.....

ටීචරුත් පන්තියට ආවා කළින්ම. දැන් පොත් ඔක්කොම ඇරගෙන කට්ටිය පාඩමට ලෑස්ති වෙනවා......

ටීචරුත් එක පාරටම ළමයිගෙන අහනවා,

"Girls, where did we stop last night???"

ඉගෙන ගත්තා කෝක වෙතත් ළමයිගෙ නිදිමත ගතිය නම් ගියා ලු!

:oo::baffled::shocked::shocked::lol::lol:
:lol::lol::lol::lol:
 
supzter

Member
Nov 20, 2010
1,136
481
0
මට වෙච්චි අප්සැට් ම වැඩ ලිස්ට් එකක් තියෙනවා......ඒව නම් කලොත් මෙහෙමයි.
1. ඇඟේ රතු පාට ජෙල් පෑන ලීක් වීම:no::no:
2. නාට්‍යක කොල්ලෙක්ට ඉඳල ගෙදර යද්දි රැවුල මකන්න අමතක වීම:growl::growl:
3. කොල්ලා වගේ හිටිය දවසේ මගේ පෙම්වතියට හිටපු මෝඩයාට කිචි නිසා පිස්සු නැටීම.:oo::baffled:
4. ෆෑන් එකට කඳුළු එන්න පටන් අරගෙන හැමෝම මම අඬනවා යැයි සිතීම.:(:(
5. එක්තරා පිරිමි පාසලක දැනුම මිනුම තරඟාවලියේදී "කේ. අයි. එස්. එස්" යනු කුමක්ද යන ප්‍රශ්නය ලැබීම.....:angry::angry::angry:
 
  • Like
Reactions: JAASBandara

kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    අපේ ටීච කෙනෙක් හිටියා.....ඉගැන්වුවෙත් සිංහල මාධ්‍ය පන්ති වලට.....හැබැයි ඉංග්‍රීසි කෑලි දාන්න ගිහින් අනාගන්නවා......දවසක් ඉතින් ඔන්න උදෙන්ම මේ මිස් ගෙ පීරියඩ් එක ලු......ළමයි නිදිමතේ පුටු උඩ නිදි,.....

    ටීචරුත් පන්තියට ආවා කළින්ම. දැන් පොත් ඔක්කොම ඇරගෙන කට්ටිය පාඩමට ලෑස්ති වෙනවා......

    ටීචරුත් එක පාරටම ළමයිගෙන අහනවා,

    "Girls, where did we stop last night???"

    ඉගෙන ගත්තා කෝක වෙතත් ළමයිගෙ නිදිමත ගතිය නම් ගියා ලු!

    :oo::baffled::shocked::shocked::lol::lol:

    :lol::lol::lol::lol::lol: :shocked::shocked::shocked: miss paw :(
     
    Last edited: