මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

    content_13812_thumb.gif

    මාරයෙකුටවත්, දෙවියෙකුටවත්, ම්‍රහ්මයෙකුටවත්, මිනිසෙකුටවත් අභියෝග කළ නොහැකි බුදු දහම අභියෝගයකට ලක්වන ලෙස අපේ හරක් ධර්මය විකෘති කළ අයුරු. සිහි බුද්ධියෙන් කියවා තේරුම් ගන්න.

    අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේවනා
    පූජා ච පූජනීයානං - එතං මංගල මුත්තමං

    මෙය මහ මංගල සූත්‍රයේ එන ගාථා පාඨයකි. අපේ උන් මේකේ තේරුම මෙසේ දක්වා ඇත. මෙය අභියෝගයට ලක්වූ අයුරු බලන්න

    බාලයාට පණ්ඩිතයා ඇසුරු කරන්නලු, හැබැයි පණ්ඩිතයාට බාලය ඇසුර එපාලු. ඉතින් කොහොමද බාලයාට පණ්ඩිතයා අශ්‍රය කරන්න පුළුවන් වෙන්නේ. බාලයා එනකොට පණ්ඩිතයා බයේ දුවනවා. මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    එහෙනම් මොකක්ද ඇත්ත. ඇත්ත දකින්න ධර්මය දකින්න ඕනේ. එනම් පරමාර්ථය දකින්න ඕනේ. ධර්මය දකින්නා ධර්මය පරමාර්ථයෙන් ගලපයි.

    මෙන්න මාරයෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, දෙවියකුටවත්, මිනිසෙකුටවත් අභියෝග කළ නොහැකි ධර්මය.

    අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේවනා
    පූජා ච පූජනීයානං - එතං මංගල මුත්තමං

    අසේවනා ච බාලානං - පංච ඉන්ද්‍රියන් වන බාලයන් ඇසුරු නොකරන්න. ඔහුන් පෘථක්ජනයන් සංසාරයේ රැගෙන යන බාලයන්ය.:yes:

    පණ්ඩිතානඤච සේවනා - පණ්ඩිතයා ආශ්‍රය කරන්න : මෙහි පණ්දිතයා යනු ආර්ය බ්‍රහ්මචර්යාවේදී ඉදිරිපත් වන යථාභූත, දැකීමට, බැලීමට, උපයෝගී කරගන්නට, පිරිසිදු, ප්‍රභෂ්වර, රහත් ලෞකික, ලෝකෝත්තර දෙපාව දැකිය හැකි, පංචාභිඤඤාවලින් ආවේනික වූ "ද්වි පදානංච චක්ඛුමා", කියන සිතට හෙවත් සුවිශේෂ ඇසටය. ශ්‍රවකයා බ්‍රහ්ම චර්යාවේදී මේ ඇසම උපයෝගි කරගත යුතු නිසා මේ පණ්ඩිතයා ආශ්‍රය කිරීම දක්වා ඇත.
    :yes:

    "පූජාච පූජනීයානං" - පිදිය යුත්තන් පිදීම යනු මෙහි අර්ථයි. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන ශ්‍රවකයාට කායනුපස්සනා, වේදනානුපස්සනා වලදී ඉදිරිපත්වන අරමුණ බැලීමට එන්නේ ප්‍රභාෂ්වර වූ සිත්ය. ඒ සිත් රහතන් වහන්සේලා වේ. උන්වහන්සේලා ඒකාන්තයෙන්ම මහත් ඵල මහනිසංස ඇති අය නිසා සිවු පසයෙන් පිදිය යුත්තන් වේ. මාර්ගස්ථ වූ ශ්‍රාවකයා මේ අරමුණු බැලීමේදී පරමාර්ථ වශයෙන් පිදිය යුත්තන් පුදනු ලැබේ.මේ (මුල සිට අනිපිලිවෙලින්) ශ්‍රවකයාට නිවන් දැකීමට යෑමේදී පිහිටිය යුතු පදනම් කරුණු තුන වේ.
    :yes:

    අපේ උන් ධර්මය දකිනවා වෙනුවට දකින්නේ පණ නැති පිලිම. ඉතින් උන්ම මේ නිර්මල ධර්මය අභියෝගයකට ලක් වන විදියට විකෘති කරලා. කිසිම මාර්ගඵලයක්වත් නැති මුන්ට ධර්මය විනාශ කරන්න දීලා බලා ඉන්න අපේ උන්ට ගහන්න ඕනේ මොකකින්ද කියල කියන්න ඕනේ නැහැනේ.

    ධර්මය තේරෙන්නැති උන්ව දමනය කරන්න අද බුදුන් ජීවමානව නැහැ. මොනා කරන්නද ඉතින් පවට පින දෙන්න බැහැනේ. මට මතක් උනා කතාවක්.

    එක්තරා ස්ථවිරයන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ වඩින්න ඉස්සෙල්ලා පාත්තරේ අව්වට අල්ලලා බැලුවලු, ඒ දිහා බලාගෙන හිටපු අනිත් අයත් පිණ්ඩපාතේ යන්න කලින් පාත්තරේ අව්වට උස්සල බැලුවලු. පරම්පරා ගානක් යනතුරුම ඒ පුරුද්ද තිබ්බලු. අනේ අපේ රහතන් වහන්සේ කෙනෙක් ඒක ණුවනින් බැලුවම අර මහ ස්ථවිරයන් පාත්තරේ අව්වට අල්ලා තියෙන්නේ, පාත්තරේ හිලක් තිබිලා ඒක ඇඟිල්ලෙන් වහගන්නලු, ඒක නොදත් ඒ පරම්පරාවේ මෝඩයන් අදත් පාත්තරේ අව්වට අල්ලල බලනවලු පිණ්ඩපාතේ යන්න කලින්.

    ඒ පරම්පරා පුරුද්ද මත ධර්මයත් දැන් සම්ප්‍රදාය කියන එකෙන් පැල පදියම් වෙලා. හරි වැරැද්ද තේරෙන්නෙ නැති තරමට පවට ඇස් අන්ධ වෙලා!

    අවබෝධය ලැබූවන්ට තෙරුවන් සරණයි!

    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඕක මටත් පැටලුන
    හැමෝ ම කියන්නේ මට වැඩ උසස් ගති ගුණ තියන අය ආශ්‍රය කරන්න කියලා
    එත් එතකොට මම උන්ට වඩා නරක නිසා උන් කැමතිවෙයිද මව ආශ්‍රය කරන්න
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ඕක මටත් පැටලුන
    හැමෝ ම කියන්නේ මට වැඩ උසස් ගති ගුණ තියන අය ආශ්‍රය කරන්න කියලා
    එත් එතකොට මම උන්ට වඩා නරක නිසා උන් කැමතිවෙයිද මව ආශ්‍රය කරන්න

    දැන් ඇත්ත තේරෙනවා නේද.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඕක මටත් පැටලුන
    හැමෝ ම කියන්නේ මට වැඩ උසස් ගති ගුණ තියන අය ආශ්‍රය කරන්න කියලා
    එත් එතකොට මම උන්ට වඩා නරක නිසා උන් කැමතිවෙයිද මව ආශ්‍රය කරන්න

    ධර්මය කියන්නේ ගණිතය වත් භෞතික විද්‍යාව වත් නෙවෙයි.

    පොඩි කාලේ ඉඳලා අපේ ඔළුවට කවලා තියන ඇරිස්ටෝටලියානු ද්විකෝටික තර්ක ක්‍රමය අමතක කරලා චතුශ්කෝටික තර්ක ක්‍රමය භාවිතා කරල ධර්මය දෙස බලන්න ටිකක් පුරුදු වෙන්න.

    ද්විකෝටික තර්ක ක්‍රමය අනුව ඕන කෙනෙක් එක්කෝ බාලයෙක් නැත්තම් පණ්ඩිතයෙක්. අතරමැදි අවස්ථාවක් තියෙන්න බැහැ.

    යමෙක් බාලයෙක් වන්නේ සහ පණ්ඩිතයෙක් වන්නේ කොහොමද කියලා බුදුන් දෙසලා තියනවා. නමුත් අපට හැමවිටම වාගේ දකින්නට ලැබෙන්නේ මේ ලක්ෂණ වල මිශ්‍රණයක් විතරයි. යම් අංශ වලින් බාලයෙක් වෙන කෙනා තවත් අංශ වලින් පණ්ඩිතයෙක් වෙනවා. එතකොට ආශය කරන්න ඕන කවුද?

    කෙනෙක්ව හරියටම තේරුම් ගන්න නම් බොහෝ කාලයක් කිට්ටුවෙන් ආශය කරමින් ඔහුගේ ගතිගුණ ආදිය නැවත නැවතත් මෙනෙහි කරමින් බුද්ධියෙන් පරීක්ශා කළ යුතු බව බුදුන් කොසොල් රජුට දෙසලා තියනවා (කෝසල වග්ග ).

    එතකොට තමන්ට ආශ්‍රය කරන්න ලැබෙන කෙනා බාලයෙක්ද නැත්තම් පණ්ඩිතයෙක්ද කියලා හොයා ගන්න බොහෝ කාලයක් යන බව පැහැදිළියි.

    බාලයන් ඇසුරු නොකිරීම මංගල කාරණයක් බව ඇත්ත. නමුත් කොහේ වත් කියලා නැහැ බාලයන් දැක්කහම දුවන්න කියලා.

    යහ මගට ගැනීමේ පරමාර්ථයෙන් බාලයන් ඇසුරු කිරීමේ වැරැද්ද කුමක්ද?

    බුද්ධ කාලයේ හිටපු භයානකම අසත්පුරුශයෙක් වන චෝර ඝාතකයාව ඉතාම සුළු මොහොතක් ඇසුරු කිරීමෙන් ඔහුට ජීවිතයේ එක් වරක් වත් පිනක් කර ගැනීමේ අවස්තාව සැරියුත් රහතන් වහන්සේ නිසා ලැබුනා.

    මේක වරදක් වන්නේ මොන අර්ථයෙන්ද?

    අනික් අතට තමාට වඩා උසස් අය ඇසුරු කළ යුතුයි කියලා සිතන කෙනා බාලයෙක් වෙන්නේ කොහොමද?

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කියනවා

    1. ඔහුට විදර්ශණා නුවණ පහළ වී ඇති බව
    2. ඔහුගේ මත පිළි නොගන්නා හාමුදුරුවන් කහ සිවුරු පොරවාගත්ත හරක් බව
    3. නිවන සංස්කාර ධර්මයක් නොවන බව බුද්ධත්වයට පත් වූ පසුවත් බුදුන් වහන්සේ නොදැන සිටි බව
    4. බුද්ධත්වයට පත් වූ පසුවත් බුදුන් වහන්සේට දශ බල නොතිබූ බව

    මොහු සේවය කරන්නේ කාටද කියලා හිතා ගන්න පුළුවන්. :rolleyes:

    මේ වගේ අයට පිළිතුරු දීමෙන්ම ඔවුන්ට වැදගත් කමක් ලැබෙන නිසා මින් ඉදිරියට මේ ගැන කිසිවක් නොකියමි.

    මෙවැනි පුද්ගලයන් ආශ්‍රය කළ යුතුද යන්න බුද්ධියෙන් හිතා බලන්න... :no:
     
    • Like
    Reactions: maheshmat

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    අනිවා. ත්‍රෙඩ් එක දාලා තියෙන කෙනා නම් වහු පැටියෙක් බව දාලා තියෙන ගොං කථාවෙන්ම පේනවා. මෙයා දුකුණුලක මෛත්‍රිය බුද්ධ වර්ගයේ එකෙක් මට නම් පේන්නේ.
     
    පවට පින දෙන්න බැහැනේ. විදර්ශනා නුවණ පහලවුනා කියල මම කිවුවේ නැහැ, එහෙම මට පහල උනත් ඔයා ඒ ගැන හිතන්න එපා. අන්තෝ ජටා බහී ජටා (පිටත් ගැට, ඇතුලෙත් ගැට). අනුන්ගේ ප්‍රශ්න තමන්ට ගන්න එපා
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    අනිවා. ත්‍රෙඩ් එක දාලා තියෙන කෙනා නම් වහු පැටියෙක් බව දාලා තියෙන ගොං කථාවෙන්ම පේනවා. මෙයා දුකුණුලක මෛත්‍රිය බුද්ධ වර්ගයේ එකෙක් මට නම් පේන්නේ.

    අනේ මම එයාවගේ තාම නිවන් දැක්කේ නැහැ. පිස්සු පූසෝ. පාරමී පිරිල නැතිකම තමයි. ඒකට මම මක්කෙයි කොරන්නේ. ඔහොම යං
    :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේවනා
    පූජා ච පූජනීයානං - එතං මංගල මුත්තමං

    මෙය මහ මංගල සූත්‍රයේ එන ගාථා පාඨයකි. අපේ උන් මේකේ තේරුම මෙසේ දක්වා ඇත. මෙය අභියෝගයට ලක්වූ අයුරු බලන්න

    බාලයාට පණ්ඩිතයා ඇසුරු කරන්නලු, හැබැයි පණ්ඩිතයාට බාලය ඇසුර එපාලු. ඉතින් කොහොමද

    කවුද ඔය විදියට ඕක අර්ථ දක්වලා තියෙන්නෙ ? :baffled: :confused:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

    content_13812_thumb.gif

    මාරයෙකුටවත්, දෙවියෙකුටවත්, ම්‍රහ්මයෙකුටවත්, මිනිසෙකුටවත් අභියෝග කළ නොහැකි බුදු දහම අභියෝගයකට ලක්වන ලෙස අපේ කහ රෙද්දක් පොරෝගත්තු හරක් ධර්මය විකෘති කළ අයුරු. සිහි බුද්ධියෙන් කියවා තේරුම් ගන්න.

    අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේවනා
    පූජා ච පූජනීයානං - එතං මංගල මුත්තමං

    මෙය මහ මංගල සූත්‍රයේ එන ගාථා පාඨයකි. අපේ උන් මේකේ තේරුම මෙසේ දක්වා ඇත. මෙය අභියෝගයට ලක්වූ අයුරු බලන්න

    බාලයාට පණ්ඩිතයා ඇසුරු කරන්නලු, හැබැයි පණ්ඩිතයාට බාලය ඇසුර එපාලු. ඉතින් කොහොමද බාලයාට පණ්ඩිතයා අශ්‍රය කරන්න පුළුවන් වෙන්නේ. බාලයා එනකොට පණ්ඩිතයා බයේ දුවනවා. මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    එහෙනම් මොකක්ද ඇත්ත. ඇත්ත දකින්න ධර්මය දකින්න ඕනේ. එනම් පරමාර්ථය දකින්න ඕනේ. ධර්මය දකින්නා ධර්මය පරමාර්ථයෙන් ගලපයි.

    මෙන්න මාරයෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, දෙවියකුටවත්, මිනිසෙකුටවත් අභියෝග කළ නොහැකි ධර්මය.

    අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේවනා
    පූජා ච පූජනීයානං - එතං මංගල මුත්තමං

    අසේවනා ච බාලානං - පංච ඉන්ද්‍රියන් වන බාලයන් ඇසුරු නොකරන්න. ඔහුන් පෘථක්ජනයන් සංසාරයේ රැගෙන යන බාලයන්ය.:yes:

    පණ්ඩිතානඤච සේවනා - පණ්ඩිතයා ආශ්‍රය කරන්න : මෙහි පණ්දිතයා යනු ආර්ය බ්‍රහ්මචර්යාවේදී ඉදිරිපත් වන යථාභූත, දැකීමට, බැලීමට, උපයෝගී කරගන්නට, පිරිසිදු, ප්‍රභෂ්වර, රහත් ලෞකික, ලෝකෝත්තර දෙපාව දැකිය හැකි, පංචාභිඤඤාවලින් ආවේනික වූ "ද්වි පදානංච චක්ඛුමා", කියන සිතට හෙවත් සුවිශේෂ ඇසටය. ශ්‍රවකයා බ්‍රහ්ම චර්යාවේදී මේ ඇසම උපයෝගි කරගත යුතු නිසා මේ පණ්ඩිතයා ආශ්‍රය කිරීම දක්වා ඇත.
    :yes:

    "පූජාච පූජනීයානං" - පිදිය යුත්තන් පිදීම යනු මෙහි අර්ථයි. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන ශ්‍රවකයාට කායනුපස්සනා, වේදනානුපස්සනා වලදී ඉදිරිපත්වන අරමුණ බැලීමට එන්නේ ප්‍රභාෂ්වර වූ සිත්ය. ඒ සිත් රහතන් වහන්සේලා වේ. උන්වහන්සේලා ඒකාන්තයෙන්ම මහත් ඵල මහනිසංස ඇති අය නිසා සිවු පසයෙන් පිදිය යුත්තන් වේ. මාර්ගස්ථ වූ ශ්‍රාවකයා මේ අරමුණු බැලීමේදී පරමාර්ථ වශයෙන් පිදිය යුත්තන් පුදනු ලැබේ.මේ (මුල සිට අනිපිලිවෙලින්) ශ්‍රවකයාට නිවන් දැකීමට යෑමේදී පිහිටිය යුතු පදනම් කරුණු තුන වේ.
    :yes:

    අපේ උන් ධර්මය දකිනවා වෙනුවට දකින්නේ පණ නැති පිලිම. ඉතින් උන්ම මේ නිර්මල ධර්මය අභියෝගයකට ලක් වන විදියට විකෘති කරලා. කිසිම මාර්ගඵලයක්වත් නැති මුන්ට ධර්මය විනාශ කරන්න දීලා බලා ඉන්න අපේ උන්ට ගහන්න ඕනේ මොකකින්ද කියල කියන්න ඕනේ නැහැනේ.

    අවබෝධය ලැබූවන්ට තෙරුවන් සරණයි!

    උඹේ බාසාවෙන්ම පේනවා උඹ ළඟදිම නිවන් යන්න ඉන්නේ කියලා. UPPKH :D:D:D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බුදු දහම රැප් කරන්න එපා බං..:no:. කියලා තියෙන දේ බුද්ධියෙන් විමසලා තේරුම් ගන්න..:rolleyes: බාලයා කියන වචනේ තේරුම, බුද්ධිය තරමක් අඩු කෙනාම නෙවෙයි:no: .බාලයාට හොඳම උදාහරණය තමයි දේවදත්තලා වගේ අය.:yes: ඒකෙන්ම බාලයා කියන කෙනාව තේරුම් ගන්න. අපිට යම් යම් දේවල් තේරුම් ගන්න බෑ කියලා අපි බාලයෝ වෙන්නේ නෑ...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඕක මටත් පැටලුන
    හැමෝ ම කියන්නේ මට වැඩ උසස් ගති ගුණ තියන අය ආශ්‍රය කරන්න කියලා
    එත් එතකොට මම උන්ට වඩා නරක නිසා උන් කැමතිවෙයිද මව ආශ්‍රය කරන්න

    වැරදි අදහසක් මචං ..:rolleyes:.මෙතන කියන්නේ ඒක නෙවෙයි....:no: එහෙම බැලුවොත් බුදු හාමුදුරුවො එක්ක බලන කොට සැරියු,ත් මුගලන් ,කාශ්‍යප රහතන් වහන්සෙලාත් බාලයො වෙනවනේ.:rofl: අනික ආනන්ද හාමුරුවො තමයි ලඟින්ම හිටියේ ..එතකොට ඒ ඔක්කොම බාලයොද...:lol::lol:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    mhdsuranga said:
    අනිවා. ත්‍රෙඩ් එක දාලා තියෙන කෙනා නම් වහු පැටියෙක් බව දාලා තියෙන ගොං කථාවෙන්ම පේනවා. මෙයා දුකුණුලක මෛත්‍රිය බුද්ධ වර්ගයේ එකෙක් මට නම් පේන්නේ.

    අනේ මංදා, මම කොහේදිවත් කිව්වේ නැහැ මට විදර්ශනා ඥාණය තියෙනවා කියලා. ආරණ්‍යක ඉන්න රහතන් වහන්සේගේ ධර්මය තමයි මම දැම්මේ. ඉතින් ඒ රහතන් වහන්සේට නින්දා කරල අපායේ යන්න එපා. ඒ රහතන් වහන්සේගේ ප්‍රාතිහාර්යය අපි ඇස් දෙකෙන්ම දැක්ක. උන්වහන්සේ අප්‍රසිද්ධව ජීවත් වන්නෙත් පෘථක්ජන උන්ගෙන් අපවාද නිසා උන් අපායේ යන නිසා. උඹලත් ඒ කරුමෙට කරගහගෙන අපායේ පලයල්ලා

    මූ මේක මට PM කරලා. එක්කෝ මූ ඇත්තටම රැවටිලා. නැත්නම් මූ බුදධාගමට ගේම දෙන්න contract එකක් ගත්ත NGO කාරයෙක්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මූ මේක මට PM කරලා. එක්කෝ මූ ඇත්තටම රැවටිලා. නැත්නම් මූ බුදධාගමට ගේම දෙන්න contract එකක් ගත්ත NGO කාරයෙක්.

    නෑ මචං නියම වචනේ " බාලයා " කියන එක....
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    "පූජාච පූජනීයානං" - පිදිය යුත්තන් පිදීම යනු මෙහි අර්ථයි. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන ශ්‍රවකයාට කායනුපස්සනා, වේදනානුපස්සනා වලදී ඉදිරිපත්වන අරමුණ බැලීමට එන්නේ ප්‍රභාෂ්වර වූ සිත්ය. ඒ සිත් රහතන් වහන්සේලා වේ. උන්වහන්සේලා ඒකාන්තයෙන්ම මහත් ඵල මහනිසංස ඇති අය නිසා සිවු පසයෙන් පිදිය යුත්තන් වේ. මාර්ගස්ථ වූ ශ්‍රාවකයා මේ අරමුණු බැලීමේදී පරමාර්ථ වශයෙන් පිදිය යුත්තන් පුදනු ලැබේ.මේ (මුල සිට අනිපිලිවෙලින්) ශ්‍රවකයාට නිවන් දැකීමට යෑමේදී පිහිටිය යුතු පදනම් කරුණු තුන වේ.

    දැන් මුල, මැද, අග ගලපගන්න ලේසියි නේද?

    අපේ mhdsuranga උපාසකතුමා රහතන් වහන්සේ සරණ ගිය හැටි ගැන ජාතක කථාව මෙතනින් නිමි.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    වැරදි අදහසක් මචං ..:rolleyes:.මෙතන කියන්නේ ඒක නෙවෙයි....:no: එහෙම බැලුවොත් බුදු හාමුදුරුවො එක්ක බලන කොට සැරියු,ත් මුගලන් ,කාශ්‍යප රහතන් වහන්සෙලාත් බාලයො වෙනවනේ.:rofl: අනික ආනන්ද හාමුරුවො තමයි ලඟින්ම හිටියේ ..එතකොට ඒ ඔක්කොම බාලයොද...:lol::lol:

    ඒක තමයි :nerd::nerd:
     
    :rofl::rofl: