ආනන්දය සර්පයා දුටුවෙහිද?
එළකිරියේ පිහිනා ගිය මා මෙවන් පෝස්ට් එකක් දැක එයට තවත් ජලය එක් කර අර්ථවත් කිරීමට සිතුනි.
මොහු කුමන ආගමක වුවත් කියා ඇතිදේ මසුරන්ය.
අට්ඨ කථාව
ධර්මය පිටින් නොබලන්න, අභ්‍යන්තරයෙන් බලන්න. අන්න එවිටයි පරමාර්ථයෙන් දකින්න පුළුවන්. අද ඇසෙන බණෙහි වටිනාකමක් නැත්තේ ඒවා පරමාර්ථයෙන් දකින්න ණුවනැත්තන් නොසිටීමයි.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
එළකිරියේ පිහිනා ගිය මා මෙවන් පෝස්ට් එකක් දැක එයට තවත් ජලය එක් කර අර්ථවත් කිරීමට සිතුනි.
DrZAkir මචං, සමහර දේවල් තියෙනවා උඩින් තියෙන තේරුම නෙමෙයි ඒ කියමනෙ හරි තේරුම, අන්න ඒවගේ වැරදි වැටහීමක් තමයි තමයි ඔයා ඔයාගේ ඔය පැත්ලි ඔළුගෙඩියට දාගෙන තියෙන්නේ, කූරානයේ තියෙන දේ සිරාජ් සහෝදරයා විස්තර කරලා තියෙනවා නේ, ඒක හරියට කියෙව්වොත් නියම තේරුම ගන්න පුළුවන් වෙයි.
හරියට බුදුහාමුදුරුවො ආනන්ද තෙරුන් එක්ක කොහෙද මන්දා වඩිද්දී වැටිලා තියෙන කහවනු මල්ලක් දැකලා බුදුහාමුදුරුවෝ කිව්වනේ 'ආනන්දය සර්පයා දුටුවෙහිද කියලා'. උඹ එතන හිටියනම් කෝ සර්පයා කියලා පොල්ලකුත් ගනියි කියපු පරක්කුවෙන්
මොලේ තියෙන්නේ පාවිච්චි කරන්න, අපරාදේ උඹේ මොලේ :බැපල්ඩ්: :දිව:
මොහු කුමන ආගමක වුවත් කියා ඇතිදේ මසුරන්ය.
අට්ඨ කථාව
මෙවිට ආනන්දට සර්පයා කොහෙදැයි බුදුන්ගෙන් ඇසුයේ නැත. ඔබ එතැන සිටියේනම් ඇතිවන තත්වය අර අපේ මිතුරාගේ පෝස්ට් එකෙන් හොඳ හැටි තේරෙනවා විය හැක.වරක් මුදල් මල්ලක් ආනන්ද හිමියන්ට පෙන් වූ බුදුරජාණන් වහන්සේ "ආනන්දය, සර්පයා දුටුවෙහිද?" යනුවෙන් වදාලේය. එවිට ආනන්දය "එසේය ස්වාමිණි" යැයි අනුමත කළේය.
ධර්මය පිටින් නොබලන්න, අභ්‍යන්තරයෙන් බලන්න. අන්න එවිටයි පරමාර්ථයෙන් දකින්න පුළුවන්. අද ඇසෙන බණෙහි වටිනාකමක් නැත්තේ ඒවා පරමාර්ථයෙන් දකින්න ණුවනැත්තන් නොසිටීමයි.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!