මේක මම් ගොඩාක් කාලෙක ඉදන් දාන්න හිටිය ත්රෙඩ් 1ක් වෙලාවක් නැති නිසා දාන්න බැරි උනා ඔන්න එහෙනම් මම් පටන් ගන්නවා free මෘදුකාංග thread 1ක් කට්ටියගේ සහයෝගය ඕන

ඔන්නා හා හා පුරා කියල
ගණිතය සම්භන්ද sofrware 1k
මේකට කියන්නෙ
Microsoft mathematics
ගනන් අමාරු අයට ගනන් හදන්න ලොකු උදව්වක් වෙයි
http://www.microsoft.com/downloads/en/details.aspx?FamilyID=9caca722-5235-401c-8d3f-9e242b794c3a