අසැබි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,798
    9,503
    113
    පොදු තැන්වල අසැබි ලෙස හැසිරුණු ශ්‍රී ලාංකිකයෙක් බ්‍රිතාන්‍යයේදී සිරගෙට

    පොදු ස්ථාන වල අසභ්‍ය ලෙස හැසිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය අධිකරණයක් සිර දඬුවම් නියම කර තිබේ.

    උද්‍යාන ඇතුළු මහජනයා ගැවසෙන ස්ථාන වල දී මෙම පුද්ගලයා කාන්තාවන්ට නිරුවත ප්‍රදර්ශනය කරන බවට චෝදනා එල්ල වී තිබුණි.

    විත්තිකරුගේ එම හැසිරීමට හේතු‍ව ඔහු ළදරු අවදියේ ලිංගික අපයෝජනයකට ලක්වීම බව එම චෝදනාවට විත්තිකරු වරද පිළිගන්නා බව ප්‍රකාශ කළ ඔහුගේ නීතීඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

    එහෙත් එය සමාව දීමට තරම් කරුණක් නොවන බැවින් වසර 2ක සිර දඩුවම් නියම කරන බව බ්‍රිතාන්‍ය අධිකරණය ප්‍රකාශ කර තිබේ.

    කෙසේ වෙතත් දඩුවමින් මිදුණු පසු විත්තිකරුගේ මානසික තත්ත්වය සඳහා උපකාර ලබා ගත යුතු බව අධිකරණය වැඩිදුරටත් දැනුම් දී ඇත.

    mun lankawe namath nondi karanawa UK gihin.munta visa dunna euntath pissu:growl::growl::growl::angry::angry::angry:
     
    යම රජ

    Banned
    Apr 12, 2011
    33
    4
    0
    අනේ පවු අප්පා!! අපි ප්‍රාර්ථනා කරමු ඉක්මනින් මේ පුද්ගලයාට ඔහුගේ මානසික රෝගය සුව වෙන්න කියලා. ඉන පසුව ඉතා ධාර්මික ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. මේවගේ අයට අපි අනුකම්පා කරන්න ඕනේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,798
    9,503
    113
    යම රජ;9839885 said:

    :eek::eek::shocked:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මානසික රෝගයක් නැත්තං ඔහොම කරයිද?
    මොනවා වුනත් තමං කරපු වරදට තමංට දඬුවම් විඳින්න වෙනවා..........
    මානසික රෝගය ඉක්මනින් සුවපත්වේවා...........
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මානසික රෝගයක් නැත්තං ඔහොම කරයිද?
    මොනවා වුනත් තමං කරපු වරදට තමංට දඬුවම් විඳින්න වෙනවා..........
    මානසික රෝගය ඉක්මනින් සුවපත්වේවා...........

    ekenma:yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,798
    9,503
    113
    මානසික රෝගයක් නැත්තං ඔහොම කරයිද?
    මොනවා වුනත් තමං කරපු වරදට තමංට දඬුවම් විඳින්න වෙනවා..........
    මානසික රෝගය ඉක්මනින් සුවපත්වේවා...........

    pissanta visa dena eunuth pisso ban.:growl:munwa angoda yawanne nathuwa UK arala:lol::lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පොදු තැන්වල අසැබි ලෙස හැසිරුණු ශ්‍රී ලාංකිකයෙක් බ්‍රිතාන්‍යයේදී සිරගෙට

    පොදු ස්ථාන වල අසභ්‍ය ලෙස හැසිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය අධිකරණයක් සිර දඬුවම් නියම කර තිබේ.

    උද්‍යාන ඇතුළු මහජනයා ගැවසෙන ස්ථාන වල දී මෙම පුද්ගලයා කාන්තාවන්ට නිරුවත ප්‍රදර්ශනය කරන බවට චෝදනා එල්ල වී තිබුණි.

    විත්තිකරුගේ එම හැසිරීමට හේතු‍ව ඔහු ළදරු අවදියේ ලිංගික අපයෝජනයකට ලක්වීම බව එම චෝදනාවට විත්තිකරු වරද පිළිගන්නා බව ප්‍රකාශ කළ ඔහුගේ නීතීඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

    එහෙත් එය සමාව දීමට තරම් කරුණක් නොවන බැවින් වසර 2ක සිර දඩුවම් නියම කරන බව බ්‍රිතාන්‍ය අධිකරණය ප්‍රකාශ කර තිබේ.

    කෙසේ වෙතත් දඩුවමින් මිදුණු පසු විත්තිකරුගේ මානසික තත්ත්වය සඳහා උපකාර ලබා ගත යුතු බව අධිකරණය වැඩිදුරටත් දැනුම් දී ඇත.

    mun lankawe namath nondi karanawa UK gihin.munta visa dunna euntath pissu:growl::growl::growl::angry::angry::angry:

    ඌට හොඳ වැඩේ පර සුද්දාගෙන් ඔය වනචර දේවල් ඉගෙන ගත්තට.