EK මහා කඹ ඇදීමේ තරගය

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    383
  • Poll closed .

Danurp

Member
Dec 9, 2007
9,856
201
0
It's A SecreT.............
EK මහා කඹ ඇදීමේ තරගය

EK මහා කඹ ඇදීමේ තරගය අද මෙම ස්ථානයේදී පැවැත්වේ......

Team A Leader: Djram

Team B Leader: Migaramk​


Team A - ඇදිලි warriers ( Djram )

1.Djram
2.maxxan
3.¤--bACarDi--¤
4.BenTannyson
5.geethq
6.Hashan Dis
7.Paris
8.Mr Perera
9.JAASBandara
10.BC_Dilum
11.Sanddun
12.hansa1018
13.EHDEHD
14.Rovin
15.Sathsara456
16.thm14
17.DjSpk
18.suranga84
19.maheshsenadheera
20.lucky_lakshitha



Team B - කඹ chargers ( Migaramk )

1.Migaramak
2.*maheshi*
3.cj4ever
4.kalindugayan
5.Inshaffadhil
6.SLSUN
7.shenoxxx
8.IveyStyle
9.gayankuwait
10.Gouken
11.thilangr8
12.DRAM
13.kasun0777
14.BLACK MONEY
15.urajdrlk
16.Topology
17.Samantha567
18.mawella
19.Kronic
20.anuru_1

තරගය වෙන්නෙ මෙහෙමයි

team වලට membersල select කරේ එයාල මේකට ඉස්සෙල්ලම post කරන පිළිවෙලට
ඉස්සෙල්ලම එන 20ක් 1st team එකට , ඒ කියන්නෙ Djram ගෙ team එකට දානව ,
ඊට පස්සෙ එන 20 Migaramk ගෙ team එකට දානව. නැත්නම් එයාල කැමති ටීම් එක අහල නෙවෙයි දාන්නෙ.
ඔයාල බලයි ඒ මොන විකාරයක්ද කියල , හැබැයි ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ
team තේරුවට පස්සෙ poll එකක් දානව කඹ අදින්න , එතකොට ඕනම කෙනෙකුට vote කරන්න පුළුවන්.
ඒ කියන්නෙ team එක එක්ක එකතු වෙලා කඹේ ඒ පැත්තට අදින්න (vote එක දෙන්න) පුළුවන්.

10 points for each team member
1 point for other voters

ඉතින් team members ල තේරුවෙ thread එකට post කරපු පිළිවෙලට නිසා
එයාල තමන් ඉන්න කණ්ඩායමට කැමති නොවෙන්න පුළුවන් ,
එහෙම උනොත් එයාලට තියෙන්නෙ අනිත් කණ්ඩායමට වෝට් කරන එක (පනින එක) සහ ඒකට campaign කරන එක.
එතකොට කණ්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක (චීස් උනත් කමක් නෑ)

නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම
තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.
එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.

අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,
තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,
මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න

1 member (10 points) = 10 ‍x Normal voters(1 point )

වැඩිම point ගානක් poll එක close වෙනකොට ලබාගත්ත කණ්ඩායම තමයි කඹ ඇදීමේ තරගයෙන් ජය ලබන්නෙ


තරග නීති රීති

1) vote කරන අය ඔක්කොම senior members ල වෙන්න ඕනෙ ( 100+ posts)

2) අදට මාසෙකට කලින් වත් register වෙලා තියෙන්න ඕනෙ

3) එක team එකක ඉදල අනිත් එකට team member කෙනෙක් vote කරොත් දඩුවමක් විදියට මුල් ටීම් එකේ point 10 ක්
කැපෙනව තමන්ගෙ සාමාජිකයන්ව පරිස්සන් කරගන්න බැරි උන නිසා.
ඒ වගේම අදාල සාමාජිකයගෙ point 10ක් අළුත් team එකට ලැබෙනව.

4) fake vote මාට්ටු උනොත් 25 points ඉවරයි, කතා දෙකක් නෑ. පෝල් එක open එකක්.

5) poll එක අනිද්ද හවසට ඉවර උනාම වැඩියෙන්ම points තියෙන ටීම් එක කඹ ඇදීමේ තරගයෙන් ජයග්‍රහනය කරනව.

6) ප්‍රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීම සපුරා තහනම්.
 
Last edited:
  • Like
Reactions: DX-

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔබගේ මනාපය
    300.jpg

    වෙත ලබා දෙන්න.........:yes::yes::yes:





    Poonam_Pandey-Hotter.jpg


    ඉන්දියාව World cup final දින්නා කියල
    පුනම් ඇදුම් ගැලව්වද?????:no::no::no:


    මේ බුද්ධියට ඉඩ දීමට කාලයයි!!!!!!!!!!!!!!!!!!!!!!!:):):)
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Poonam_Pandey-Hotter.jpg


    ඉන්දියාව World cup final දින්නා කියල
    පුනම් ඇදුම් ගැලව්වද?????:no::no::no:


    මේ බුද්ධියට ඉඩ දීමට කාලයයි!!!!!!!!!!!!!!!!!!!!!!!:):):)

    ඒකට නැතිවුනේ, මිගාර එපා කියපු නිසා... මේකට කරන්න කියලා තියෙන්නේ:yes: