~~~~۩ බෞද්ධ ගීත එකතුව ۩~~~~

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
~~~~۩ බෞද්ධ ගීත එකතුව ۩~~~~

30de8uo.jpg


බෞද්ධ ගීත එකතුව

බෞද්ධ ගීත අහන්න ගොඩක් අය කැමතියිනේ :)

හිත කලබල වුන වෙලාවක මේ ගීත වලින් ලැබෙන සැනසීම කියල නිමකරන්න බැරි තරම් :yes:

මේ ත්‍රෙඩ් එකේ මා ළඟ තියෙන බෞද්ධ ගීත මම MediaFire links එක්ක දානවා ;)
ඔයාලා ළඟත් තව තියෙනව නම් MediaFire upload කරල මේකට එකතු කරන්න :cool:
එතකොට මේ සින්දු හොයන ඕනම කෙනෙක්ට එක තැනකින් හොයාගන්න ලේසි වෙයි :yes:


2uho7ck.gif



 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
Song links posted so far

Songs added by me...;)

අඩවන් වූ දෙනෙතින් ගලනා - Adawan vu Denethin Galana - පණ්ඩිත් අමරදේව
පාරමිතා බල - Paaramitha Bala - පණ්ඩිත් අමරදේව
මුනි සිරිපා - Muni Siripa - පණ්ඩිත් අමරදේව
දන්නෝ බුදුන්ගේ - Danno Budunge - පණ්ඩිත් අමරදේව
ගිලෙම් ඔබේ ගුණ මූදේ - Gilem Obe Guna Muhude - පණ්ඩිත් අමරදේව
අමා දහර දිය ගලා ගලා - Ama Dahara Diya Galaa Galaa - වික්ටර් රත්නායක
බුදු හාමුදුරුවො අපිත් දකින්නැති - Budu Hamuduruwo Apith - වික්ටර් රත්නායක
දෙව්රම් වෙහෙරේ - Dewram Wehere - වික්ටර් රත්නායක
නිවන් දුටු හිමි - Niwan Dutu Himi - වික්ටර් රත්නායක
බුද්ධං සරණං ගච්ඡාමි - Buddhan Saranan Gachchami - මොහිදීන් බෙග්
බුදුන්ගේ උතුම් ධර්මේ - Budunge Uthum Dharme - මොහිදීන් බෙග්
සුවදේ මට සීතල සුළඟ පවා - Suwade Mata Seethala Sulaga Pawa - මොහිදීන් බෙග්
මල් සුගන්දේ - Mal Sugande - සුජාතා අත්තනායක/මොහිදීන් බෙග්
බුදු බණ කීවා - Budu Bana Kiwa - එඩ්වඩ් ජයකොඩි
පන්සලේ පල්ලියේ - Pansale Palliye - එඩ්වඩ් ජයකොඩි
බෝ මළුවේ මල් - Bo Maluwe Mal - සනත් නන්දසිරි
බුද්ධානුභාවේන - Buddhanubawena - නන්දා මාලිනී
බුදු කරුණා දෑස තෙමී - Budu Karuna Desa Themi - නන්දා මාලිනී
මුණි නන්දන සිරිපාද වඳිම් - Muni Nandana Siri Paada Wandim - නන්දා මාලිනී/ටී.එම්.ජයරත්න
ලා දළු බෝපත් - Laa Dalu Bopath - කරුණාරත්න දිවුල්ගනේ
මේ සසර දනව්වේ - ගුණදාස කපුගේ
බුදුනේ බුදු පියාණනේ - Budune Budu Piyanane - ෂෙල්ටන් පෙරේරා
ජය සිරිමා හාමුදුරුවනේ - Jaya Sirima Hamuduruwane - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
ප්‍රඥා ප්‍රදීප දල්වා - Pragna Pradeepa Dalwa - නන්දා මාලිනී
සිරි බුද්ධ ගයා විහාරේ - Siri Buddhagaya Vihare - පණ්ඩිත් අමරදේව
බණ කියන රටක් - Bana Kiyana Ratak - එඩ්වඩ් ජයකොඩි
මරු කතරේ මිනිස් පුරේ - Maru Kathare Minis Pure - මිල්ටන් මල්ලවආරච්චි
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් - Nirwana Swarna Dwarayen - සනත් නන්දසිරි
සිළුමිණ සෑය වඳිම් - Silumina Seya Wandim - සමිතා මුදුන්කොටුව
ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන - Ase Mathuwana Kandulu Bindu Gena - පණ්ඩිත් අමරදේව
අරුණළු පැතිරෙන - Arunalu Pathirena - වික්ටර් රත්නායක
මහ ශාක්‍ය කුලේ - Maha Shakya Kule - මංජුල වර්ණකුලසූරිය
වන්දනාවේ යමු - Wandanawe Yamu - විශාරද නන්දා මාලිනී
දුර පෙනෙන තැනිතලා - Dura Penena Thanithala - විශාරද නන්දා මාලිනී
කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ - Kaaranawa Budu Wenawa - පණ්ඩිත් අමරදේව
දන්නෝ බුදුන්ගේ - Sung by Nissanka Diddeniya and Group of Singers
කලා වැවේ දිය ගැඹරේ - Kala Wewe Diya Gabare - වික්ටර් රත්නායක



Songs added by thilzz

හිමි සණරාමර - Himi Sanaramara - මාලනී බුලත්සිංහල
පිපෙනා මලකට - Pipena Malakata - මාලනී බුලත්සිංහල
නිදුකාණනේ - Nidukanane - සුනිල් එදිරිසිංහ
අමා ගඟ ගලාලා - Ama Gaga Galala - පණ්ඩිත් අමරදේව
ආලෝකය මේ යයි - Aalokaya Me Yai - විවියන් ද සිල්වා බොරලැස්ස
මෙත් මල් පිබිදේවා - Meth Mal Pibidewa - මොරිස් දහනායක
දස බිම්බර මාර සෙනග - Dasa Bimbara Maara Senaga - සෝමතිලක ජයමහ
බුදු පියාණනේ - Budu Piyanane - සෝමතිලක ජයමහ
බුදු සාමිනි - Budu Samini - ඉන්ද්‍රානි සේනාරත්න
පණ්ඩිත් අමරදේව - Ipida Mare - ඉපිද මැරේ
ජගදා නන්දන - Jagada Nandana - පණ්ඩිත් අමරදේව,විශාරද සනත් නන්දසිරි
පණ්ඩිත් අමරදේව - Bawe Bheetha Hera - භවේ භීත හැර
මායා - Maaya - මොහිදීන් බෙග්
ලස්සන සැම දේ - Lassana Sema De - නාරද දිසාසේකර,සුජාතා අත්තනායක

2600 වෙනි සම්බුද්ධතිව ජයන්තිය වෙනුවෙන් එළිදැක්වුණු ගීත - thilzz

මෙත් කුළුනින් - Meth Kulunin - එඩ්වඩ් ජයකොඩි ඇතුළු පිරිස
ඥානාලෝකෙන් - Gnanaloken - පණ්ඩිත් අමරදේව ඇතුළු පිරිස


Songs added by giyo

සොයා පිළිසරණක් - Soya Pilisaranak - සුනිල් එදිරිසිංහ
මල් වට්ටියක් - Mal Wattiyak - සුනිල් එදිරිසිංහ
ජය සිරි මහ බෝධී - Jaya Siri Maha Bodhi - දයාරත්න රණතුංග
සොර දෙටුවෙක් - Sora Detuwek - සුනිල් එදිරිසිංහ
වඳිම් සුගත - Wandim Sugatha - පණ්ඩිත් අමරදේව
සල් වනේ ලකල් - Salwane Lakal
පාත ඉඳන් අපි ආවේ - Patha Idan Api Awe - වික්ටර් රත්නායක
පිහිටක් නැති - Pihitak Nethi - ගුණදාස කපුගේ
ලෝනා මුණි රාජාගේ - Lona Muni Rajage
ඉම බිම පාලන සුරිඳේ - Ima Bima Palana Suride
සියක් ආයු ලැබ - Siyak Ayu Leba - ටී.ඇම්.ජයරත්න
දෙවැනි බුදුන් ලෙස - Dewani Budun Lesa - සුනිල් එදිරිසිංහ
සංසාර සයුර පිනා - Sansara Sayura Pina
මෝහෙන් මුලා වෙලා - Mohen Mula Wela - වික්ටර් රත්නායක
ගමේ පන්සල අපේ පන්සල - Game Pansala Ape Pansala - එඩ්වඩ් ජයකොඩි
වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් - Weherak wage Pin Dun Kenek - කරුණාරත්න දිවුල්ගනේ
මගේ රටට දළඳා හිමි සරණයි - Mage Ratata Dalada Himi Saranai - සනත් නන්දසිරි
සල් මල් වනයේ - Sal Mal Wanaye
බුදු සාධු පියේ - Budu Sadu Piye
සම්මා සම්බුදු සරණ - Samma Sambudu Sarana - මොහිදීන් බෙග්
මේ ලොව ධර්මේ - Me Lowa Dharme - මොහිදීන් බෙග්


Songs added by anuradha2009

සුගත ලෝනා සම්බුද්ධ රාජා - Sugatha Lona Sambuddha Raja - එච්.ආර්.ජෝතිපාල
සමනල මුදුනේ සිරිපද සිඹ සිඹ - Samanala Mudune - එචි.ආර් ජෝතිපාල
තිලොවක රාජා බව සැරි සරලා - Thilowaka Raaja - සමිතා මුදුන්කොටුව


Songs added by AselaAsanka



 
Last edited by a moderator:

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
අඩවන් වූ දෙනෙතින් ගලනා - පණ්ඩිත් අමරදේව

අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා ධාරා
තෙමා තෙමා හද ගලා ගලා යන
මහමෙව්නා උයනේ සමාධි බුදු පිළිමේ

 
  • Like
Reactions: chaja

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
පාරමිතා බල - පණ්ඩිත් අමරදේව

පාරමිතා බල පූරිත පූජිත
බුද්ධ දිවාකරයානෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයානෝ

 
  • Like
Reactions: retuom

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
මුනි සිරිපා - පණ්ඩිත් අමරදේව

මුනි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ

මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නැලැවෙන්නේ


 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
දන්නෝ බුදුන්ගේ - පණ්ඩිත් අමරදේව

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා

 
  • Like
Reactions: thilinasb

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
ගිලෙම් ඔබේ ගුණ මූදේ - පණ්ඩිත් අමරදේව

ගිලෙම් ඔබේ ගුණ මූදේ
වඳිම් ඔබේ දම් සාගේ
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොඅග බුදු සමිඳේ

 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
අමා දහර - වික්ටර් රත්නායක

අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත උනා

 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
බුදු හාමුදුරුවො - වික්ටර් රත්නායක

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ

 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
දෙව්රම් වෙහෙරේ - වික්ටර් රත්නායක

දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියා නම්
සමිඳුනි ඔබ පිළිසරණ පතා
මම එමි බවදුරු කතර ගෙවා

 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
නිවන් දුටු හිමි - වික්ටර් රත්නායක

නිවන් දුටු හිමි
රුවන් පිළිරුව
පමණි අද මට ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇතිමුදු
ඇසූයේ හිමිගේ හඬින් දෝ

 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
බුදුන්ගේ උතුම් ධර්මේ - මොහිදීන් බෙග්

බුදුන්ගේ උතුම් ධර්මේ
නොතේරී ජනා මේ
බැඳීලා වෙලී ප්‍රේමේ
විනාසේ වුණා මේ

 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
සුවදේ - මොහිදීන් බෙග්

සුවදේ මට සීතල සුළඟ පවා
හිමි බුදු වුණ බුද්ධ ගයාවේ
හිමි බුදු වුණ බුද්ධ ගයාවේ..

 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
මල් සුගන්දේ - සුජාතා අත්තනායක/මොහිදීන් බෙග්

මල් සුගන්දේ ධම් සුගන්දේ
සිහිල් සුළං රැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි
සාධු සාධු වන්දනා

 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
බුදු බණ කීවා - එඩ්වඩ් ජයකොඩි

බුදු බණ කීවා නිරන්තරේ
බුදු බණ ඇසුවා නිරන්තරේ
ගති ගුණ අතින් අපි තාමත් වනන්තරේ

 
Last edited by a moderator:
  • Like
Reactions: Kumara456

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
පන්සලේ පල්ලියේ - එඩ්වඩ් ජයකොඩි

පන්සලේ පල්ලියේ
දහදියෙන් අප තැනූ
පිළිම දාගැබ් පෙනේ
ලෝකයක් දන නැමූ

 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
බෝ මළුවේ මල් - සනත් නන්දසිරි

බෝ මළුවේ මල් සුවඳ‍ක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උනුසුමකට සිත ඈඳී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ