කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011


කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011


මීට කලින් එළකිරි සාමාජික සාමාජිකාවන් මහනුවර ට්‍රිප් එකක් ගිය ආකාරය තිබුන ත්‍රෙඩ් එකක් දැකල ඇති වුන අදහසකට අනුව genius89 හා DJLAK එකතු වෙලා කුරුණෑගල ගමනක් යොදාගන්න දාපු ත්‍රෙඩ් එකට ලැබුන ප්‍රතිචාර අනුව සති 3 වැනි කෙටි කාලයක් තුල බොහොම හොඳ මිතුරු මිතුරියන් පිරිසක් එක්ක ඊයේ (08/05/2011) අපි සැලසුම් කරපු ආකාරයටම මේ ගමන ඉතාම සාර්ථකව නිම කළා..

මේ ත්‍රෙඩ් එක වෙනුවෙන් තමන්ට කාලය තියන ආකාරයෙන් සෑම විටම සහයෝගය දුන්න වගේම ගමනට සහභාගී වුන chooty malli, GAC, BC_Dilum, thilina91, upulcla, maheshsenadheera, Somapaala, Muzain බොහොම ස්තුතිපුර්වකව මතක් කරනවා..

එළකිරි සාමාජිකයෙක් නොවුනත් මේ ගමන සංවිදානය කරද්දී මට උදවු කරපු, ගමනේදීත් අපි හැමෝටම Full sup1දුන්න මගේ යාළුවා හෂාන් දුන්න සහයෝගය, ගමන ආවේ නැතත් සහභාගී වීමට බොහොම කැමැත්තෙන් හිටිය kumara456, Mozilla, dissamannar ත්‍රෙඩ් එකට දුන්න සහයෝගය වචන වලින් කියන්න බෑ..

ඊයේ ට්‍රිප් එක ගැන බොරු කිය කිය හරි News updates දුන්න Mal babaටත් බොහොම ස්තුතියි.

තමුන්ගේ එක ෆේක් අයි.ඩි එකක් බෑන් කරගමින්, අපිට කැත කතා කියමින් ත්‍රෙඩ් එක බම්ප් කරලා, - රෙප් දීල සහයෝගය දුන්න ඩීමන්2 ටත් ස්තුති කලයුතුයි..


මේ ගමනේදී බලාපොරොත්තු වූ ආකාරයටම හැම සාමාජිකයෙක්ම මත්පැන් ආදී දවල් භාවිතා නොකරමින්, සාමාජිකාවන් සමග බොහොම සහයෝගයෙන් කටයුතු කරමින්, ගෞරවනීය හැසිරීමක් සමග ගමන සාර්ථක කරගන්න සහයෝගය දුන්න සියලුම සාමාජිකයින්ට මං ස්තුති කරනවා.

මේ ගමනට අපිට ජාති, ආගම් බේද තිබුනේ නෑ.. බෞද්ධ, කිතුනු, ඉස්ලාම් ආගමික සාමජිකයින් එකතු වුනා. පන්සල් වලට ගිය හැමවෙලාවකම ඒ අන්‍යාගමික සාමාජිකයින්ගේ හැසිරීම නම් අතිශය ප්‍රශංසනීයයි.. බෞද්ධයෙක් විදියට මං ඒ සාමාජිකයින්ට බොහොම ගෞරව කරනවා..

ගමනක් ගියාම අපිට ඉතුරු වෙන්නේ ඒ ගමනේ මතක සටහන් විතරයි. ඒ නිසා අපි කැමරා කීපයකින්ම ඒ සටහන් කෝණ කීපයකින්ම ගත්තා.. මෙතන එහෙම ගත්ත ෆොටෝ විශාල ප්‍රමාණයකින් තෝරගත්ත ෆොටෝ 98 ක් දානවා.
එහෙනම් කතා ඇති.. ගමනේ ෆොටෝ ටික බලන්නකෝ..




ගමනට සහභාගී වූ අය​


1.Genius89
2.Mrs genius
3.genius's Friend Hashan
4.DJLAK
5.chooty malli
6.chamikawp
7.GAC
8.Mrs GAC
9.BC_Dilum
10.thilina91
11.upulcla
12.maheshsenadheera
13.Muzain
14.Somapaala
15.Somapaala's Friend
16.DJLAK's sister




ඔන්න ඉතින් උදේ පාන්දරම කට්ටිය කුලියට ගත්ත කෝච්චියේ නැගල කුරුණෑගල බලා එන ගමන් ගත්ත පින්තුර
89670738.jpg


50862532.jpg


34092626.jpg


36417482.jpg


53746381.jpg


17722774.jpg


පොඩි බඩගින්නක් ඇවිල්ලා.

48747156.jpg


කට්ටිය කුරුණෑගලට ආව..

73816844.jpg


දැන් ඉතින් ගමන ආරම්භකලා පයින්ම කුරුණෑගලට

22172216508920355223710.jpg


71933496.jpg
 
Last edited:

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
තව ගොඩක් ෆොටෝ තියනවා.. 1, 2, 3 පිටු වල ඔක්කොම පින්තුර හා වීඩියෝ තියනවා.. කට්ටියම බලල අදහස් කියන්න..
 
Last edited:

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
51165281.jpg


22571816508925021889910.jpg


22681716508937688555310.jpg


22475716508945688554510.jpg


48306925.jpg


කැන්ඩියන් රිච් හෝටලය

22507016508950688554010.jpg


මුන්ට කොහෙගියත් පේන්නේ මේවා.. :lol::lol:

182qk.jpg


23103216508956688553410.jpg


41813758.jpg
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
kurunagala welath mata ookata enna chance ekak nathuwa giya danan hitiya eeth lankawe nahane ... next eka yamu...
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
දර්ශනීය අතුගල්පුරවරය

412l.jpg


85962170.jpg


422e.jpg


33773207.jpg


ඩි.ජේ.ලක්ට නැග ගන්න බරුව අවසානයේ Muzainගේ ආධාරයෙන් උඩට ආ ආකාරය.. මේ නිසයි කට්ටිය ඒකමතිකව තීරණය කලේ DJLAK, DJFLAT ලෙස වෙනස් විය යුතු බවට ;);)

76180418.jpg


67954941.jpg


90814365.jpg


80162577.jpg


16194562.jpg


86391262.jpg

 
Last edited:

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
43121577.jpg


57768365.jpg


92451289.jpg


98109181.jpg


41768535.jpg


අනේ පව් අපි දකිද්දී මේ මනමාලයා ෆොටෝ ගහන්න කියල උඩ පැන පැන හිටියේ.. :lol::lol: අසරණයා.. :(:(

87678100.jpg


79326829.jpg


44688291.jpg


72981149.jpg


83169148.jpg


31010323.jpg


 
Last edited:
  • Like
Reactions: sayo

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
දර්ශනීය අතුගල්පුරවරය


ඩි.ජේ.ලක්ට නැග ගන්න බරුව අවසානයේ Muzainගේ ආධාරයෙන් උඩට ආ ආකාරය.. මේ නිසයි කට්ටිය ඒකමතිකව තීරණය කලේ DJLAK, DJFLAT ලෙස වෙනස් විය යුතු බවට ;);)


:angry::angry::angry::angry::frown::frown::growl::growl::growl::dull::dull::sorry::sorry:
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
අතුගලේ පන්සලට බුදුරුව පේන විදිය.

70109540.jpg


642lx.jpg


60295768.jpg


දිලුම් මිට කලින් ඇවිත් තියනවා වගේ.. :shocked::shocked:

77450188.jpg


බඩගින්නට ජම්බෝල හා අඹ

65696757.jpg


73824846.jpg


78702287.jpg


සියදිවි හානි කරගැනීමට තැත් කරන චුටි මල්ලි.

46153381.jpg


31330120.jpg


වැඩකාරයෝ ඉබ්බගලේ නැග්ග හැටි..

16264195.jpg


ඩි.ජේ.ලක් දෙවැනි පාරටත් ෆ්ලැට්..!! :lol::lol:

85070255.jpg


53606752.jpg