Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

QuickMoney

Member
May 11, 2011
268
79
0
Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

ඉනටර්නෙට් එකෙන් සල්ලි හොයන්න කැමති අයට මේක ගොඩක් වැදගත් වේවි. මම පහුගිය මාසය පුරාවටම මේ සයිට් එකේ වැඩ කලා.. මම ඊයේ රෑ මේ සයිට් එකෙන් $51 ක පේමන්ට් එකක් ලැබුනා. ඉතින් මම දැන් මේක කරන හැටි ඔයාලට විස්තර කරන්න යන්නෙ!

මේ සදහා ඔයාලට මුලින්ම අඩවියෙ
Code:
[COLOR=Black]
http://www.microworkers.com[/COLOR]

ලියාපදිංචි වෙන්න ඕන. ඊට අමතරව යාහූ එකවුන්ට් එකක් සහ ජී-මේල් එකවුන්ට් එකක් අවශ්‍ය වෙනවා.

කරන හැම ජොබ් එකටම ඔයාලට නියමිත අගයක් ලැබෙනවා, මේවා කරන්න යන්නෙ විනාඩි 5කටත් වඩා අඩු කාළයක්. කරන්න බැරි එවා බාර ගන්න එපා. එහෙම කළොත් එයාලත් ලංකාව බෑන් කරාවි.
77541593.jpg


ඔයාලා $9ක් එකතු කර ගත්තු ගමන් එයාලා ඔයාට පින් එක තැපෑලෙන් එවනවා.. දවස් 4න් ඒක ගෙදරටම එනවා.

ඔයාලට හරහා PayPal/Moneybookers සල්ලි ලබා ගන්න පුලුවන්. Moneybooker එකෙන් සල්ලි කෙලින්ම බැංකුවට දා ගන්නත් පුළුවන්!:)

=============================================================
=============================================================

ඔයාලා ගේ රිෆරල් ලින්ක් එක හරහා කවුරු හරි කෙනෙක් රෙජිස්ටර් උනොත් ඔයාට $1 ලැබෙනවා. ඒක නිසා පුළුවන් තරම් රිෆරල්ස්ලා ගන්න ට්‍රයි කරන්න.:)


70811793.jpg

දන්න දෙයක් කියල දුන්නත් වැරදිද බන්? අනික මම මෙතන මගේ රිෆරල් ලින්ක් එකෙ දැම්මෙත් නැහැ නෙ
 
Last edited:

QuickMoney

Member
May 11, 2011
268
79
0
0 jobs running & available to you

mehema wenne ai?


සමහර කැටගරිස් වල ජොබ් ලැබෙන්නෙ අපි 10ක් හරියට කලාම... උබ ඕල් ජොබ්ස් ගිහින් බලපන් ටිකක්
 
  • Like
Reactions: RaZor_911

QuickMoney

Member
May 11, 2011
268
79
0
macha meke jobs api gaththa ewa balanne kohomada?
thawa kohomada api jobs kala kiyala verify karanne?

Tasks I finished eka balapan machan


අංක 1 තියෙන්නෙ මචන් ඌ අපෙන් බලාපොරොත්තු වෙන එක!
අංක 2 තියෙන්නෙ මචන් අපි වැඩෙ කළා කියලා ඔප්පු කරන්න අවශ්‍ය දේවල්
අංක 3 තියෙන්නෙ අර ඉස්සෙලා අංක 2 ඉල්ලපු ඒවා පුරවන තැන

74770536.jpg
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Tasks I finished eka balapan machan


    අංක 1 තියෙන්නෙ මචන් ඌ අපෙන් බලාපොරොත්තු වෙන එක!
    අංක 2 තියෙන්නෙ මචන් අපි වැඩෙ කළා කියලා ඔප්පු කරන්න අවශ්‍ය දේවල්
    අංක 3 තියෙන්නෙ අර ඉස්සෙලා අංක 2 ඉල්ලපු ඒවා පුරවන තැන

    thanks....

    rep+