TV එකෙන් ගහපු වීඩියෝ ගේම් ගහමු
මම සුපර් මාරියෝ ගේම් එකට මාරම ආසයි.
ඉස්සර කම්පියුටරේ නැති කාලේ ඉතින් වැඩේම TV එකෙන් දාගෙන මේ ගේම් එක ගහන එක.
තව ආස කරන ගේම් සෙට් එකක්ම තිබ්බා. කොන්ට්‍රා, ලෙජන්ඩ් ඔෆ් ද කේජ්, ටොප් ගන්
වගේ ගේම් ගොඩාක්.
ඉතින් කම්පියුටරේ ගත්තට පස්සේ ඒවගේ අගයක් නැතිවෙලා ගියා.
අද එකපාරටම හිතුනා ආයෙත් සුපර් මාරියෝ ගහන්න ඕනේ කියලා.
ඉතින් නෙට් එකේ සර්ච්පාරක් දැම්මා.
කොහොම කොහොම හරි අන්තිමේදී වීඩියෝ ගේම් එකේ තිබ්බ විදිහටම
ඔන්ලයින් ප්ලේ කරන්න පුලුවන් ගේම් එකක් හම්බ උනා.
ඒත් ඉතින් මම සෑහීමකට පත් උනේ නෑ. බැලුවා ඩවුන්ලෝඩ් කරන්න ක්‍රමයක්.
මෙන්න බොලේ ඒ සයිට් එකේම ඒකට විසඳුම තියෙනවා.
මේකට ඕන පොඩි එමියුලේටර් එකක්.
ඒ කියන්නේ අපි වීඩියෝ ගේම් ගහන ඩිවයිස් එක වගේ වැඩ කරන්න වෙන සිස්ටම් එකක්(පරිගණකය) යොදා ගන්න එකටයි.
හරි හරි කතා ඇති වැඩි විස්තර සයිට් එකෙන් මම හොයා ගත්තා වගේ බලන්න.
සයිට් එකේ මේ එමියුලේටර් වර්ග දෙකක් තියෙනවා.
1.[FONT=Verdana, Arial, Helvetica, sans-serif]ColecoVision [/FONT]
[FONT=Verdana, Arial, Helvetica, sans-serif] 2.[/FONT][FONT=Verdana, Arial, Helvetica, sans-serif]Nintendo[/FONT]
[FONT=Verdana, Arial, Helvetica, sans-serif] මේ දෙකම 1980 ගණන් වල වීඩියෝ ගේම් සඳහා භාවිතා කරපු ප්‍රසිද්ධ ගේම් කොන්සෝල් දෙකක්[/FONT]
ඒකෙන් නිටෙන්ඩෝ කියන එක මුලින් දාන්නම් දාන්නම්.
ඉහලා දාලා තියෙන්නේ ඒකට හදපු එමියුලේටර් දෙකක්. zip විදිහට තියෙන්නේ download කරගෙන extract කර ගන්න.
මේකෙන් උඩ තියෙන එක මට අල්ලලා ගියා ඒකේ ඔප්ෂන් වැඩියි.
අනිකේ නිකන්ම ෆුල් ස්ක්‍රීන් ගේම් එක එනවා විතරයි.
ඊට පස්සේ ගේම් ටිකක් ගමු
දැන් ඉතින් ස්ක්‍රීන් ශොට්
මේකෙන් කැමති ගේම් එකක් තෝරා ගන්න
මම තෝරා ගත්තේ සුපර් මාරියෝ
මේ වගේ කැමති ගේම්ස් ඩවුන්ලෝඩ් කරගන්න
ඔන්න එහෙනම් දැන් වැඩේ හරි.
අපි කලින් ඩවුන්ලෝඩ් කර ගත්ත nester එමියුලේටර් එක එක්ස්රැක්ට් කර ගෙන ඕපන් කර ගන්න.
දෙයියනේ කියලා මේ විදිහට එකක් ලෝඩ් වෙයි.
ඊට පස්සේ අපි ඩවුන්ලෝඩ් කර ගත්ත ගේම් එකත් extract කර ගන්න.
ඒකේ FILE-->Open ROM ගිහින් අර ගේම් එක තියන තැන
ඔන්න දැන් වැඩේ ගොඩ
දෙයියන්ඒ කියලා ගේම් එක play කරන්න පුලුවන් දැන්. option menu එකේ තියන ග්‍රැපික් සෙටින්ග්ස් හදා ගෙන ලස්සනට ගේම රස විඳින්න පුලුවන්.
මෙන්න මම දැනට දාගත්ත සෙටින්ග්ස්. හිරවෙන තැනක් තියනවානම් අහන්න.

මෙහි එන සියලුම ඩවුන්ලෝඩ් ලින්ක්ස් සහ දැනුම පෙර දමා ඇති සයිටයෙන් උපුටා ගන්න ලදි.
ලින්ක් වැඩ කරන්නේ නැති අයට
MF ලින්ක් එක. මේකේ මම ගත්ත ගේම්ස් ටිකකුත් තියෙනවා

Code:
[URL="http://www.tripletsandus.com/80s/80s_games/nester.zip"]nester[/URL]
Code:
[URL="http://www.tripletsandus.com/80s/80s_games/BioNES.zip"]BioNES[/URL]
මේකෙන් උඩ තියෙන එක මට අල්ලලා ගියා ඒකේ ඔප්ෂන් වැඩියි.
අනිකේ නිකන්ම ෆුල් ස්ක්‍රීන් ගේම් එක එනවා විතරයි.
ඊට පස්සේ ගේම් ටිකක් ගමු
Code:
[URL="http://www.tripletsandus.com/80s/80s_games/nesgames.htm"]ක්ලික්[/URL]
දැන් ඉතින් ස්ක්‍රීන් ශොට්
මේකෙන් කැමති ගේම් එකක් තෝරා ගන්න
මම තෝරා ගත්තේ සුපර් මාරියෝ
මේ වගේ කැමති ගේම්ස් ඩවුන්ලෝඩ් කරගන්න
ඔන්න එහෙනම් දැන් වැඩේ හරි.
අපි කලින් ඩවුන්ලෝඩ් කර ගත්ත nester එමියුලේටර් එක එක්ස්රැක්ට් කර ගෙන ඕපන් කර ගන්න.
දෙයියනේ කියලා මේ විදිහට එකක් ලෝඩ් වෙයි.
ඊට පස්සේ අපි ඩවුන්ලෝඩ් කර ගත්ත ගේම් එකත් extract කර ගන්න.
ඒකේ FILE-->Open ROM ගිහින් අර ගේම් එක තියන තැන
ඔන්න දැන් වැඩේ ගොඩ
දෙයියන්ඒ කියලා ගේම් එක play කරන්න පුලුවන් දැන්. option menu එකේ තියන ග්‍රැපික් සෙටින්ග්ස් හදා ගෙන ලස්සනට ගේම රස විඳින්න පුලුවන්.
මෙන්න මම දැනට දාගත්ත සෙටින්ග්ස්. හිරවෙන තැනක් තියනවානම් අහන්න.

මෙහි එන සියලුම ඩවුන්ලෝඩ් ලින්ක්ස් සහ දැනුම පෙර දමා ඇති සයිටයෙන් උපුටා ගන්න ලදි.

ලින්ක් වැඩ කරන්නේ නැති අයට
MF ලින්ක් එක. මේකේ මම ගත්ත ගේම්ස් ටිකකුත් තියෙනවා
Code:
[URL]http://www.mediafire.com/?l2d43f1723vwk2r[/URL]

ela machan emulator eka wada kale ne itin man hoya gatta menna link eka anith wada karanne nathi ayatath
http://www.allstargaming.net/emulators/nes.htm
Last edited: