නිළියකට අතවරයක්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,799
    9,503
    113
    නිළියකට අතවරයක්

    ‘පබළු’ ටෙලියේ නිළියකට පොල්හේන වෙරළේදී අතවරයක්


    පසුගියදා මාතර පොල්හේන මුහුදේ දිය නාමින් සිටි ස්වාධීන රූපවාහිනියේ ‘පබළු’ ටෙලි නාට්‍යයේ නිළියකට අතවරයක් කළ තරුණයෙකු මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු දිය යටින් පීනාවිත් මෙම නිළියගේ උඩුකය (පපුව ප‍්‍රදේශය) ස්පර්ශ කර තිබේ.

    පසුව මෙම නිළිය විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    මෙසේ අත්අඩංගුවටපත්ව ඇත්තේ මාතර තිහගොඩ පදිංචි අයෙකි.

    මේ නිළිය ගාල්ලේ පිහිටි සිය ඥාතිවරියකගේ නිවසට පැමිණ ඔවුන් සමඟ කතරගම වන්දනාවේ යන අතරවාරයේ මාතර පොල්හේන මුහුදේ දිය නාමින් සිටියදී මෙම සිද්ධියට මුහුණපා තිබේ.

    සැකකාර තරුණයා ද එම අවස්ථාවේදී ඔහුගේ මිතුරන් සමඟ දියනාමින් සිට තිබේ.


    Code:
    http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=4621:2011-05-21-04-08-13&catid=1:2010-11-08-15-13-52&Itemid=50

    IMAG003.jpg

    :shocked:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අනික් උන් අත නෙමේ වෙන එව්වා තියන කොට කාටද දන්නේ නෑ කියන්නේ.:lol::lol::lol:
     

    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    nana wena than nethiwada muhude nana gihin thiyenne hehe

    gahagena yadi allagaththada danne nehene....???/