වතිල වෙදාගේ බඩ යන බෙහෙත ....
දිනක් රෝගියෙකු වෙදා හමු වෙන්න අවේ තමා දවස් දෙක තුනකින් වැසිකිලි නොයැම හේතුවෙනි.
"හරි මම ඕකට බෙහෙතක් දෙන්නම්"
වෙදා බඩ යන බෙහෙතක් රෝගියා හට දුන්නේය,
පසු දින හදිසිය රෝගියා මිය ගොස් ඇති අතර, ඔහුගේ මිනියත් සමග ගමේ මිනිසුන් රාශියක් වෙදා සිටි තැනට පැමිණියේය .
වෙදා බයෙන් ගැහි ගැහි මුල්ලකට වී සිට අතර..එක මිනිසෙක් කෑ ගස මෙසේ කීය.
"වෙද මහත්තයෝ මේ මළ මිනියටත් තාම බඩ යනවා..එක නතර කරලා දෙන්න කියන්නයි අපි අවේ"