ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Computers & Internet > Tips & Tricks
Reload this Page Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම !
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 is a name known to allsachith19920726 is a name known to allsachith19920726 is a name known to allsachith19920726 is a name known to allsachith19920726 is a name known to allsachith19920726 is a name known to allsachith19920726 is a name known to allsachith19920726 is a name known to allsachith19920726 is a name known to allsachith19920726 is a name known to allsachith19920726 is a name known to all
 
Posts: 20,004
Join Date: Jan 2011
Location: http://tinyurl.com/ax8onbf
Send a message via Skype™ to sachith19920726
Oh! Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! - 06-06-2011, 07:09 PM


Windows 7 වල Virtual Hard Disk එකක් සාදා ගන්නේ කොහොමද ?



අවවාදයි : මෙම නූල ඇබරීමට හේතුව, නොදන්නා අයට දැනගැනීමට සහ දන්නා අයට හරියටම දැන ගනීම පිණිසයි !


හරි ! දැන් වැඩේට බහිමු,

Windows 7 වල එන සුපිරි ජිල්මාර්ට්ස් වලින් එකක් තමයි මේ Virtual Hard Disks කියන්නේ.. (XP දාගෙන ඉන්න අය අඩන්න එපා ඒ අයට වෙනම Tread එකක් කරනව Virtual Hard Disks Create කරගන්න හැටි ගැන : {මේ Tread ඒකෙ කස්ටියගේ ප්‍රතිචාර අනුව} )

මේකත් හරියට අපි Alcohol වලින් Image එකක් ගහල Mount කරනව වගේම තමා ! වෙනසකට තියෙන්නෙ,
Mount වෙනුවට තියෙන්නෙ Attach
Unmount වෙනුවට තියෙන්නෙ Detach

හරි හරි බයිලා වලින් වැඩක් නෑ මේක කරගන්නෙ මෙහෙමයි,

1. මුලින්ම My Computer Write Click කරල Manage දෙන්න,



2. Computer Management Window එකේ Action >> Create VHD දෙන්න



ඊටපස්සේ එනව මේ වගේ Window එකක් ,



මේකේ අපි Hard Disk එක හදන්න ඕනේ Location එක තේරුවට පස්සෙ ඊට යටින් තියනවා Virtual Hard Disk Format එක සහ Size එක තෝරන්න..

කැමති Size එකක් තොරපන් අඩුම ගාන මම හිතන්නෙ 3 MB..
(සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව 10-20 GB වත් තොරපන් )

මොකද්ද මේ Dynamically Expanding කියන්නේ ?
ඒ කියන්නේ උබල 10 GB Hard Disk එකක් හැදුවොත් ඒ Virtual Hard Disk File (.VHD) එක 10 GB වෙන්නේ නැහැ.. අපි ඒ Hard Disk එකට File's දා ගෙන දා ගෙන යනකොට තමා පිරෙන්නෙ !

Fixed Size කියන්නේ ඒකෙ අනිත් පැත්ත කියල ඕන පොඩි එකෙක්ට තේරෙනවනේ !

අවුලක් නැතුව Use කරන්න නම් Fixed Size තෝරහන් !

ආ තවදෙයක් C:\ ඒකෙ එහෙම මේ File එක හදාගන්න එපා !
(දන්න වනේ ඉතින් මෙලෝ සිහියක් නැතුව 7 DVD එක ගත්ත ගමන් C:\ එක Format කරල Windows ගැහුව හමන් Sorry.com තමා )


හරි දැන් කොහොම හරි Virtual Disk එක හදා ගත්ත කියමු !

ඔන්න ඊට පස්සෙ මෙන්න මෙහෙම Unallocated space එකක් පෙන්නනවා , (Management Window ඒකෙ Disk Management වල හොදේ )



ඊට පස්සෙ Write Click කරල Initialize Disk දෙන්න !



ඊට පස්සෙ මේ වගේ Dialog box එකක් එනව !




Master Boot Record කියන එක එහෙමම තියාගෙන OK කරන්න..

GPI තෝරන්නේ 2TB වලට වැඩි VHD එකක් හදනවනම් විතරයි හොදේ ! (අනේ උබල හදන 2TB )

ඉන් පසුව බැදගත් බිත්තරය කැබලිවලට කපා කිරි වලට දමන්න !

හරි හරි දැන්නම් මහන්සී කොල්ලෝ ඉතුරු ටික නම් උබලට කරගන්න පුළුවන්....

කමන් නෑ සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව එකත් දාන්නම් කෝ !

ඊට පස්සෙ අයෙමත් ඒ
Unallocated Space එක Write Click කරල New Simple Volume දෙන්න !



මේ Window එකේ Next කළා !



මේ Windows එකෙත් Next කළා !




ඕන Device Letter එක තේරුවා !




නම ගැහුවා, Perform a Quick Format තෙරුවා !



Finish කළා !




ඔන්න ඔහොමයි ඉතින් උනා කියන්නේ !








එක හුස්මට පට පට ගාල දැම්මේ මොනා හරි මිස් වෙලා නම් අනිව කියපන් !

මේ Tread එකත් එළකිරි ද නැද්ද කියල කියහල්ලක්කෝ එහෙනම් !


මලා තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. උබල දැන් Virtual Disk එක හදාගෙන ශෝක් එකට ඉදල, PC එක Format කලාට පස්සෙ උඩ බිම බලන්න එපා "කෝ යකෝ මගෙ Hard Disk එක කියල !"

Virtual Drive එක අයින් කරන්නේ Management Window එකේ අදාල Drive එක උඩ Write Click කරල Detach

අයෙ ඒ Drive එක දාන්නේ ඒ Window එකේම අදාල Drive එක උඩ Write Click කරල Attach දීල Location එක select කරපන්..

ආ තව දෙයක් තියන ව.. අපේ අයියල මල්ලිලා (නංගිලාත් ඉන්නව කියල ආරන්චී ! ) ඉතින් අනං මනං හංගන්න ඉතින් Folders Hidden කරකර Folder Lockers දදා දහලනවනේ ! ඉතින් මේ ක්‍රමේ ඔය ඔක්කොටම වඩා හොදයි නේ !

ඔන්න මම නම් ඉතින් ඕවට නෑ හොදේ

අපි ගියෝ !.....


මගේ අනිත් Treads බලපු නැති කස්ටියට ,

Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?

My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..


Reply With Quote
(#2)
Old
snake47's Avatar
snake47 snake47 is offline
Senior Member
snake47 will become famous soon enough
 
Posts: 306
Join Date: Oct 2010
Location: Gampaha, Sri Lanka
Send a message via Skype™ to snake47
Up 06-06-2011, 07:45 PM

ela ela machan
Reply With Quote
(#3)
Old
ac2000's Avatar
ac2000 ac2000 is offline
Senior Member
ac2000 is a glorious beacon of lightac2000 is a glorious beacon of lightac2000 is a glorious beacon of lightac2000 is a glorious beacon of lightac2000 is a glorious beacon of lightac2000 is a glorious beacon of lightac2000 is a glorious beacon of lightac2000 is a glorious beacon of lightac2000 is a glorious beacon of lightac2000 is a glorious beacon of lightac2000 is a glorious beacon of light
 
Posts: 42,669
Blog Entries: 1
Join Date: Oct 2008
Location: ලෝකෙ එහා කොනේ
06-06-2011, 07:48 PM

elaz
Reply With Quote
(#4)
Old
malakalak's Avatar
malakalak malakalak is offline
Senior Member
malakalak will become famous soon enough
 
Posts: 524
Join Date: Dec 2006
Location: Mt lavinia
06-06-2011, 07:51 PM

Ela machan ..... rep +
Reply With Quote
(#5)
Old
hspa3.5's Avatar
hspa3.5 hspa3.5 is offline
Senior Member
hspa3.5 is just really nicehspa3.5 is just really nicehspa3.5 is just really nicehspa3.5 is just really nicehspa3.5 is just really nicehspa3.5 is just really nicehspa3.5 is just really nice
 
Posts: 2,555
Join Date: Sep 2009
Location: meegoda
06-10-2011, 03:12 PM

ELA BN
Reply With Quote
(#6)
Old
dragon hunter's Avatar
dragon hunter dragon hunter is offline
Senior Member
dragon hunter will become famous soon enoughdragon hunter will become famous soon enough
 
Posts: 575
Join Date: Jun 2011
Location: කුරුණෑගල
Up 06-10-2011, 08:06 PM

Ela ela
XP වල හදන හැටිත් කියන්න...
Reply With Quote
(#7)
Old
852369's Avatar
852369 852369 is offline
Senior Member
852369 will become famous soon enough
 
Posts: 651
Join Date: Jan 2009
Location: hiroshima
06-10-2011, 08:12 PM

thanx
Reply With Quote
(#8)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 is a name known to allsachith19920726 is a name known to allsachith19920726 is a name known to allsachith19920726 is a name known to allsachith19920726 is a name known to allsachith19920726 is a name known to allsachith19920726 is a name known to allsachith19920726 is a name known to allsachith19920726 is a name known to allsachith19920726 is a name known to allsachith19920726 is a name known to all
 
Posts: 20,004
Join Date: Jan 2011
Location: http://tinyurl.com/ax8onbf
Send a message via Skype™ to sachith19920726
06-15-2011, 02:21 PM

Quote:
Originally Posted by dragon hunter View Post
Ela ela
XP වල හදන හැටිත් කියන්න...
elaz
Reply With Quote
(#9)
Old
lahirufx+'s Avatar
lahirufx+ lahirufx+ is offline
Senior Member
lahirufx+ is just really nicelahirufx+ is just really nicelahirufx+ is just really nicelahirufx+ is just really nicelahirufx+ is just really nicelahirufx+ is just really nicelahirufx+ is just really nice
 
Posts: 2,123
Blog Entries: 1
Join Date: Oct 2008
Location: 6°54′N 79°54′E
06-17-2011, 11:49 PM

ඉන් පසුව බැදගත් බිත්තරය කැබලිවලට කපා කිරි වලට දමන්න !
Reply With Quote
(#10)
Old
lahirufx+'s Avatar
lahirufx+ lahirufx+ is offline
Senior Member
lahirufx+ is just really nicelahirufx+ is just really nicelahirufx+ is just really nicelahirufx+ is just really nicelahirufx+ is just really nicelahirufx+ is just really nicelahirufx+ is just really nice
 
Posts: 2,123
Blog Entries: 1
Join Date: Oct 2008
Location: 6°54′N 79°54′E
Oh! 06-18-2011, 12:07 AM

ගින්දර වගේ...මම කරලා බැලුවා...ඕන නැති දේවල් ආරක්ෂිතව තියන්න කියාපු තැන .....කරන්න තියෙන්නේ attach detach


Reply With Quote
Reply

Bookmarks

Tags
virtual disk

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.09463 seconds with 6 queries