පට්ට මොබයිල් ඩවුන්ලෝඩ් සයිට් එකක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පට්ට මොබයිල් ඩවුන්ලෝඩ් සයිට් එකක්

    සමහරු නම් මේ සයිට් එක ගැන දන්නවා ඇති.. ඒත් මට මේක සෙට් වුනේ ඊයේ.. ඉතිං මම හිතුවා ඔයාලත් එක්ක මේක බෙදාගන්න.. මොබයිල් ඩවුන්ලෝඩ් සයිට් ඕන තරම් තිබ්බත් ඒවායේ බාන්න ගියාම හතර වරංනේ... අරෙහෙට මෙහෙට ඩිරෙක්ට් කරනවා.. එපාවෙනවා.. මේක එහෙම නැහැ.. ඔයාලා දන්න තව හොද සයිට් තියෙනම් දාන්න.. කමෙන්ට් එකක් හරි බම්ප් එකක් හරි දාලා යන්න තව කාට හරි ප්‍රයෝජනවත් වෙන්න..





    තව හොඳ ඒවා සෙට් වුන ගමන් ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා...
    ජය වේවා!



     
    Jun 16, 2011
    1
    0
    0
    niyamai kollo ela..............................................................................................................................................
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    marahaba.gif