elakiriඑකේ ආණ්ඩුවේ බ්‍රේන් වෝෂ් ටීම් එකක්

Status
Not open for further replies.

rope

Banned
Mar 11, 2011
507
74
0
elakiriඑකේ ආණ්ඩුවේ බ්‍රේන් වෝෂ් ටීම් එකක්

එලකිරි එකේ නිල්බලකාය හඳුනාගන්න මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. මහින්දගේ කුනු අපුල්ලන්නො ටිකක් එලකිරි එකේ සංවිධානාත්මකව මේකේ ඉන්න එලකිරි සාමාජිකයන්ගේ බ්‍රේන් වොෂ් කරන්න විවිධාකාර බයිලා කියමින් ඉන්නවා.මේ අය අපේ එලකිරි එකේ කොල්ලන්ව දේශප්‍රේමී අබින් කවලා මත් කරවලා ඒ අයගේ බ්‍රේන් වොෂ් කරවලා ආණ්ඩුවේ හොර නායකයන්ට පන්දම් අල්ලන පොන්නයින් පිරිසක් බවට පත් කිරීමේ අරමුනින් ඉන්නේ. මේ අයව හඳුනාගන්න කියලා මම එලකිරි එකේ ඉන්න බුද්ධිමත් කොල්ලන්ගෙන් සහ කෙල්ලන්ගෙන් ඉල්ලනවා.ඒ අය තමයි
1.sunimal jayasiri-(leader)
2.sanath ekanayake
3.perfectenamy
4.මාතර කිඹුලා
5.dath kimbula
6.sriboysl
7.helo256
8.එළකිරි_කොල්ලා
මේ අය ආණ්ඩුවටහෙලුවෙන් කඩේ යන සුනිමල් ගේ පිටිපස්සේ අමුඩ ගහගෙන කඩේ යනවා. මේ අය ඉන්නේ ඔයාලගේ brain wash කරලා අනාගතේ නාමල්ගේ බලු කුක්කන් බවට පත් කරන්න.මේ අය තමයි එලකිරි නිල් බලකාය.මුන් මහ ලොකුවට හමුදාවට බොරු ආදරයක් පෙන්නුවාට හිරේ බලු දුක් විඳින අපේ සරත් ෆොන්සේකා වෙනුවෙන් වචනයක්වත් කතා කරන්නේ නෑ.මේ අයගේ සැබෑ ආදරය මහින්දට සහ ආණ්ඩුවේ හොර ඇමතින්ට( විමල්ට, කුඩු දුමින්දයාට, මර්වින්ට සහ බැසිල්ට)
 
Last edited:
මචන් මම දන්නවා උඹ ජේවීපී කියලා දැනගනිං මමත් මහින්දට කැමති නෑ ආණ්ඩුවට හෙණ ගහන්න අපි කොච්චර අමාරුවෙන්ද ජීව්ත්වෙන්නේ මේ බල්ලෝ වෙනුවෙන් මම කඩේ යනවා කියනව නම් මං තොට සදා කාලිකව සාප කරනවා උඹ තමා දේශපාලනය කරන්නේ මේක අස්සේ උඹ දැනගනිං මම උඹට දවසක් කිව්වත් හිටං සුනිමල් පිස්සයි උඹයි දෙන්නම මේකේ කරන්නේ දේශපාලනය ඒත් ඒ බූරුවා වගේ නෙවෙයි උඹ දේශපාලනය උට වඩා හොද විදිහට ඒවිදිහට කරන්න දන්නවා කියලා ෂේප් එකේ උඹට මතකද දන්නෑ ඒක උඹට ඔය පාදඩ අදහස ඇතිවෙන්න හේතුව මට තේරෙනවා මං දන්න තරමින් මෙතනින් ආණ්ඩුවට දෙන උන්ට ඉන්නෙ sunimal jayasiri කාරයා මූ තමා අර වින්ඩෝස් 8 කියන එකා මූ ගැන ඇත්ත තොරතුරු දාලා ත්‍රෙඩ් එකක් පිටින්ම දැම්මා ඒකාලෙ ඉන් පස්සේ නෝන්ඩි නිසා මූ ඒ නික් එක අතඇරලා මේ කෙන් එන්න ගත්තේ Mar 2011 එළකිරියට ආපු උඹ මොනවද මේවා ගැන දන්නෙ මම මේකට අළුත් වුනාට දැනගනින් තෝ තොත්ත බබා කාලේ ඉදං මම එළකිරි ඉන්නේ ඒත් එකක් තියෙනවා අද මේ මොහොත වෙනතුරු උඹේ සමහර තර්කවලට කැමැත්තෙන් හිටියෙ මොකද දේශපාලනය කරනවා තියා අධ්‍යාපනයවත් හරියට නැති පොනිමල්ට වැඩිය උඹ මිනිහෙක් නිසා දැනගන් හරකා මම මොනම දේශපාලන පක්ෂෙකටවත් නෑ මම දන්නවා තොට මේ මඩේ ගහන්න හේතුව ලංකාවට විරුද්ධව චැනල් 4 එකේ දාපු වීඩියෝ එක උදව්වෙන් බොරදියේ මාළු බාන්න හදපු ජේවීපී හෝ යූඑන් පී මෝලෙක් උගේම ෆේක් 7ක් 8ක් එක්ක බෑන් කරවපු එක තමා තොට මේ හැදිලා තියෙන අමාරුවට හේතුව මම තාම දන්නෑ ඒකා මොන පැත්තට දුන්නද කියලා මොකද ඌ ආණ්ඩුවට කතා කරන්නත් සමහර ෆේක් යූස් කරලා තිබ්බා ඒ මානසික රෝගියා උගේ ත්‍රෙඩ් එකේ ෆේක්වලින් දෙපැත්තට කතාකරලා තිබ්බා


දැනගන් මෝලා මන් එළකිරි එකේ කළේ බුද්ධාගමට ගහපු ඩෙස්ටිනිලා ටොපොලොජිලා වගේ උන්ව එලෝපු එක මහලොකුවට රට ජාතිය ගැන කතා කරන්න එන්නේ දේශපාලකයොන්ගෙ පුකවල් ලෙවකන තොපි ඩෙස්ටිනිලාගේ මහප්‍රාණ කතාවලට බල්ලො වගේ කට වහගෙන නොදැක්කා වගේ හිටියා ඩෙස්ටිනියා Prothenලා කිඹුලා බනිස්ලා වගේ උන් සිංහල බෞද්ධ කමට ගරහනකොට මෙතන දේශපාලනය කරපු තොපි නොදැක්කා වගේ හිටියා තෝ මොනවද කරේ කියහන් මේ සයිට් එක වෙනුවෙන් තොපිලා තොපි කළේ නිවුස් සයිට්වලින් නිවුස් කොපි පේස්ට් කර කර බල්ලෝ වගේ බුරපු එක තොපි ලා sunimal jayasiriලා වගේ උන් වෙනුවෙන් තමයි මම Copy Paste දේශප්‍රේමියො Copy Paste වීරයො කියන ටැග් දෙක හැදුවෙ තොපි පුක දෙන තැන්වල මේවා දකින්න ඇති ඕනේ තරම් අපි බුද්ධාගමට ගහපු ටොපොලොජිලව ඩෙස්ටිනිලව එලෝලා දානකොට sunimal jayasiri කියන බල්ලා බයිලා ගැහැව්වෙ එපා .. අපි එයාව තියාගමු පවු වැඩේ කියලා ඒ වගේ වගේ බල්ලෝ එක්ක මං ඉන්නවා කියලා තෝ කියන්නෙ

උඹ ඕනේ නම් සුන්න පොනිමල්ගෙන් අහපන් උට -රෙප් ඇවිත් තිබ්බේ නැද්ද කියලා මිනිහෙක් වගේ එක වැදගත් ත්‍රෙඩ් එකක් දාපන් තොපේ දෙමවුපියො තමයි වගකියන්න ඔනේ තොපිට අධ්‍යාපනයක් නැතුව තොපි ඔහොම වුනාට කියලා ඒ -රෙප් සේරම දුන්නේ මම තොපි වගේ කුණුහරුප කියලා මම කවදාවත් -රෙප් දීලා නෑ ඊයේ සිද්ධිය වෙනතුරු මම මේකේ දේශපාලනයට ගෑවුනේ නෑ තොපිලා මේ රැවුල් ගිණි ගත්තු අස්සේ සුරුට්ටු පත්තුකරන්න එන එකට රෙවෙන්න කිව්ව නිසා නේද තෝ මට මේ ආණ්ඩුවට දෙන ලේබලය ගැහුවේ කාලකණ්නියා උඹ තමා මෙච්චරකල් ජේවීපී එකට කඩේ ගියේ මම කතා කළේ රට ජාතිය සහ බුද්ධාගම වෙනුවෙන් බල්ලෝ තොට ඕනේ නම් මන් තොට පෙන්වන්නම් මම මේ සුනිමල් කියන බල්ලාව බයිට් කරපු තැන් ඕන තරන් මායි දත කිඹුලයි ඌවගේ නපුංසකයෙක් ලීඩර් කරන් පුක් ටීම් එකක් හදං ඉන්නවා කියලා තෝ කියනවානේ ගිහින් ඔළුව බලාගනින් තෝ මේ මටයි දතකිඹුලටයි ගාවලා තියෙන ගොඩක් උන්ගේ හැටිවත් මම දන්නේ නෑ

sanath ekanayake- මට මූව මීටර් නෑ
perfectenamy - මීටර් නෑ
dath kimbula - මූ ඇවිත් එළකිරි එකේ ඉන්න හොදම චරිතයක් තියෙන යූසර් කෙනෙක් ඊයේ ෆේක් අයිඩී ටික බෑන් කරගන්න මෙයා මූලික උන එක තමා තොට මේ කට කුණුවෙන කතාව කියන්න හේතුවුනේ
sriboysl - මීටර් නෑ
helo256 - මීටර් නෑ
එළකිරි_කොල්ලා - මූ අළුත් එකෙක් ඌ ගැන මං දන්නේ නෑ මූත් ඊයේ සිද්ධියේ හිටියා හැබැයි
Jolly_Roger - මූ ඇවිත් එළකිරියේ පරණම එකෙක් කොල්ලෝ පණ වුනත් දෙයි මුට මූ එහෙව් එකෙක් ඒත් මුගේ මතය මොකක්ද කියන එක මං දන්නේ නෑ

සුදු පූසායි කූලයි දැන් එළකිරියේ නෑ හිටියානම් උන් දෙන්නත් ඊයේ සෙට්වෙලා අර ෆේක් අයිඩී බෑන් කරවනවා සුදු පූසා ජොබ් එකේ වැඩකට රට ගිහින් කූලත් රටවල් මාරු කරලා ඉතින් බල්ලො මුන් නොහිටියෙ හොද වෙලාවට මොකද මුන් හිටියා නම් ඊයේ මුනුත් සෙට්වෙනවා රටට කෙලවලා හරි බලයට එන්න බලන බල්ලොන්ට විරුද්ධව කතා කරන්න අනිවා තෝ මුන්වත් දානවා අර බත් පැකට් එකට රුපියල් 100 ට දේශපාළුවොන්ගේ ගූ හෝදන බල්ලෝ ගානට දන්න උන් දන්නවා යකෝ අපි කවුද කියලා නොදැන කියවන්න ඇවිත් පුක පුච්ච ගන්න එපා

තෝ දැනගන් මං ජීවිතේට කිසිම බල්ලෙක්ට ඡන්දෙ දීලා නෑ අම්මා පල්ලා මොකද මුන් ඔක්කෝම මට අප්පරියයි මුන් සේරටම තියෙන්නේ බලලෝභය මිසක් රට ගැනවත් මිනිස්සු ගැනවත් කැක්කුම නෙවෙයි එහෙවු මටනේ තෝ වගේ ජේවීපී එකට පුක දෙන බල්ලෙක් මේවගේ පාහර කතාවක් කිව්වේ උඹ මේ දාපු ත්‍රෙඩ් එකෙන් වුනේ උඹට යම් කිසි පිළිගැනීමක් තිබ්බාද මේකේ ඒ තිබ්බ පිළිගැනීම තඹේට නැතිකරගත්තු එක දැන් ඉතින් කියොපන්කො තවත් මොනවා හරි උලමා මට තොට කියන්න තවත් දේ තියෙනවා මැසේජ් එකේ අකුරු වැඩි වුනාම සේව් කරන්න බැරි නිසා නවත්තනවා බල්ලො උඹට වුනේ ෆේක් අයිඩී හදාගෙන වටේට -රෙප් දීලා මේකේ නැති ප්‍රශ්ණ හදපු යුනිකොට වෙච්ච එක දරාගන්න බැරිවෙච්ච එක ඒගැන නොදන්න උන් ඉන්නවානම් මෙතනින් බලාගන්න
මහින්දට විශාල අවමානයක් වෙලා

මේකා ත්‍රෙඩ් එකට දාලා තියෙන නම බලන්න ලංකාවට විරුද්ධව යන මේ වීඩියෝ එක මුන්ට පේන්නේ මහින්දයිගෙ පෞද්ගලික ප්‍රශ්ණයක් විදිහට රටට හෙණ හත ගහලා හරි බලයට එන්න තියෙනවා නම් මේ කාලකණ්නින්ට බල්ලොන්ට ඒකෙන් කමක් නෑ


*******

මුං වගේ උන්ද කතා කිරීමේ නිදහසයි ප්‍රජාතන්ත්‍රවාදයයි ගැන කතා කරන්න එන්නේ :lol: පුක් රෝපයා උඹලා ඇවිත් කොන්දක් නැති නපුංසකයෝ තොපිව වදපු දෙමවුපියො පවුයකෝ

කතාවේ ඉතිරි කොටස් මෙතනින් කියවන්න:P

---------------
picture.php


උඹලා ඇවිත් ආණ්ඩුවට අන්තයි යකෝ . 1 රෙප් බලයක් ඇතුව ඔහොමනම් විරුද්ධ මත දරණ උන්ට සලකන්නෙ (ඇත්තටම ඒකමමමමත් නෙවේ මෙයාව පිරිවරගෙන හිටිය ෆේක් අයිඩී සේරම ඊයේ බූන් වුනාලුනේ ඒකයි සිද්ධිය වෛරී -රෙප් දෙන්න) තොපිට හරි හමන් තැනක් ලැබුනොත් අපිට දෙවි පිහිටයි !
 
Last edited:

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    අපේ බ්‍රේන් වොශ් වෙනවද නෑද්ද කියල අපි බලා ගන්නම් ඔයා දෙන්නෑතුව ඉන්න :rolleyes::rolleyes:

    එක මිනිහෙක්ට කඩෙයන්න මුලු රටක්ම උකසට තියන්නෑතුව පෑත්තකට වෙලා හිටපන්....
    :yes:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Mr.Rope

    othana inna okkoma ubata wediya wedakata ethi membersla....
    :rolleyes:

    Respect other members...

    meka Elakiri.com.. uba hithanawa wage thuttu deke gossip site ekak newe meka...
    meke memberslata thamanta kemathi deyak kiyanna ayithiya thiyanwa.. eth oya wage nam daala mada gahanna ayithiyak ubata nehe...

    uba anith memberslata wediya usas kiyala hithanna epa...
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මාතර කිඹුලා;10410052 said:
    ලියමින් පවතී......
    ඔව් ලියපන්.ඒවුනාට අපේ එලකිරි කොල්ලන්ගේ බ්‍රේන් වොෂ් කරන්න උඹලට හම්බ වෙන්නේ නෑ. ඒ අය සරත් ෆොන්සේකා ගැන හැඟීමක් තියෙන නියම කොල්ලො.අන්න ඒක මතක තියාගනින්.
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    උබ මේ දාපු ත්‍රෙඩ් එකේ පදනම මොකක්ද කියපන්:angry:
    උබට වඩා සීනියර් මෙම්බර්ස්ලට දෙයක් කියන්න කලින් හිතල බලපන් උබ ඉන්නේ කොතනද කියලා...:confused:
    අනික උන් මොනවා කලත් අනිත් උන් දැනගන්න ඕන හරි දේ විතරක් ඔලුවට දාගන්න....:yes::yes:
    එක නිසා පොඩ්ඩක් හිතල ත්‍රෙඩ් එකක් ක්‍රියෙට් කරපන්...:yes::rolleyes:;)

     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    moda kathawakne ban uba kiyanne...
    ethakota uba kiyanne EK inna okkoma andu virodi/anduwata banina aya wenna kiyalada?

    un mona kivvat e unge mathaya/kamaththa.

    ubata tiyena aithiya mokakda unta anduwa wenuwen kata karanna epa kiyanna?

     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    out of this list U should take off de names of Sarath Ekanayake n Jolly Roger both r well respected members of this site not like 3rd class sriboysl who's self claimed pinhead lol
     
    Last edited:
    • Like
    Reactions: sanath ekanayake

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    උබ මේ දාපු ත්‍රෙඩ් එකේ පදනම මොකක්ද කියපන්:angry:
    උබට වඩා සීනියර් මෙම්බර්ස්ලට දෙයක් කියන්න කලින් හිතල බලපන් උබ ඉන්නේ කොතනද කියලා...:confused:
    අනික උන් මොනවා කලත් අනිත් උන් දැනගන්න ඕන හරි දේ විතරක් ඔලුවට දාගන්න....:yes::yes:
    එක නිසා පොඩ්ඩක් හිතල ත්‍රෙඩ් එකක් ක්‍රියෙට් කරපන්...:yes::rolleyes:;)


    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    scaled.php

    මෙන්න මේ අයගේ ආණ්ඩුව රට වෙනුවෙන් වෙඩි කාගෙන ගිය අපේ ආමි එකේ අයට දෙන තෑග්ග. මේ දක්ෂ කොල්ලො ඔක්කොම ගෙදර යවනවා.මේවා බලා ඉඳලා කලකිරෙන අය තමයි ඔය වීඩියෝ දෙන්නේ පිටට.
    මේ යුද්දෙන් බැට කෑවේ අපේ රටේ මිනිස්සු, සිංහල දෙමල ඔක්කොම මිනිස්සු, ආමි එකේ අය ඒ අයගේ පවුල් වල අය.නමුත් මේ යුද්දෙන් වාසියක් ගත්තේ, යමක් උපයා ගත්තේ රාජපක්ෂලා සහ ඒ අයගේ හෙන්ච්චයියෝ ටික විතරයි. අනිත් අය තවම වන්දි ගෙවනවා.ඒ කියන්නේ පඩි වැඩි වෙන්නේ නෑ.ඉහල ගානක් ගෙවලා බඩු ගන්න වෙලා තියෙන්නේ.
     

    Mozilla

    Well-known member
  • එලකිරි එකේ නිල්බලකාය හඳුනාගන්න මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. මහින්දගේ කුනු අපුල්ලන්නො ටිකක් එලකිරි එකේ සංවිධානාත්මකව මේකේ ඉන්න එලකිරි සාමාජිකයන්ගේ බ්‍රේන් වොෂ් කරන්න විවිධාකාර බයිලා කියමින් ඉන්නවා.මේ අය අපේ එලකිරි එකේ කොල්ලන්ව දේශප්‍රේමී අබින් කවලා මත් කරවලා ඒ අයගේ බ්‍රේන් වොෂ් කරවලා ආණ්ඩුවේ හොර නායකයන්ට පන්දම් අල්ලන පොන්නයින් පිරිසක් බවට පත් කිරීමේ අරමුනින් ඉන්නේ. මේ අයව හඳුනාගන්න කියලා මම එලකිරි එකේ ඉන්න බුද්ධිමත් කොල්ලන්ගෙන් සහ කෙල්ලන්ගෙන් ඉල්ලනවා.ඒ අය තමයි
    1.sunimal jayasiri-(leader)
    2.sanath ekanayake
    3.perfectenamy
    4.මාතර කිඹුලා
    5.dath kimbula
    6.sriboysl
    7.helo256
    8.එළකිරි_කොල්ලා
    9.Jolly_Roger
    මේ අය ආණ්ඩුවටහෙලුවෙන් කඩේ යන සුනිමල් ගේ පිටිපස්සේ අමුඩ ගහගෙන කඩේ යනවා. මේ අය ඉන්නේ ඔයාලගේ brain wash කරලා අනාගතේ නාමල්ගේ බලු කුක්කන් බවට පත් කරන්න.මේ අය තමයි එලකිරි නිල් බලකාය.මුන් මහ ලොකුවට හමුදාවට බොරු ආදරයක් පෙන්නුවාට හිරේ බලු දුක් විඳින අපේ සරත් ෆොන්සේකා වෙනුවෙන් වචනයක්වත් කතා කරන්නේ නෑ.මේ අයගේ සැබෑ ආදරය මහින්දට සහ ආණ්ඩුවේ හොර ඇමතින්ට( විමල්ට, කුඩු දුමින්දයාට, මර්වින්ට සහ බැසිල්ට)

    උබට වැරදිලා බං මේකේ අනිත් උන් ගැන කියන්න දන්නේ නැ.එත් මේ රතු පාටින් තියෙන උන් ගැන මං හොදටම දානවා.. යකෝ......Jolly_Rogerකියන්නේ සුනිලමගේ ප්‍රදාන හතුරා.පොදක් පරණ නුල් අරන් බලපන් උබ නිකං චාටෙර් වෙනවා...:yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මගේ නමත් දාලා :shocked::shocked::shocked:

    the-laugh-echo-in-practice.jpg



    මම නම් මුකුත් කියන්නෙ නෑ. මේකෙ ඉන්න සේරම එවුන් දන්නව මම ගැන. උඹටත් ඕන්නම් මම කලින් දාපු පෝස්ට් එහෙම කියවල වරෙන්
    :cool::cool::cool:
     
    • Like
    Reactions: raichu
    Status
    Not open for further replies.