Youtube videos අවශ්‍ය ප්‍රමාණයට cut කරල share කරගනිමුද?
Youtube කියන්නෙ ඉතින් හැමෝම වගේ දන්න කියන video sharing site එකනේ. ඕකෙ තියෙන ගොඩක් දේවල් අපි facebook එකේ අපේ යාලුවොත් එක්ක share කරගන්නව. සින්දුවක් වෙන්න පුළුවන් tutorial එකක් වෙන්න පුළුවන් විවිධ දේවල්. ඒත් share කරන video එක ගොඩක් වෙලාවට අපිම upload කරපු එකක් නෙමෙයි නෙ. එක එක අය upload කරද්දී එයාලගේ හැඳින්වීමක්, එක්කො දැන්වීමක් එහෙම ඕවට එකතු කරනවා. සාමාන්‍ය විදියට video එකක් share කලොත් අපිට ඔය ඔක්කොම එක්කනේ share කරන්න වෙන්නේ. එ හින්ද මේ ක්‍රමයෙන් පුළුවන් video එකේ අපිට අවශ්‍ය කොටස විතරක් cut කරල අරගෙන share කරගන්න. ඒක බලන අයටත් පහසුවක් වෙනවනෙ.
ඕකට පොඩි Gajamatic එකක් තියෙනවා

කරන්න තියෙන්නෙ මෙන්න මේ site එකට ගිහින් තමන්ට cut කරගන්න ඕන video එකේ link එක දෙන එක විතරයි.
Tube Chop
ඊට පස්සේ අදාළ video එක මෙන්න මේ විදියට පෙන්නයි. එතනින් තමන්ට අවශ්‍ය කාල පරාසය තෝරාගෙන Chop It කියන බොත්තම ඔබන්න.
එතකොට තෝරාගත් කාල සීමාව තුල පමණක් ඇති video එක ඔයාලට පෙන්නයි. එතන එහා පැත්තේම facebook share button එකත් තියෙනවනෙ. දැන් ඉතින් share කරගන්න එකයි ඇත්තෙ ඕන විදියකට.
ඔන්න එහෙනම් අනං මනං නැතුව මීට පස්සෙ video share කරගන්න පුළුවන්. විශේෂම දේ තමා මේ video cut කරගන්න site එකේ register වීමේ කිසිම අවශ්‍ය තාවයක් නැහැ.

ඔන්න දැන් කිසි ප්‍රශ්නයක් නැතුව හිතෙ හැටියට share කරගන්න... හොදනම් දන්නවනේ... රෙප් දෙන්න....

Last edited: