කෘමියන් නෝර්වුඞ් පාසලක් වසා දමයි.

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
කෘමියන් නෝර්වුඞ් පාසලක් වසා දමයි.

2011 ජූනි 24 සිකුරාදා- පස්වරු 04:38


කෘමීන් විශේෂයෙක් හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපය යටතේ පාලනය වන නෝර්වුඞ් අයර්බි දමිළ විද්‍යාලයේ ප‍්‍රාථමික අංශයේ සිසුන්ට අද (24) නිවාඩු ලබා දී තිබෙනවා. එම විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඇය කියා සිටියේ පළමු වසරේ සිට 5 වන වසර දක්වා සිසුන්ට අද දිනයේදී නිවාඩු ලබාදුන් බවයි. දින ගණනක සිට එම පාසලේ මෙම හදුනානොගත් කෘමි විශේෂය දක්නට ලැබුණු බවට විදුහල්පතිනිය සදහන් කළා. මේ සම්බන්ධයෙන් මස්කෙළිය ප‍්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා දැනුවත් කළ බවත් එම කෘමීන් විනාශ කිරීම සදහා අද දිනයේ කෘමිනාශක ඉසීමට කටයුතු යොදා ඇති බවත් ඇය වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.






:angry:මෙ සත්තු අපේ ගෙදරත් ඉන්නවානේ... මුන් එච්චර පුදුම වෙන්න දෙයක් නෑනේ..:nerd:
 
  • Like
Reactions: kinkon