Opera Mini එකෙන් සිoහල .........

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    Opera Mini එකෙන් සිoහල .........

    දැන් හුඟාක් ශ්‍රී ලාංකික web sites සිංහල භාෂා වෙන් තමයි publish කරන්නේ, ඒ වල Sinhala fonts පාවිච්චි වෙනවා, දැන් තියෙන හුඟක් computers වලනම් Sinhala font support එක තියෙනවා, ඒක නිසා ඒවා computer එකේනම් බලන්න පුලුවනි, අව්ලක් නෑ. ඒත් අපේ හුඟක් අයගේ phones වල sinhala support නෑ. සිංහල වෙබ් සයිට් එකකට ගියොත් වැටෙන්නේ කො‍ටු වගයක් විතරයි. ඒත් දැන් Opera mini සිංහල version එකෙන් අපිට ඒ සිංහල web sites බලා ගන්න පුලුවනි. මේකේ තියෙන තවත් විශේශත්වයක් තමයි phone එකේ original font එකට කිසිම හානියක් නොකර, ඒ කිව්වේ system fonts වෙනස් කරන්නේ නැතුව සිංහල web sites බලන්න පුලුවන්.

    ඔයලා ගාව දැනටමත් opera mini තියෙනවනම් මේක අයේ download කරන්න ඔනේ නෑ. නැති අය මෙතනින් download කරගන්න.

    www.getjar.com

    Java versions වලට sinhala support දෙන්නේ පොඩි setting එකකින්. ඔනේම Opera Mini version එකක මේ setting එක තියෙනවා. ඉස්සෙල්ලාම Address bar එකේ opera:config කියලා type කරලා Ok කරන්න, ඊට පස්සේ පොඩ්ඩකට internet connect වෙයි. ඊට පස්සේ load වෙන්නේ Opera mini Power user settings වගයක්. ඔකේ යටින්ම තියෙනවා අපිට ඔනේ කරන setting එක. "Use bitmap fonts for complex scripts" කියන එක "NO" කියලා තියෙන්නේ, (පින්තූරෙ බලන්න). ඒක "YES" කරලා save කරන්න, එච්චරයි. දැන් බලන්නකො කොහොමද පේන්නේ කියලා.....

    38363020.jpg


    211vn.jpg


    මම මෙතනින් Copy කරලය් ගත්තේ.........
    http://sefunworld.blogspot.com/2010/11/phone-web-sites-opera-mini-sinhala.html
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    meke unicode fonts witharay da pennanane?
    lankadeepa paper eka wage ekak balanna barida?(eka computer eke balannath lanka deepa font eka install kara ganna ona )
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මාත් හොය හොයා හිටියේ ඔහොම මගුලක්.ගින්දර වගේ වැඩ.තැන්ක්ස්..රෙප් 3+
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    ඉමේජ් වගේ ලෝඩ් වෙන නිසා. වැඩි සයිස් එකක් යනවා.
    ඒත් මේක අවස්තාවේ හැටියට වටිනවා :D

    poddak size eka nam wedi thama........
     

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    Thanks

    Machan godak wedagath.Mama kaleka idan hoya hoya hitiye.podi case ekak thiyanawa font eka tikak lokuwata pennanne.. :(
    anyway +rep added