කල්පිටිය අර්ධද්වීපයේ නිදැල්ලේ හැසිරෙන බූරුවන් සංරක්ෂණය කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරිමේ අවශ්‍යතාව මතු වී තිබෙනවා. ඒ, ඕලන්ද සමයේ සිට පැවැත එන මෙම බූරුවන් වඳ වී යාමේ තර්ජනයක් මතුව තිබීම නිසයි.
එමෙන්ම, කල්පිටිය අර්ධද්වීපය නුදුරේදී සංචාරක පුරවරයක් බවට පත් කිරීමට ද නියමිතයි. මේ වනවිට කල්පිටියේ වෙසෙන සෝමාලියානු බූරුවන්ගේ විශේෂත්වය වන්නේ බලාගත් බලා සිටීම සහ පය ගැටෙන සියලූම දේවල්වලට පයින් ගැසීමයි.
එමෙන්ම මෙම බූරුවන් පොල් වතුවල රඳවා තැබීමෙන් පොල් කුරුමිනියන් වඳ වන බවට ද විශ්වාසයක් පවතිනවා. ඔවුන් ප්‍රවාහනය කිරිම සපුරා තහනම් වුවත් අහිගුණ්ටිකයන්ට බූරුවන් රැගෙන යා හැකියි.
කෙසේ වෙතත්, ඇතැම් පුද්ගලයන් බූරුවන්ගේ මස් අනුභව කිරීමට හුරු වී තිබීම නිසා එම සතුන්ගේ ජීවිත අවදානම් තත්ත්වයකට ලක්ව තිබෙනවා.
කොහෙන්ද මන්ද මම මේක උපුටාගත්තේ.. මට මතක නැහැ..
Rep +