Facebook හැක් කරයිද? දැන් බය වෙන්න දෙයක් නැ
Copyright Only Capricorn-L
If This Is Repost Sorry About That
Find My All Threads Here
[email protected]
හැමෝම වගේ Facebook පාවිච්චි කරනවානේ.. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා අපේ Account එක Hack කරයිද කියන එක.. ඉතිං ඒකට දැන් සාර්ථක පිළිතුරක් තියෙනවා.. මේක ටිකක් පරණයි ඇවිල්ලා.. හැබැයි මේ කියන්නේ දන්නේ නැති අයටයි 
අපි මේ ක්‍රමය Active කළාට පස්සේ ඔයාගේ Account එකට Log වෙන්න පුලුවන් ඔයාගෙම පරිගණකයෙන් විතරයි. වෙන කෙනෙක් ඔබේ Password එක හොරකම් කරල හෝ අනුමාන කිරීමෙන් වෙනත් පරිගණකයකින් ඈතුල් වෙන්න හැදුවොත් මේ ක්‍රමය මගින් ඒක වළක්වනවා.
ඒ වගේම Facebook ඔබට SMS පණිවිඩයක් එවනව .ඒත් සමගම රහස් අංකයක් එවනව. එම රහස්‍ය අංකය ඈතුලත් කළොත් පමණයි වෙනත් පරිගණකයකින් ඈතුල් වෙන්න පුලුවන්..
මේ විදිහට කළොත් ඔබේ Facebook ගිණුම hack කරන්න එන කෙනාට ඔබේ Password එකයි ජංගම දුරකථනයයි 2ම නැතුව නම් Hack කරන්න බැරිවෙයි. මොකද දැන් ඔබේ ගිණමට Log වෙන්න පුළුවන් වෙන්නෙ ඔබේ පරිගණකයෙන් පමණයි.
හරි මේක මෙහෙමයි කරන්නේ...
මුලින්ම ඔයාලගේ Facebook Account එකට Log වෙන්න.
දැන් දකුණු පැත්තේ උඩම ඇති Account කියලා එකක්.. ඒක ඔබලා..
දැන් Account Setting කියන එක ක්ලික් කරන්න..
දැන් පහලට ගිහිල්ලා Account Security කියන එක ක්ලික් කරන්න..
දැන් එහි තිබෙන,
Secure browsing (https)
Login notifications
Login approvals
කියන තුනටම හරි සලකුණ දාන්න...
දැන් පහත පරිදි පොඩි බොක්ස් එකක් පෙනෙවි. එක Next කරලා ඉදිරියට යන්න..
ඊළඟට එන බොක්ස් එකේ ඔබේ දුරකථන අංකය යොදා Next කරන්න.. දැන් ඔයාගේ දුරකථනයට +32665 යන නම්බර් එකෙන් Message එකක් එවි..
එහි ඇති රහස්‍ය අංකය ඇතුලත් කොට Submit කරන්න..
දැන් ඔබේ පරිගණකයේ නම සඳහන් කර Next යොදන්න..
දැන් Setup කර අවසානයි. එය දැන් Save කර ගන්න.
---------------------------------
වැරදි තියෙනවානම් පෙන්වා දෙන්න
ඔබේ අදහස් හා රෙප්++ දීලා යන්නත් අමතක කරන්න එපා...