එළකිරි_පිහිණුම්_තටාකය-Elakiri Swiming pool
රාජධානියකින්ද ලන්ත කිහිපයකින්ද රෝස මල් උයනකින්ද තනිකඩයන්ගේ පාරාදීසියකින්ද මැරීඩ් ක්ලබ් එකකින් ද මොන්ටිසෝරියකින්ද කැන්ටිමකින් මෙන්ම පමණක් නොව ලැට් එකකින් ද සපිරි එළකිරියේ අඩුවට ඇත්තේ පිහිනුම් තටාකයක් හෙවත් නානාංගනයකි.
එම අඩුව පිරවීම පිණිස ලෝක බැංකු ණය ආධාර මත ඉදිකරන ලද එළකිරි පිහිණුම් තටාකය මෙසේ විවෘත වන වගයි...

එළකිරියේ වෙසෙන පූසන්, සුදු පූසන්, හාවුන්, නරියන්, මුවන්(මිගාර) ,කඩියන්, බල්ලන්, කුවේටයෙන් ආනයනය කරන ලද ඔටුවන්, එලුවන් ( මමනං නෙමේ ඕං), කිඹුලන්, රිදී කුරුල්ලන් මෙන්ම කලු ගිරවන් සත්ත්ව විශේෂ රාශියකට සරිලනආකාරයට මෙම පිහිණුම් තටාකය ඉදි කර ඇති බව සතුටින් දැනුම් දෙමු.
සැළකිය යුතුය
1. තටාකය කුඩා ළමුන් ගැවසෙන තැනක් බැවින් skinny dipping සදහා අවසර දෙනු ලබන්නේ රාත්‍රී අටෙන් පසුවය.
2. තටාක පරිශ්‍රයේ රතී කෙලියේ යෙදීම සපුරා තහනම් ය.
3. තටාකය තුල මලමූල බැහැර කිරීමෙන් වළකින්න..ඒ සදහා එළකිරි ලැට් එක යූස් කරන්න
4. තටාකයේ වතුර බිල ගෙවීමට හෙන ගානක් වැය වන බැවින් තටාකය වතුර පානය කිරීම (දැන හෝ අත් වැරදීමකින්) දඩුවම් ලැබිය හැකි වරදකි.