ඔබ නිසා මම කවියෙකු වූ අරුමය......</3
ආදරය...
තමන් ආදරය කරන්න යන කෙනා ලුහුඩු දැන්වීමක් කියවලා
තෝරාගන්න පුලුවන්ද?
හ්ම්ම්... එහෙනම් එක ආදරයක් නෙවෙයි..
එකට කියන්නේ වෙන එකක්... ආදරයක් කවදාවත් ඇති කරන්න බෑ.
ඒක වෙන්න ඕන...
අපි ආදරය කරන හදවත දවසක අපට හමුවෙනවා.. අපි කවමදාකවත්
දැකල නැති, හමුවෙලා නැති, වචනයක් හරි කතා කරලා නැති,
දුප්පත් පොහොසත් ආගම ජාතිය දන්නේ නැති හදවතක් අපිට හමුවෙනවා.....
එතකොට අපේ හදවතකියනවා...
"මෙන්න උඹටම ඉපදුනු කෙනා....!"
අන්න එහෙම...
ආදරය කියන දේ ඇතිවෙන්න ඕන.. හදවත පිස්සුවට්ටන්න ඕන..
අපවම අමතක කරවන්න ඕන.. හරියට මට වගේ.. ඔයාව දැක්ක මුල්
දවසේ මට උනා වගේ... ආදරේ... ඇතිවෙන්න ඕනේ...
ආදරය...
ඔයාගේ ඇස් වලින් මම ඒ ආදරේ දැක්ක.. මට අද වගේ මතකයි ඒ බැල්ම..
ඔයාගේ වචන.. කටහඩ හැමදේම මේ අසරණ වෙච්ච දුප්පත් පපුව ඇතුලේ
දෝංකාර දෙනවා... මගේ පුරන් වෙච්චි හදවත අස්වද්දුවේ ඔයා...
ඒත් පල නෙලන්න කලින් ඔයා ගියේ ඇයි.......?
මට තාම තේරුම්ගන්න බැරි.. අන්න ඒ දේ....
අපි දෙන්නා අතර උන හැමදේම.... මගේ ජිවිතේ මම ලබපු ලස්සනම දේවල්...
තමන් වෙනුවෙන් නෙවෙයි, තවත් කෙනෙක් වෙනුවෙන් ජිවත් වෙන එකේ
සතුට... මට කියලදුන්නේ ඔයා.. ඒවගේම ඒ කෙනා නැති උනාම
ජිවිතේම නැතිඋනා වගේ දැනෙන වේදනාව.....
ඒක කියල දුන්නෙත් ඔයා....
කවදා හරි ඔයා මට ලැබෙයි කියන ආත්ම විශ්වාසයෙන් ජීවිතය ජීවත්වෙන
විදිහ කියල්දුන්නෙත් ඔයා...
මිනිහෙක්ට දරන්න බැරි තරමේ වේදනාවක් දීලා
ඒ දුකේදී උනත්, දුක දුන්නු කෙනාටම ආදරය කරන්න ඉගෙන්නුවෙත් ඔයා..
කොටින්ම හදවතින් ඉකිබිදගෙන... ලෝකෙට හිනාවෙන්න කියල දුන්නෙත්
ඔයයි මගේ රත්තරන්... ඕව්.. ඔයා...
ඔයාට ගොඩාක් ස්තුතියි කෙල්ලේ... මම ඔයා එක්ක තරහ නෑ...
මම... මේ වේදනාව විදින්නේ මුළු හදවතින්ම.. ඒ වේදනාවට මම කැමතියි...
බලන්න...
ඔයා නිසා මම කවියෙකු වූ අරුමය....
මම
රස්තියාදුකාරයා... </3

Last edited: